බයික් හෙල්ප් ( URGENT )

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    YAMAHA බයික් හෙල්ප් (URGENT)

    මචන්ලා මට බයික් එකක් සෙට් උනා ටිකක් අඩුවට..යමහා ලිබරෝ එකක් 2004 අවුරුද්ද:D
    මේක ගැන දන්න කවුරුත් ඉන්නවද කිරියේ:oo:
    -
    -
    -
    බයික් එකේ ක්ලච් ප්ලේට් ගිහින්ලු...ඒක දාගන්න වෙනවා...:baffled:
    දැනට පෙට්‍රල් ලීටරේට 45 වගේලු කරන්නේ..ක්ලච් ප්ලේට් දැම්මොත් ඊට වඩා කරයිලු...කතාව ඇත්තද:confused::confused:
    -
    -
    මේක රවුම් ලයිට් නිසා හොද ක්ලැසික් මොඩිෆයි පාරක් දෙන්න හිතන් තමයි ගන්න ඉන්නේ;):cool::yes:

    57029849_3_1000x700_yamaha-libero-2004-yamaha.jpg

    Y
    |
    |
    V

    DISCOVER%20ROUND.jpg

     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    බම්ප් මචන්
    බයික් එකනම් පරණයි .හැබැයි ලිබරෝ පාරේ ඕනෑතරම් තියනවා .ලෙඩ නැතුව ඇති (හිතෙන විදිහට )
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බම්ප් මචන්
    බයික් එකනම් පරණයි .හැබැයි ලිබරෝ පාරේ ඕනෑතරම් තියනවා .ලෙඩ නැතුව ඇති (හිතෙන විදිහට )

    ow 10yrs old :( meka use karapu kawruth naddo? :oo::oo::dull:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ගාණ කීයද?? අලුත්වැඩියාවට යන මුදල වැඩි නම් අතඅැරලා දාන්න. පුලුවන් නම් ජපන් බයික් ඒකකට ට්‍රයි කරන්න....
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ගාණ කීයද?? අලුත්වැඩියාවට යන මුදල වැඩි නම් අතඅැරලා දාන්න. පුලුවන් නම් ජපන් බයික් ඒකකට ට්‍රයි කරන්න....

    parana thread1 bumpp wela ban:sorry::sorry:
    meka mama gatte na :eek::eek:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පට්ට බයික් එක මචං
    සුපිරි
    කීයක්ද කියන්නේ 50ට අඩුවෙන් ඉල්ලපන්
    පෙට්‍රල් කරනවා සුපිරියටම
    ආසා හිතෙනවා බන්
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    thanks


    වහු කුණක් වගේ බන් ! පාඩුයි පාඩුයි !! :no::no:
    gatte na ban parana thread1 bump wela :sorry:

    පට්ට බයික් එක මචං
    සුපිරි
    කීයක්ද කියන්නේ 50ට අඩුවෙන් ඉල්ලපන්
    පෙට්‍රල් කරනවා සුපිරියටම
    ආසා හිතෙනවා බන්
    ado sirada?
    :P:P:P:P