බයික් කාරයෝ හින්ද තයි trafficවැඩි වෙන්නේ
අනේ අයියේ නිකන් බයිලා ගහන්න එපා හරිද ?
බීලද ඉන්නේ ??
අපිත් ආසයි එකේ වැඩට යන්න
lolzzz
![]()
eka hodai.... indian bike karayo davasata 4k 5k marei nathnam... hamotama 250cc bike nane machan.. uba dannawane indian bike 100ta eha yanna ba kiyala..
machan mehema kiwwata tharaha wenna epa...
kata katha walata rawatenna epa..
mama awuruddak tisse bajaj pulsar ekak use karanne..
para hodanam , traffic natnam normally mama 85-90 ta enawa daily..
nodanna magul dannawa wage kata karanna epa machan...
mama southern highway eke yanna permission illanne na..
ilagata hadana highway ekatawath bike track ekak danna kiyalayi yojana karanne...
බජාජ් ගොඩක් ඒවල බැලන්සිං චා මැක්ස් , පල්සර් 180 ඉදන් අලුතින් ආපුව එච්චර අව්ලක් නෑ , වැඩියෙන්ම ඩිස්කවරි තමයි ඇක්සිඩන්ට් වෙලා තීයෙන්නේ බ්රේක් අහන්නෑ , සී.ටී 100 වාහනයක් ලගින් ගියාම හුලගට විසිවෙනවා , බයිසිකලේ ප්රෆෝර්මන්ස් අනුව රයිඩ් කරන්න දෙනවනම් අව්ලක් නෑ.මං ලග තියෙන්නේ YAMAHA FZ16
හයිවේ එක නිසා ගාලුපාරෙ ට්රැෆික් එක අඩුවෙයි, එතකොට බයික් 3 වීල් අයට ගාලුපාරෙ කරදරයක නැතුව යන්න පුලුවන්නෙ
accident adu wenawanam e athi ban...
eth bike track 1k gena hithanna tibba....
බයික් එකක් ඒ තරම් වේගෙන් යන එක අවදානම් තමා
ඒත් බයික් වලට යන්න වෙනම ටැක් එකක් හරි
250 සී සී වගේ ඒවට හරි යන්න දුන්නානම් හරි
මචන් අපි මාළු ගේන කෙනාටවත් මාළු කාරය කියල කතා කරන්නේ නෑ..
මොකද ඒක ඒ මනුස්සයාගේ රස්සාව නිසා..
සමහර විට උඹට කාර් එකක් ඇති..
බයික් නිසා trafic එක වැඩි වෙනවා කියන්නේ පට්ට පල් බොරු කතාවක්..
බයික් වල යන අපි පාරෙන් බොහොම පොඩි ඉඩක් තමා පාවිච්චි කරන්නේ...
මහත්මයෙක් වෙන්න කාර් එකකම යන්න ඕන නෑ..
අනික කාර් වල යන ඔක්කොම මහත්තරුත් නෙමෙයි..
යාලුවෙක් හැටියට කියන්නේ මචන්.. වැදගත් විදිහට කතා කරපන්..
GAC; eka aththa machan.. duppath apita bike thamai...[/QUOTE said:![]()
ara hadahanda mokadda kiyana eketh kiyala tibba ban bike gaththoth marenawa kiyala eth ithin wt 2 do..
tiyena wada kandarawe hatiyata wahanayak onamayi...
but itin apita kohenda car...
![]()
hmm....kathawa nm atta....mathwaru wagema nonalath yanawane...eth lankawe wahan elawana kota anith aya gana hitala drive karana aya adui kiyala thama matta penne...himen yana dial walata horn karama essara karanna denne nathi minissune lankawe enne.....mata kiyanne thiyenne Indian Kattiya Roda 2ke wahane kawa kiyala witarai...මචන් අපි මාළු ගේන කෙනාටවත් මාළු කාරය කියල කතා කරන්නේ නෑ..
මොකද ඒක ඒ මනුස්සයාගේ රස්සාව නිසා..
සමහර විට උඹට කාර් එකක් ඇති..
බයික් නිසා trafic එක වැඩි වෙනවා කියන්නේ පට්ට පල් බොරු කතාවක්..
බයික් වල යන අපි පාරෙන් බොහොම පොඩි ඉඩක් තමා පාවිච්චි කරන්නේ...
මහත්මයෙක් වෙන්න කාර් එකකම යන්න ඕන නෑ..
අනික කාර් වල යන ඔක්කොම මහත්තරුත් නෙමෙයි..
යාලුවෙක් හැටියට කියන්නේ මචන්.. වැදගත් විදිහට කතා කරපන්..
mata thiyenne bajaj discover 100 ekak...mamath one tharam 70 ta yanawa meken unath...ane kisi awlak na...ekama de mun rate minissu amathaka karala wyapruthi yojana kriyathmaka kireemai...
