බයියන්ගේ_ගණන්_හැදිල්ල
CTB බස් වලට මුදල් ගෙව්වා කියමින් ප්‍රින්ට් කරගෙන ආපු බිල් දෙකේ ගණන් පරස්පර විරෝධීයි. යහපාලන පචයක් ආයිත් මාට්ටු.
කට උත්තර නැති වුණ පොයියො දැන් කියන්න එනවා මේවායෙ දුරවල් දෙකක් කියල. එහෙම දුර බලල නෙමෙයි, අදාල දිනයටයි බස් නිකුත් කරන්නේ. ඒක තමයි උඩ දුර වෙනුවට අදාල දිනය සඳහන් කරල තියෙන්නෙ.
දුර අනුව බස් නිකුත් කරනවානම් කොළඹ ආසන්න නගර වලින් බස් අඩු ගාණට අරගෙන රට පුරාම සෙනග අදින්න පුලුවන්. බස් වලට වෙනම තෙල් ගහ ගන්න ඕන. පොයියන්ට ඉතින් මේවා තේරෙන්නේ නෑ.
නිකන්ද බන් මුන්ට බයියෝ කියලා කියන්නේ