බබා හම්බුවෙන්නද..?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    "තුමා" කවුද බං "තුමා" මොකෝ ඔලුව වත් වැදුනද.? Educational Threads නම් දැන් නැති තරම් වගේ තමයි බං. මොනවා කරන්නද කිරිය දවසින් දවස එක එකාගේ සිම්, බ්ලොග්, බිස්නස් ප්‍රමෝට් කරන මාර්කට් එකක්, සෙක්ස් ප්‍රශ්ණ අහන තැනක්, ගෑණුන්ගේ හෙලුව පෙන්නන තැනක් වෙලා දැන්...

    කට්ටියගෙම ප්‍රතිචාර වලට සහ රේප් වලට ස්තූතියි...

    අර බං ෆෝර්මල් විදියට රිප්ලයි දාද්දි මචං කියන්නේ නෑ මම :rofl::rofl: අනිත් වෙලාවට නම් ඕන කුණුහබ්බයක් :rolleyes::rolleyes: ඔව් බං. ඉස්සර මේකේ ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙනවා. දැන් ඉතින් ගොසිප් සයිට් එකක් වගේ තත්වෙකට වැටිලා :dull::dull: ගොඩක් එවුන් මෝඩ ආතල් ගන්නවා හිතලාම :angry::angry: මෙහෙම හරි ත්‍රෙඩ් එකක් වැටෙන එකත් ලොකු දෙයක් බං :yes::yes: මාත් ආයේ පටන් ගන්න ඕනේ Educational Threads දාන්න :rolleyes::rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    කෙට්ටු වෙන විදිය කියලා දියන්කෝ

    ඔය මලපෙරේත ගති ටික නැති කරලා මනුස්සයෙක් වගේ කාපිය :rofl::rofl: තව ඉතින් දන්නවානේ

    tumblr_m84u9uf2tV1qg38m8.png

    ප.ලි. ඒකෙන් සයිස් එකට මොකවත් වෙන්නේ නෑ. ඒත් අර ආතල් එකට කියනවාට කිව්වේ
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඔය මලපෙරේත ගති ටික නැති කරලා මනුස්සයෙක් වගේ කාපිය :rofl::rofl: තව ඉතින් දන්නවානේ

    tumblr_m84u9uf2tV1qg38m8.png

    ප.ලි. ඒකෙන් සයිස් එකට මොකවත් වෙන්නේ නෑ. ඒත් අර ආතල් එකට කියනවාට කිව්වේ
    මම ජුන්ඩයි බන් කන්නේ:confused::rolleyes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    :rofl::rofl::rofl:
    බෙහෙතක් නැද්ද:rolleyes:
    යකෝ අර එකෙකුත් මට බෙහෙත් අහලා PM එකක් දැම්මා.. ඌ දන්නවත් එක බෙහෙත්.. බෙහෙත් බීල අඩු කරගත්තොත් බෙහෙත් නවත්තපු ගමන් බඩුම තමයි අලියා වගේ තමයි ඊට පස්සේ... :angry::angry:

    වෙනද වගේම ඉතාම වැදගත් ත්‍රෙඩ් එකක්.එහෙන් මෙහෙන් අල්ලගත්තු දේවල් ටිකක් ඇරෙන්න හරිහමන් අවබෝදයක් තිබ්බේ නැහැ මචන් මේ ටොපික් එක සම්බන්දව.අපේ ඔෆිස් එකේ මගේ ටීම් එකේ කෙනෙක්ගේ වයිෆ් ට දැන් දවස් කිට්ටුයි බබා හම්බවෙන්න.වයිෆ් ට වඩා පුදුම දුකක් බන් ඒ මනුස්සය විදින්නේ.මේ අවුරුද්දටම ට්‍රිප් එකක් යන්න උනේ නැහැ.අර ටෙස්ට් එක මේ ටෙස්ට් එක ඉවරයක් නැහැ.මාර බරක් බන් ඉතින් බබා එලියට එනකම්ම.හිතට කිසිම පහසුවක් දැනෙන්නේ නැතුව ඇති.ඕව මේවා එක්ක මට නම් ගැනුයි කසාද බදින එකයි එපා වෙනවා.කසාදයක් බදිනවා කියන්නේ මචන් හරියට නිකම් අපිට බනිස් ගෙඩියක් කන්න තියන ආසාවට මුළු බේකරියක්ම සල්ලි දීල ගත්ත වගේ.බොහොම වටිනා කරුණු ටිකක් නොමිලේම එලකිරියට කියල දුන්නට තැන්ක්ස් මචන්!!!!

    බබා හම්බුනාට පස්සේ ඊට හපන් බං... පැය දෙකෙන් දෙකට මූට කිරි පොවන්න එපායෑ.. මහ රෑ 12 ට පෙව්වත් මූ 2 ට විතර අඬන්න ගන්නවා.. දෙකට පොවලා නිදි කලාම ටික වෙලාවකින් ආයේ 4 ට විතර අඬනවා.. ඒ කාලෙට නිදාගන්න වෙන්නේ නැතිලු බං... වයිෆ්ට විතරක් ඔක්කොම වැඩ කරන්න බෑනේ බං... අපේ අක්කගේ බබා නිසා මම පරිප්පුව දන්නවා... අක්කා දැන් කියන දෙයක් තියෙනවා අම්මලා අපි නිසා කොච්චරක් නම් දුක් විඳින්න ඇතිද කියලා... බනිස් හැමදාම කඩෙන් කන්නත් බෑනේ බං... අනික අතීසාරේ, පාචනය උනත් හැදෙන්න පුලුවන්.. ඒ වගේද තමුන්ගේ බේකරියේ බනිස්... හිතේ හැටියට කන්න පුලුවන් නේ...
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    තාම නම් උවමනවක් නෑ ..ඒක නිසා හරියට කියෙව්වෙ නෑ බන් ....ඕනි උනාම උබට pm එකක් දාන්නම් ..

    7+
    :P:P:P
    hemadama wage wedagath post ekek
    kalin ekekta oyta mewwa dunnalu
    ;););)
    [/CENTER]
    [/INDENT]mata rep epa yakow.. tho post eka daala mata rep denne mokatada.. yassa wadak ne :angry::angry::angry:
    ඔන්න ඔහේ දීලා දානවා බං නිකන් තියෙන රෙප් නේහ්..
    19920726:dull:
    හෑ මේ මොකක්ද බං..
    ela ela thanks
    මූ මොකක්ද මට මේදාපාර කියලා තියෙන්නේ බලන්න තකහනියක් ඉග්නෝර් එකෙන් අයින් කලා.. එල එල මා එක්ක අවුලක් නැත්නම්... ඔන්න ඔහොම හිටපන්කෝ ගහ මරාගන්න එන්නේ නැතුව..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යකෝ අර එකෙකුත් මට බෙහෙත් අහලා PM එකක් දැම්මා.. ඌ දන්නවත් එක බෙහෙත්.. බෙහෙත් බීල අඩු කරගත්තොත් බෙහෙත් නවත්තපු ගමන් බඩුම තමයි අලියා වගේ තමයි ඊට පස්සේ... :angry::angry:

    :shocked::shocked::shocked::shocked:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අර බං ෆෝර්මල් විදියට රිප්ලයි දාද්දි මචං කියන්නේ නෑ මම :rofl::rofl: අනිත් වෙලාවට නම් ඕන කුණුහබ්බයක් :rolleyes::rolleyes: ඔව් බං. ඉස්සර මේකේ ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙනවා. දැන් ඉතින් ගොසිප් සයිට් එකක් වගේ තත්වෙකට වැටිලා :dull::dull: ගොඩක් එවුන් මෝඩ ආතල් ගන්නවා හිතලාම :angry::angry: මෙහෙම හරි ත්‍රෙඩ් එකක් වැටෙන එකත් ලොකු දෙයක් බං :yes::yes: මාත් ආයේ පටන් ගන්න ඕනේ Educational Threads දාන්න :rolleyes::rolleyes:
    පටන් ගනින්.. තමුන් දන්න දෙයක් මේකෙන් කාට හරි කියලා දුන්න කියලා පාඩුවක් වෙන්නේ නෑ බං.. ඒකෙන් වෙන්නේ තමුන්ගේ දැනුම තවත් ස්ථාවර වෙනවා.. ඒ වගේම ලොකු පිනක් ඒක...

    ඔය මලපෙරේත ගති ටික නැති කරලා මනුස්සයෙක් වගේ කාපිය :rofl::rofl: තව ඉතින් දන්නවානේ

    tumblr_m84u9uf2tV1qg38m8.png

    ප.ලි. ඒකෙන් සයිස් එකට මොකවත් වෙන්නේ නෑ. ඒත් අර ආතල් එකට කියනවාට කිව්වේ
    පෙරේතයා වගේ ගිලිනවා ඇති බං.. ඇඟ වෙහෙසලා වැඩක් කලානම් ඔහොම මහත් වෙන්නේ නෑ.. :rofl::rofl:

    මම ජුන්ඩයි බන් කන්නේ:confused::rolleyes:
    ජුන්ඩයි කිව්වේ බත් පිඟන් 2-3 ක් ද.. කන්න ඕනේ නිසා කාපන් බඩචාරි කමට නොකා.. එහෙම කෑවත් කමක් නෑ මොකක් හරි ක්‍රීඩාවක් කරපන්.. ක්‍රීඩා කිව්වේ චෙස් , කැරම් වගේ නෙමෙයි ස්විමින්ග්, කරාතේ වගේ එකක්..
    elaaaaaaaaaz
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    කාගේ හරි හිත රිදුනා නම් සමාවෙන්න.. එහෙනම් වෙලාවක් සෙට් උනාම ආයේ වෙන ත්‍රෙඩ් එකකින් හම්බවෙමු.. හැමෝටම බුදු සරණයි...

    අඩේ මේකට නම් සිරාවටම රිදුනා බං. :sorry:
    තාම අර වැඩේට යන්න හම්බුනෙ නෑ. ගියාම උඹට කියන්න තමයි හිටියෙ :(
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පෙරේතයා වගේ ගිලිනවා ඇති බං.. ඇඟ වෙහෙසලා වැඩක් කලානම් ඔහොම මහත් වෙන්නේ නෑ.. :rofl::rofl:

    ජුන්ඩයි කිව්වේ බත් පිඟන් 2-3 ක් ද.. කන්න ඕනේ නිසා කාපන් බඩචාරි කමට නොකා.. එහෙම කෑවත් කමක් නෑ මොකක් හරි ක්‍රීඩාවක් කරපන්.. ක්‍රීඩා කිව්වේ චෙස් , කැරම් වගේ නෙමෙයි ස්විමින්ග්, කරාතේ වගේ එකක්..

    :eek::eek::eek:හාකෝ:dull::dull::dull:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ashmi, titi ට වගේ වැදගත් වෙයි.
    අනේ මන්දා බං ඇයි උඹ කසාදයක් බඳින්න අදහසක් නැද්ද එතකොට.? හැමදාම කඩෙන්ද කිරි බොන්න අදහස.. වැස්සියෙක් ගන්නේ නැතෙයි..

    අඩේ මේකට නම් සිරාවටම රිදුනා බං. :sorry:
    තාම අර වැඩේට යන්න හම්බුනෙ නෑ. ගියාම උඹට කියන්න තමයි හිටියෙ :(
    හරි හරි ගියාම කියහන්කෝ බං.. නෑ බං මේක කියෝලා කටියට හිත රිදෙනවට වඩා මට රිදෙනවා මොකුත් නොකියා යනකොට කස්ටිය බං...
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    :eek::eek::eek:හාකෝ:dull::dull::dull:
    :dull::dull::dull::dull:
    තු තෝ තාම එක දන්නේ නැද්ද:angry: සචියා අවාම අහාගනින් ඌගෙන්:D
    සතියකින් විතර ඊයේ ආවේ බං ෆොරුම් එකට වැඩ තිබ්බා සෑහෙන්න.. ඇයි මොකද සචියගේ EK එකත් හැක් වෙලාද.? අගේ නොකර කියපන් යකෝ.. :angry::angry:
    සෘදිලා :rofl::rofl:
    :confused::confused::confused:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සතියකින් විතර ඊයේ ආවේ බං ෆොරුම් එකට වැඩ තිබ්බා සෑහෙන්න.. ඇයි මොකද සචියගේ EK එකත් හැක් වෙලාද.? අගේ නොකර කියපන් යකෝ.. :angry::angry:

    Gmail ACCOUNT ::::HacKed!
    Skype ACCOUNT ::::HacKed!
    Facebook ::::HacKed!
    LinkeIn Account ::::HacKed!
    Blog (http://sdfreeware.blogspot.com/) :::HacKed!
    Webpage (http://sdfreeware.weebly.com/) :::HacKed!
    Game Tracker Account :::HacKed!
    Softpedia Account :::HacKed!
    elakiri ekath hack wenna ethii:sorry: