බබාල නැති ප්‍රශ්නයක්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    මම හොඳටම දන්න කපල් ඵකක් අවුරුදු 7ක් ළමයි නැතුව කරන්න පුළුවන් හැමදේම කරා..පස්සේ ළමයි හදන ඵක අමතකම කරලා දාලා දෙන්නම වෙන රටකට ගියා..ඵහෙ ගිහින් මාස 4කට පස්සේ වයිෆ් pregnant වෙලා.ඵයාලටම හිතාගන්න බැරිවුනාලු ඒ වුන දේ.පට්ටම සතුටු වුනාලු ඵදා.සමහර අයට ඕක වෙන්න හැමදේම බලපානවා..ශාරීරික වගේම මානසිකවත්..දේශගුණයත් බලපාන්න පුළුවන්..උඹලා පොඩ්ඩක් ඒකත් කරලා බලපං..ඉන්නේ කොළඹ නම් මාසයක් වගේ වෙන රස්නේ නැති දේශගුණයක් තියෙන රටකට හරි ලංකාවේ පලාතකට හරි ගිහින් ඒ වැඩේ කරපන්.ළමයෙක් හදනවා කියලා හිතේ තියන් කරන්න ඵපා..හරියට උඹල දෙන්න පලවෙනි පාර කරනවා වගේ සැහැල්ලුවෙන් ඒක කරපන් .දෙන්නම ස්ට්‍රෙස් නැති කරගන්න ඔක්කොම කලින්..ඕනවට වඩා කිසිම දෙයක් හිතන්න ඵපා..good luck.👍
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ බන්. දැනට බැදලා අවුරුදු 2 ක් විතර වෙනවා. තාම බබාලා නැහැ. මේ ප්‍රශ්නේ නිසා මමයි වයිෆුයි ගොඩක් දුක් විදිනවා. මොනවද මේවට කරන්න පුලුවන් treatment. කවුද consult කරන්න හොද VOG ලා කොළඹ අවට ඉන්නේ. බබාල නැතුව ඉදලා treatment වලින් ගොඩ ගිය අයගෙන උදව් බලාපොරොත්තු වෙනවා. Please මේක joke එකකට ගන්න එපා !
    මුලින්ම දෙන්නගෙ test සෙට් ටිකක් තියෙනවා, ඒ ටික කරපන්. ඊටපස්සෙ consultant කෙනෙක් හොයාගනින්.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ බන්. දැනට බැදලා අවුරුදු 2 ක් විතර වෙනවා. තාම බබාලා නැහැ. මේ ප්‍රශ්නේ නිසා මමයි වයිෆුයි ගොඩක් දුක් විදිනවා. මොනවද මේවට කරන්න පුලුවන් treatment. කවුද consult කරන්න හොද VOG ලා කොළඹ අවට ඉන්නේ. බබාල නැතුව ඉදලා treatment වලින් ගොඩ ගිය අයගෙන උදව් බලාපොරොත්තු වෙනවා. Please මේක joke එකකට ගන්න එපා !
    issara hitiya Thilina Palihawadana kiyala pora tama best dannan lankawe nedda koheda? uba poddak Dr.Tiran Dias lagata palayan lanka hospital eke innava ekata yanagamak Kalubovila Jayasumana kiyana Sinhala Dr kenek eyagen sinhala beheth ganna aniva hari yanava machan...
     
    • Like
    Reactions: craabeysinghe

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    ඔක්කොම කරලා එපා වෙලා ආයුර්වේද පැත්ත ගැන බලනවනම් මට PM එකක් දාන්න හොද Doctor කෙනෙක් ඉන්න්ව විස්තර කියන්නම්. එයා ලගට ගොඩක් බබාල නැති අය එනව
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,388
    113
    හඳට කිට්ටුව
    ලමයි හම්බුනාම ඔයිට වැඩිය විදවන්න වෙනව , ලමයි ගැන ආඩම්බර වෙන හැම එකාම නොකියන ඇත්ත ඕක තමයි. (කෝටිපතියො ඇරුනම)
    maath me kiyanna awe..

    pattama responsibility ekak...

    habai, podi ewun inna ekath maarama feeling ekak ban...
    mama wagema wfiath asai thawa podi ekek hadanna, eth me rate thiyena prashna, ape arthika prashnath ekka amarui ban thawa patiyek hadanna...

    marry karapu nathi, babala hadanna kamathi nathi ayata therenne naha eaka...
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    maath me kiyanna awe..

    pattama responsibility ekak...

    habai, podi ewun inna ekath maarama feeling ekak ban...
    mama wagema wfiath asai thawa podi ekek hadanna, eth me rate thiyena prashna, ape arthika prashnath ekka amarui ban thawa patiyek hadanna...

    marry karapu nathi, babala hadanna kamathi nathi ayata therenne naha eaka...
    ඉස්සෙල්ලම උබල සැප විදපල්ල
    නිකන් නොකා නොබී දරුවො හදන පවුකාරයො වෙන්ඩ එපා