"තුමා" කවුද බං "තුමා" මොකෝ ඔලුව වත් වැදුනද.? Educational Threads නම් දැන් නැති තරම් වගේ තමයි බං. මොනවා කරන්නද කිරිය දවසින් දවස එක එකාගේ සිම්, බ්ලොග්, බිස්නස් ප්‍රමෝට් කරන මාර්කට් එකක්, සෙක්ස් ප්‍රශ්ණ අහන තැනක්, ගෑණුන්ගේ හෙලුව පෙන්නන තැනක් වෙලා දැන්...
කට්ටියගෙම ප්‍රතිචාර වලට සහ රේප් වලට ස්තූතියි...
අර බං ෆෝර්මල් විදියට රිප්ලයි දාද්දි මචං කියන්නේ නෑ මම 
අනිත් වෙලාවට නම් ඕන කුණුහබ්බයක් 
ඔව් බං. ඉස්සර මේකේ ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙනවා. දැන් ඉතින් ගොසිප් සයිට් එකක් වගේ තත්වෙකට වැටිලා 
ගොඩක් එවුන් මෝඩ ආතල් ගන්නවා හිතලාම 
මෙහෙම හරි ත්‍රෙඩ් එකක් වැටෙන එකත් ලොකු දෙයක් බං 
මාත් ආයේ පටන් ගන්න ඕනේ Educational Threads දාන්න 