මේකේ තාත්තලා වෙලා ඉන්න අයගෙන් උපදෙස් ටිකක් ඕනේ. මගේ වයිෆ්ට බබෙක් ලැබෙන්න ඉන්නවා. තව මාස 3ක් වගේ තියෙන්නේ.
සීසර් කරන එකද හොඳ නැත්නම් නෝමල් ලැබෙන එකද?
ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලැබෙන එකද නැත්නම් ප්‍රයිවට් හොස්පිටල් එකක ලැබෙන එකද හොඳ?
අපි ලොකු සල්ලි කාරයෝ නෙමෙයි බන්. එත් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලැබෙනවා නම් සාමාන්‍යයෙන් නෝමල් නේද බබාව ගන්නේ? ලේබර් රූම් එකේදී බබා ලැබෙන්න යද්දී අමාරු වුනාම බනිනවලු නේද ඉන්න මිසීලා? වයිෆ්ගේ යාලුවෝ කීප දෙනෙක්ම කියලා තිබුනා එහෙම. දැන් එයා බයවෙලා ඉන්නේ ඒක නිසා. අනික බබා ලැබෙන්න ලේබර් රූම් දැම්මට පස්සේ ඇඳන් ඉන්න ඒවත් සේරම ගලවලා විසි කරනවලු. ඒ කියන්නේ උඩටවත් මුකුත් අඳින්න දෙන්නේත් නැතිලු. වයිෆ්ගේ යාලුවෝ කීප දෙනෙක්ම මේ කතාව කියලා තිබුනා. ප්‍රයිවට් කරනවා නම් මෙහෙම නෑනේ නේද?
මේ දේවල් ඇත්තද? මොන විදියට බබා ලැබෙන එකද හොඳම?