බබා කක්කා දාන්නෙ නෑ

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    eka ekagen ahanne nathiwa doctor kenek gawata yaman, podi ekage jeewitheda watinne 1500k 2000kda
    (my experience eka anuwa nam oya wayase babekta ok normal)
    habayi doctor kenek consult karana eka thama hodama de
     

    rusiyanuwa

    Active member
  • මිඩ්වයිෆ් ගෙන් අහන්න ෂුවර් නැතිනම් pediatrician කෙනෙක්ට පෙන්වන්න.ඕක එකපාරක් දෙපාරක් සිද්ධ වෙන දෙයක් නෙවි. විටින් විට මෙහෙම වෙන්න පුලුවනි. කෑම වර්ග වලට පුලුවනි මේ ගතිය අඩු කරන්න. හොඳම දේ මිඩ්වයිෆ්ගෙන් හරි pediatrician කෙනෙකුගෙන් උපදෙස් ගන්න.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    අසනීපයක් නෙමේ.මගෙත් ලොකු පුතා ලැබුනු දවස් වල කක්ක දැම්මෙ නෑ.
    සමහරවිට දවස් 8/9 ක් දැම්මෙ නෑ.
    මාසයක් වෙන්නත් කලින් තයිරොක්සීන් බලන්න කියල,පුන්චි අත විදල ලේ ගත්ත එක ජීවිතේ අමතක නොවෙන අත්දෑකීමක්.
    ඕක සාමාන්‍ය දෙයක්.
    දීපු බෙහෙතුත් වැඩක් උනේ නෑ.
    ඉබේ හරි ගියා.
    කෑම දෙනව නම් ගස්ලබු,ඇඹුල් කෙසෙල් තමයි.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පෝරිසාදයා;23563859 said:
    මචන් ඩොකෙක්ට පෙන්නපන්. පොඩි කැප්සියුල් එකක් දෙනවා පිටි පස්සෙ තියන්න..මල බද්ධයක් ඇත්තේ

    මේකට පුරුදු වෙනවා බං..... අපේ කෙල්ලටත් දුන්නා ටික දවසක්.... මේක නැතුව බැරි වුනා පස්සේ...
    කෑමෙන් බීමෙන් ඔක පාලනය කරනවා නම් හොඳයි...විශේෂයේන්ම පළතුරු :sorry:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මගේ දුවටත් පොඩිකාලේ ඔය ප්‍රශ්ණය තිබුණා....

    මුල්න්ම දැනට තිබෙන තත්වයට විසදුම වන්නේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි. බොහෝවිට ඩල්කොලැක්ස් සපොසිටරීස් දමනු ඇත.
    එය වරක් දෙවරක් කළ හැකි නමුත් එය දිගටම කළ නොහැකිය.

    දීර්ඝකාලීනව වෙනත් බීමට දෙන බටහිර ‍ඖෂධ (ලැක්ටියුලෝස්, ක්‍රිමෆින් වැනි) මළ මෘදුකාරක ‍‍‍දෙනවාට වඩා දේශීය අත් බෙහෙත් හොදයැයි මගේ අදහසයි.

    වසරක් පමණ මම දරුවාගේ ආහාරයට වරින් වර ඉතා සුලු ප්‍රමාණයක් ලුණුවිල කොළ සහ කටු එරබදු කොළ එකතු කලා. එයින්ම ප්‍රශ්ණය විසදුනා.

    ලුණුවිල - වරකට අගලක පමණ කෑල්ලක්

    කටු එරබදු -වරකට පත්‍රයකින් 1/4ක්
     
    Last edited:

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මගේ දුවටත් පොඩිකාලේ ඔය ප්‍රශ්ණය තිබුණා....

    මුල්න්ම දැනට තිබෙන තත්වයට විසදුම වන්නේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි. බොහෝවිට ඩල්කොලැක්ස් සපොසිටරීස් දමනු ඇත.
    එය වරක් දෙවරක් කළ හැකි නමුත් එය දිගටම කළ නොහැකිය.

    දීර්ඝකාලීනව වෙනත් බීමට දෙන බටහිර ‍ඖෂධ (ලැක්ටියුලෝස්, ක්‍රිමෆින් වැනි) මළ මෘදුකාරක ‍‍‍දෙනවාට වඩා දේශීය අත් බෙහෙත් හොදයැයි මගේ අදහසයි.

    වසරක් පමණ මම දරුවාගේ ආහාරයට වරින් වර ඉතා සුලු ප්‍රමාණයක් ලුණුවිල කොළ සහ කටු එරබදු කොළ එකතු කලා. එයින්ම ප්‍රශ්ණය විසදුනා.

    ලුණුවිල - වරකට අගලක පමණ කෑල්ලක්

    කටු එරබදු -වරකට පත්‍රයකින් 1/4ක්

    mellum hadaddida denne......
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    මචංලා මගෙ දුවට මාස 7ක්.. දැන් ටික ටික ගන ආහාර දෙනවා.. දැන් ටිකක් බබා කක්කා දාන්නෙ නෑ.. දවස් දෙක තුනක් වෙනවා අදට.. පොඩි එකා සමහර වෙලාවට කක්කා දාන්න try කරනවා.. ඒත් කක්කා කරන්න බෑ වේලිලා වගේ.. මොකද කරන්නෙ මචන්ලා.. බාබාලා ඉන්න අම්මල තත්තාලා උපදේසයක් දෙනවද? පලවෙනි බබා නිසා අපිටත් ලොකු තේරුමක් නෑ... අනිත් උනුත් ඕකට කරන්න පුලුවන් අහල දැකලා තියෙන දෙවල් කියපල්ල..

    Machan, Ohoma dewal wenawaa. Kema kawanna gatta mula.Mage deweni babaatath oma una eya dawas 6k satiya witara damme na.Api ita passe doc kenekgenuth channel karala pennuwaeth eyala kiyanne oka loku cn ekak newe. hodata papol wathura wadipura daala denna kiyalaa.api wale dekak dun papo wathurath samaanyayen wadipura powa gaata. pahu wenidama hai giyaa.E nisaa baya wenna epa.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,634
    13,342
    113
    මස 7 ක් නිසා මුකුත් කියන්න බෑ
    මගේ පුතාට අවු 2දී ඔය ප්‍රශ්නේ අවා
    කතාකොට කිවි කියල පළතුරක් super market වල තියෙනවා එකන් කැල්ලක් දෙන්න ඔයාගේ දරුවා මාස 7 නිසා පොඩි කැල්ලක් දීලා බලන්න අගුණයක් වෙන්නේ නැ කොහොමත් පළතුරක් නිසා .

    එහම නැත්නම් කොළ ඇපල් ගෙඩියක් ටිකක් මෙලෙක් වෙන්න තම්බල පොඩි කැල්ලක් දෙන්න එත් මේක ඔයාගේ දරුවට කරන්න එපා.

    මට මේ දෙකම කිව්වේ ඉතාලි ජාතික doctor කෙනක් මිනිහ චිල්ඩ් හොස්පිටල් එකක word office කෙනක් මගේ දරුවාගේ ප්‍රශ්නේ කිවි වලින් විසදුනා
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අම්මෝ මම හිතුවෙවත් නැති තර්මට කට්ටිය comment කරලා.. එකින් එක reply කරේ නැති උනාට ඔක්කෝටොම තෑන්ක්ස්.. කට්ටිය කියපු සමහර දේවල් නම් අපි කලින් කරලා බැලුවා.. වතුරත් ටිකක් වැඩි වෙන්න පෙව්වා.. ගස් ලබුත් කැව්ව.. අර යටි බඩත් ටිකක් අතගාලත් ටිකක් මසාග් කරා.. අද මන් office ආවට පස්සෙ ටිකක් කක්ක දැම්ම කියලා wife කතාකර්ලා කිව්වා.. බඩ පුරුදානව වගෙ හින්දා ගොඩක් කෑම ජාති කවන්න වතුර ගොඩක් පොවන්න try කරේ නෑ..

    Kolikuttu dena eka adu karanna. Hondata wathura powanna. Papol ehema kamata denna. Hodata gotukola mallum hadala denna. Ammata kiri dena nisa usna adika kama ganna epa kiyanna. Coffee ehema bonna epa kiyanna. Hondata yati bada atha gaanna.


    මචන් වතුර නම් පොවනවා... ගස්ලබුත් කැව්ව... ගොටුකොල බබාටද අම්මටද දෙන්න ඕනේ..


    Dokekta pennapan, podi eunta ath beheth karanna yanna epa...

    Ape ekata nam kakka yanne nathiwena kota wada kaha kallaka konak puchchala, puchchapu kona galaka urachchi karala buriya wate gewa ape amma, eeta passe kakka damma. (oni nam karala balapana, apita nam hari giya..)

    edaru thel tikak bade ganna .Atdutui prathyakshai

    මේක මං කරල බලන්නම් මචන්...

    මචන් උඹට ඕක ගැන මෙහනින් උපදෙස් ගන්න බෑ ඩොකටර් කෙනෙකඅ පෙන්වන්නම වෙනවා.
    විවිධ හේතු තියෙන්න පුලුවන්.පීටිකිරි වගේ දෙනවා නම් ඒක නවහ්වන්න .
    මෙතන සමහර අය කියලා හියෙනවා වගේ වතුර dදෙන්න එපා . මව්කිරිවලට බඩ වේලන ගහියක් එන්නෙත් නෑ.
    ඔය වගේ අවස්ථාවකදි බොහොවිට කෙලවර තියෙන වෙලුනු මලපහ ඉවත් කරන්න පිටුපසින් බෙහෙතක් දාන්න වෙනවා.
    අනික සමහරවිටක ආහාර මාර්ගයේ ගැඅලු නිසාත් ඔය වගේ ඇහිවෙන්න පුලුවන්.
    එත් කිසිම කෙනෙකුට බබාව පරික්ෂා නොකර කිසිම දෙයක් කියන්න බෑ . ඒක ඉසා බබාව ඩොක්ටර් කෙනෙකුට පෙන්වන්න .

    මම අදත් බලලා doctor කෙනෙක්ට පෙන්නන්නම්.. උදව් කරපු ඔක්කොටම පුලුවන් විදියට සලකන්නම්
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    එක එකා කියන දේවල් කරන්න යන්න එපා මචන්... දන්නවනේ මේකෙ ඉන්න එවුන් කියන්නෙ ඩයිනමයිට් ගහන උත්තරනේ... වයිෆ්ගෙ හරි උඹගෙ අම්මගෙන් හරි පොඩ්ඩක් අහන්න, එයාල දන්නව එහෙම නැත්නම් මිඩ්වයිෆ්ගෙන් අහන්න ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න පුළුවන්නම් වඩාත් හොඳයි....

    :yes::yes::yes:
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    papol kana denna, podima kale nam dawasata 8 parak kakka dana ekat normal dawas 8kata sarayak dana ekat normal. et dan masa 7k nisa dokekta pennanna
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    gaslabu, idna beli mirikala perala poddak denna.

    dena piti kiri eka poddak nawaththanna oka hariyanakal.

    doctor kenekta pewanna, rectal suppository( capsule ekak ) deyi , babage passa pethten danna. eka demma gaman ma hariyanwa. but use under doctors advise.
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Macho
    1. Siyambala tikak wathuren diya karala bonna denna
    2. Welila wage nam doctor kenken gen ahala suppository ekkak dannath puluwan
    3. Babata amaru wunoth hospital aran giyahama ETU eken behethka danwa... Ethakota tak gala okkoma tika yanawa.... Babata bonna behethakuth deii....

    Podi lamyek nisa ath beheth karanne nethuwa poddak pedetrician kenekta pennna
    Oka godak normal seen ekakk baya wenna epa... hdissi wenanth epa...

    Good Luck
    Babata Ikmanin Saneepa weiii.....
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    machan hodama wede DOC kenekta pennana eka.
    FB page 1 tiyanwa srilankan moms kiyala. lady doc kenek karanne. ekata join wela inne okkoma genu aya. wifeta kiyanna join wenna kiyala.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචන් උඹට ඕක ගැන මෙහනින් උපදෙස් ගන්න බෑ ඩොකටර් කෙනෙකඅ පෙන්වන්නම වෙනවා.
    විවිධ හේතු තියෙන්න පුලුවන්.පීටිකිරි වගේ දෙනවා නම් ඒක නවහ්වන්න .
    මෙතන සමහර අය කියලා හියෙනවා වගේ වතුර dදෙන්න එපා . මව්කිරිවලට බඩ වේලන ගහියක් එන්නෙත් නෑ.
    ඔය වගේ අවස්ථාවකදි බොහොවිට කෙලවර තියෙන වෙලුනු මලපහ ඉවත් කරන්න පිටුපසින් බෙහෙතක් දාන්න වෙනවා.
    අනික සමහරවිටක ආහාර මාර්ගයේ ගැඅලු නිසාත් ඔය වගේ ඇහිවෙන්න පුලුවන්.
    එත් කිසිම කෙනෙකුට බබාව පරික්ෂා නොකර කිසිම දෙයක් කියන්න බෑ . ඒක ඉසා බබාව ඩොක්ටර් කෙනෙකුට පෙන්වන්න .


    uba meke un ahana deval ahalada babata treat karanna yanne , doc pennavapan

    පුංචි පුංචි දේවල් නම් එතින් එච්ච්ර බයවෙන්න දෙයක් නෑ මචං.. මට දැනගන්න ඕන උනේ මේක ගැන විස්තර ටිකක්... සමහර දේවල් නම් අපෙ අම්මත් කිව්වා.. ඒවා තව තහවුරු උනා.. ව්‍යායාම වගෙ තෙරපි මසාජ් වගේ නම් අවුලක් නෑනෙ.. බොන්න දෙන දේවල් නම් ඉතින් ඩොකෙක්ගේ උපදෙස් නැතුව දෙන්නෙ නෑ.. කොහොම උනත් දැන් නම් ටිකක් කක්කා දානවා.. තාමත් බඩ වේලිච්ච ගතිය තියෙනවා... හෙට වෙනකොට් හරියඉ කියලත් හිතෙනවා..

    කොහොම උනත් දැන් නම් වැඩිපුර වතුර ටිකක් වෙනදට වඩා පොවන්න ගස්ලබු අඹ කෙසෙල් වගෙ පලතුරු කවන්න උත්සහ කරන්වා.. ඒක කෝකටත් හොදයි....
     
    Last edited: