Upan dinayai finger print ekai witharai ganne . Ube namawath ahanne ne un . Yanakota hadahana aran gihin un kiyana kotu tika harida balapan
Mata hadahanak nane bn

Upan dinayai finger print ekai witharai ganne . Ube namawath ahanne ne un . Yanakota hadahana aran gihin un kiyana kotu tika harida balapan


නෙත් එකේ බැලුම්ගලට කියලා බලමුද? නැත්නම් හිරු CIA
ethakota twins la ta oka wenne komada?![]()
Mata hadahanak nane bn![]()
mun sure ekata api finger print dipu tan walin details adinawa athi. driving license or passport ganna tanaka eket set karan ati. etanin birth certificate info ganna puluwan + social media research walin ona magulk kiwwaki



පිස්සුද යකෝ.....mun sure ekata api finger print dipu tan walin details adinawa athi. driving license or passport ganna tanaka eket set karan ati. etanin birth certificate info ganna puluwan + social media research walin ona magulk kiwwaki

ඕකුන් ඕවා ලංකාවේ පටන්ගන්නකොට ලංකාවේ තියෙන්න ඇත්තේ අයිටීඑනුයි රූපවාහිනීයි ගුවන්විදුලියයි විතරයි. උබ හිතන්නේ ඒ කාලේ ඒවාට කෝල් කරලා විස්තර ගන්න ඇති කියලද?? 

මගේ මාමකෙනෙක් ගෙනිච්චා........ අවුරුදු 40කින් විතර ලංකාවේ පස් පාගපු නැතිmehe citizenship nathi, driving license gattu nati pitarata suddekawa ekka giyanan hari..
මගේ මාමකෙනෙක් ගෙනිච්චා........ අවුරුදු 40කින් විතර ලංකාවේ පස් පාගපු නැති
පොරගේ ගෑනි පොරව ටික ටික පොයිසන් කරලා හෙමීට මැරිලා යන්න. ඔය ප්‍රශ්න අස්සේ ආවේ..... දැන් තියෙන කසාදෙ කැඩිලා ලබන අවුරුද්දේ එයාගේ යාලුවෙක්ගේ නම කියලා එයාව බඳිනවා කිව්වා. ඔය කියන කාලේ වෙනකොටත් පොරගේ ක්‍රෂ් එකෙක් බදින්නේ නැතිව ගෙදරට නාකි වෙලා ඉදලා තියෙනවා, අපි දන්නෙත් නෑ....... අන්තිමට කොහොමහරි කැරකිලා කැරකිලා අහම්බෙකින් ඊලඟ අවුරුද්දේ මේ අම්මණ්ඩි සෙට්වුනා කියහන්කෝ....... දැන් ඔසී වල ෆුල් සැපෙන්......මොකද කිව්වෙ ?
මෙතන මොකක් හාරි වංචාවක් ඇති කියලා හිතෙන්නෙ නැද්ද?මාත් ගිහින් තියේ මෙතනට.මුන් ගිය ගමන් උපන් දිනේ ඇහුව මහපට ඇගිලි සලකුන ගත්ත .පැය දෙක්කින් එන්ඩ කිව්ව.පැය දෙක්කින් ගියහම room එක්කට එක්කන් ගියා .ඊට පස්සෙ ඔන්න කොලයක් ගන්නව කියනව ඒක බලන් ක්හොිය්පු විස්තරෙ හරිද අහනව .නෑ කිවම ආයෙ කොලයක් ගන්නව ඔහොම කොල 6 ක් ගියාම මගෙ අම්මගෙ නම කියල හරිද ඇහුව .ඔව් කිව්ව ඊට පස්සෙ ඌ ඒක දිගට ටිකක් කියෙව්ව මගෙ විස්තර මන් කිව්ව හරි කියල.ඊට පස්සෙ මට එතනම ඉන්ඩ කියල මුන් දෙන්න එලියට ගිහින් විනඩි 5 කින් වගේ ආව ආයෙ.ඊට පස්සෙ මගෙ නම් ගම් අම්මහෙ තාත්තගෙ නම් සහොදර සහොදරියන්ගෙ විස්තර.education leval karapu diploma ගැන.කරන ජොබ් එක ගැන හරියටම කිව්ව. හැබයි අනාගට්ජෙ ගැන කියපුව නම් බොරු .
සමහර අයගේ ID no එක ඉල්ලනවා. ඒකෙන් අදාළ කෙනාගේ විස්තර ටික ගන්න පූළුවන් නේද?
මෙතන මොකක් හාරි වංචාවක් ඇති කියලා හිතෙන්නෙ නැද්ද?
සමහර අයගේ ID no එක ඉල්ලනවා. ඒකෙන් අදාළ කෙනාගේ විස්තර ටික ගන්න පූළුවන් නේද?
![]()
Ko kauruth Mekata ahanna kiyakk yanawada kiyala kiyanne nehane??
Gana kiyapallako???