බබාලා හම්බුනාම

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බබාලා හම්බුනාම බඩේ ඇතිවෙන ස්ට්රෙච් මාක් අයින් කරගන්න හොද ප්ලේස් එකක් කියන්න පුලුවන්ද .
    මගෙ යාලුවෙක් ඩොක්ට කෙනෙක් චැනල් කරලා සෙෂන් 4කට ගිහිනුත් වැඩේ කෙරිලා නෑ හරියට.
    හොද තැනක් කියන්නකො ඔයාලගෙ වයිප්ලගෙන් අහලා.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    2 hambela dan aurudu 10k wtra wenawalu
    අපෝ එච්චර වයස නම් බෑ.
    පළවෙනි බබා වගේ නම්, වයස 32ට අඩුයි නම්,
    ඕන ඉරක් මකලා දෙන්නම්.

    Happy I Love You GIF by Warner Bros. Deutschland
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    Man danne na bn
    Ara bade iri iri thiyenne pahalata
    උබ කොහමොද දැක්කා වගේ කියන්නේ පහලට ඉරි කියලා... ඒ කියන්නේ ඒකී උබට ඒකිගේ බඩ පෙන්නුවා නේද....
    වෙන මොනාද තව පෙන්නුවේ...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    බබාලා හම්බුනාම බඩේ ඇතිවෙන ස්ට්රෙච් මාක් අයින් කරගන්න හොද ප්ලේස් එකක් කියන්න පුලුවන්ද .
    මගෙ යාලුවෙක් ඩොක්ට කෙනෙක් චැනල් කරලා සෙෂන් 4කට ගිහිනුත් වැඩේ කෙරිලා නෑ හරියට.
    හොද තැනක් කියන්නකො ඔයාලගෙ වයිප්ලගෙන් අහලා.
    ඔව මකනව ලෙසර් වලින්
    ඩොක්ට චෙරි ගාවට පලයන්
    ගාන නම් සැරයි ඉතින්
    360 welness spa
     
    • Like
    Reactions: asanka+++

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,762
    953
    113
    Okata wife cream ekak gawa, tikak ganan, eaka duppath amma kenekta dunna. Wifeta normal duwa labune, pregnant kaale stretch wechcha bada dan recover wela na dan hariyata,mark nam na. Bada wadi nisa dakinakota dukath hithenawa, ganitath ehema athi. Gym gihin lassanata maintain kala body eka. Mata contact number eka inbox dapan, heta wifegen ahala reply ekak dannam
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපෝ එච්චර වයස නම් බෑ.
    පළවෙනි බබා වගේ නම්, වයස 32ට අඩුයි නම්,
    ඕන ඉරක් මකලා දෙන්නම්.

    Happy I Love You GIF by Warner Bros. Deutschland
    34 bn
    ube gaanine.........
    uge gaanige bade amaruwa thota mktd
    පල පල පොඩි පකයා
    උබ කොහමොද දැක්කා වගේ කියන්නේ පහලට ඉරි කියලා... ඒ කියන්නේ ඒකී උබට ඒකිගේ බඩ පෙන්නුවා නේද....
    වෙන මොනාද තව පෙන්නුවේ...
    ඔව්
    ඔව මකනව ලෙසර් වලින්
    ඩොක්ට චෙරි ගාවට පලයන්
    ගාන නම් සැරයි ඉතින්
    360 welness spa
    Thanks
    Okata wife cream ekak gawa, tikak ganan, eaka duppath amma kenekta dunna. Wifeta normal duwa labune, pregnant kaale stretch wechcha bada dan recover wela na dan hariyata,mark nam na. Bada wadi nisa dakinakota dukath hithenawa, ganitath ehema athi. Gym gihin lassanata maintain kala body eka. Mata contact number eka inbox dapan, heta wifegen ahala reply ekak dannam
    Hana aulk na, Ado ara hulangiya boole wage ellila tyna eka recover krnna barida doc knk chanl krla monhari krla.
     
    • Like
    Reactions: reddeckuka

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බබාලා හම්බුනාම බඩේ ඇතිවෙන ස්ට්රෙච් මාක් අයින් කරගන්න හොද ප්ලේස් එකක් කියන්න පුලුවන්ද .
    මගෙ යාලුවෙක් ඩොක්ට කෙනෙක් චැනල් කරලා සෙෂන් 4කට ගිහිනුත් වැඩේ කෙරිලා නෑ හරියට.
    හොද තැනක් කියන්නකො ඔයාලගෙ වයිප්ලගෙන් අහලා.

    ai ekige husband owa hoyala balala karanne nedda????
     
    • Like
    Reactions: asanka+++

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,762
    953
    113
    34 bn

    පල පල පොඩි පකයා

    ඔව්

    Thanks

    Hana aulk na, Ado ara hulangiya boole wage ellila tyna eka recover krnna barida doc knk chanl krla monhari krla.
    Godak na bn, eth thiyenawa. pirimi lamai wadana loke oka bari wena ekak na . eth ape gani nam thama okata try kale na, karanna bari deyak danna.
     
    • Like
    Reactions: asanka+++

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    බබාලා හම්බුනාම බඩේ ඇතිවෙන ස්ට්රෙච් මාක් අයින් කරගන්න හොද ප්ලේස් එකක් කියන්න පුලුවන්ද .
    මගෙ යාලුවෙක් ඩොක්ට කෙනෙක් චැනල් කරලා සෙෂන් 4කට ගිහිනුත් වැඩේ කෙරිලා නෑ හරියට.
    හොද තැනක් කියන්නකො ඔයාලගෙ වයිප්ලගෙන් අහලා.
    Stretch marks මකන්න බැහැ බං. ඕක treatment කරලා කරන්නේ උඩ layer එකක් remove කරන එක වගේ එකක්. ඒ කරත් natural look එකක් නැහැ. පොලිතින් sheet එකක් වගේ look එකක් එන්නෙ.