YAMAHA බයික් හෙල්ප් (URGENT)
මචන්ලා මට බයික් එකක් සෙට් උනා ටිකක් අඩුවට..යමහා ලිබරෝ එකක් 2004 අවුරුද්ද
මේක ගැන දන්න කවුරුත් ඉන්නවද කිරියේ
-
-
-
බයික් එකේ ක්ලච් ප්ලේට් ගිහින්ලු...ඒක දාගන්න වෙනවා...
දැනට පෙට්රල් ලීටරේට 45 වගේලු කරන්නේ..ක්ලච් ප්ලේට් දැම්මොත් ඊට වඩා කරයිලු...කතාව ඇත්තද

-
-
මේක රවුම් ලයිට් නිසා හොද ක්ලැසික් මොඩිෆයි පාරක් දෙන්න හිතන් තමයි ගන්න ඉන්නේ

Y
|
|
V

Last edited:

meka use karapu kawruth naddo? 