බයික් ඉලෙක්ට්‍රික් පැත්ත ගැන දන්න වැඩ්ඩෝ එන්ඩෝ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචංලා මම මේක කලින් දාපු ත්‍රෙඩ් එකට සම්බන්ධයි. බයික් එක 135 එකක් පල්සර්. දැන් අහන සීන් එක මේකයි. මම ගාණක් දීලා ඩිස්ප්ලේ එක හදන්න ඉන්නේ. බට් බයික් එකේ බැටරිය ඩෙත්. අවු 2ක් විතර අළුතෙන් නොදා පැද්දේ. දැන් දැම්මොත් නම් බැටරිය විතරක් දාලා ගොඩ දා ගන්න බැරි වෙයි. මම බැටරිය නොදා මෙහෙමම පදින්න ඩිස්ප්ලේ එක හදා ගත්තොත් ඩිස්ප්ලේ එක ඉක්මනට කෙල වෙලා යයිද? ඒ ඩිජිටල් ඩිස්ප්ලේ වලට බැටරි කරන්ට් එක ඕනේමද?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,004
    12,375
    113
    Behind u :p
    oke auto choke ehema wada karanna battery oone ne ban,
    nikamma coil eken ena current eka smooth naa ne , batteyak daanna wei

    battrya vitarak dala goda danna bari ai?
    rectifire eka gihin da?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    oke auto choke ehema wada karanna battery oone ne ban,
    nikamma coil eken ena current eka smooth naa ne , batteyak daanna wei

    battrya vitarak dala goda danna bari ai?
    rectifire eka gihin da?
    මචං රෙක්ටිෆයර් එක තමා අවුල
    සුවර් නැ. චෙක් කර ගන්න වෙනවා