බයියන්ගේ_ගණන්_හැදිල්ල

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බයියන්ගේ_ගණන්_හැදිල්ල

    10423676_386542354862673_425064243855514116_n.jpg

    CTB බස් වලට මුදල් ගෙව්වා කියමින් ප්‍රින්ට් කරගෙන ආපු බිල් දෙකේ ගණන් පරස්පර විරෝධීයි. යහපාලන පචයක් ආයිත් මාට්ටු.

    කට උත්තර නැති වුණ පොයියො දැන් කියන්න එනවා මේවායෙ දුරවල් දෙකක් කියල. එහෙම දුර බලල නෙමෙයි, අදාල දිනයටයි බස් නිකුත් කරන්නේ. ඒක තමයි උඩ දුර වෙනුවට අදාල දිනය සඳහන් කරල තියෙන්නෙ.

    දුර අනුව බස් නිකුත් කරනවානම් කොළඹ ආසන්න නගර වලින් බස් අඩු ගාණට අරගෙන රට පුරාම සෙනග අදින්න පුලුවන්. බස් වලට වෙනම තෙල් ගහ ගන්න ඕන. පොයියන්ට ඉතින් මේවා තේරෙන්නේ නෑ.

    නිකන්ද බන් මුන්ට බයියෝ කියලා කියන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙවර එජාපය , සන්දානය, ජවිපෙ හෝ කිනම් පක්ෂයක් CTB බස් වලින් මැයි රැලියට සෙනග එක්කන් යන එක බලන් ඉන්න අපුල උන් ඉන්නවනම් මහින්දගේ CTB බිල ගෙවල ඉදපල්ලා, පස්සේ මේකට විරුද්ද වෙයල්ලා,මොකද CTB එකට සල්ලි ගෙවලා තමා බස් වෙන් කරගෙන තියෙන්නේ.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    දුර අනුව බස් නිකුත් කරනවානම් කොළඹ ආසන්න නගර වලින් බස් අඩු ගාණට අරගෙන රට පුරාම සෙනග අදින්න පුලුවන් :rofl::rofl::rofl:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    පැටියා;18281944 said:
    Dura anuwa charge karanne nattan oya bus walata gahanne madamulane gankabarayage hujja wenna ati. Gon baiyo. Ko ara taxi karayai Canada Indan rata hadana kalakanniyai? :lol:

    :rofl::rofl::rofl:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    10423676_386542354862673_425064243855514116_n.jpg

    CTB බස් වලට මුදල් ගෙව්වා කියමින් ප්‍රින්ට් කරගෙන ආපු බිල් දෙකේ ගණන් පරස්පර විරෝධීයි. යහපාලන පචයක් ආයිත් මාට්ටු.

    කට උත්තර නැති වුණ පොයියො දැන් කියන්න එනවා මේවායෙ දුරවල් දෙකක් කියල. එහෙම දුර බලල නෙමෙයි, අදාල දිනයටයි බස් නිකුත් කරන්නේ. ඒක තමයි උඩ දුර වෙනුවට අදාල දිනය සඳහන් කරල තියෙන්නෙ.

    දුර අනුව බස් නිකුත් කරනවානම් කොළඹ ආසන්න නගර වලින් බස් අඩු ගාණට අරගෙන රට පුරාම සෙනග අදින්න පුලුවන්. බස් වලට වෙනම තෙල් ගහ ගන්න ඕන. පොයියන්ට ඉතින් මේවා තේරෙන්නේ නෑ.

    නිකන්ද බන් මුන්ට බයියෝ කියලා කියන්නේ

    උබට නම් මාර විදිහට තේරෙන්නේ දේවල්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දුර අනුව බස් නිකුත් කරනවානම් කොළඹ ආසන්න නගර වලින් බස් අඩු ගාණට අරගෙන රට පුරාම සෙනග අදින්න පුලුවන් :rofl::rofl::rofl:

    මචන් මාතර ඉන්න උන්ව අදින්න මරදාන ඩිපෝ එකෙන් බස් ගන්නේ නැනේ.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,413
    113
    The distance to Colombo from Beruwala and Matara are different. It is not like dividing two by two equals zero....>>>???
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Naa macha dura anuwa namei dawasta charge karna bus tiyanwa..normal ovt bus tiyanwa thel wlaTawth yana duratwath namee gaana kiyanne.. dawasta gaana kiyanne.. mamath eka parak set una dawasta 14yi galle badde gama aa ovt bus deka tiynne..godak than wala ehemai...
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    CTB bus ekak ganna one nam passengers la 40 ka ge fee + daily fee ekak gewanna thiyenne.
    Mama meka danna nisa kiyanne hariyatama (mage ex-gf CTB manager wela ekthara district ekaka)

    gon katha kiyanna apa ban
    yako mathara dikwella duwana bus 1k a gana gewala aran colombo walata minissu adinna beriye
    ubage gf wage un ctb ake inna kan ctb akata deiyangema pihitai:lol::lol::lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    10423676_386542354862673_425064243855514116_n.jpg

    CTB බස් වලට මුදල් ගෙව්වා කියමින් ප්‍රින්ට් කරගෙන ආපු බිල් දෙකේ ගණන් පරස්පර විරෝධීයි. යහපාලන පචයක් ආයිත් මාට්ටු.

    කට උත්තර නැති වුණ පොයියො දැන් කියන්න එනවා මේවායෙ දුරවල් දෙකක් කියල. එහෙම දුර බලල නෙමෙයි, අදාල දිනයටයි බස් නිකුත් කරන්නේ. ඒක තමයි උඩ දුර වෙනුවට අදාල දිනය සඳහන් කරල තියෙන්නෙ.

    දුර අනුව බස් නිකුත් කරනවානම් කොළඹ ආසන්න නගර වලින් බස් අඩු ගාණට අරගෙන රට පුරාම සෙනග අදින්න පුලුවන්. බස් වලට වෙනම තෙල් ගහ ගන්න ඕන. පොයියන්ට ඉතින් මේවා තේරෙන්නේ නෑ.

    නිකන්ද බන් මුන්ට බයියෝ කියලා කියන්නේ

    ටොයියෙක් උඩෙන්ම ඉල්ලන් කාලා.:lol:

    මන්ගලගේ බස් ලදුපත බොරු කියලද කියන්නෙ? එහෙනම් මේ නිව්ස් එක බොරු?:rofl:
    http://offair.nethfm.com/article/17464

    දුර අනුව අරගෙන රට පුරාම දුවන්නේ කොහොමද බන්? බස් වල මීටර් නැද්ද? :rofl::lol:

    නොදන්න මගුල් කියන්නෙ නැතිව ගීහින් තාත්තත් එක්ක වෙසක් කූඩුවක් හදපන්
    :cool:

    ඇත්ත තිත්තයි පොන්z
    බයියන්ගේ_ගණන්_හැදිල්ල 05-02-2015 09:22 AM ..Hukahan
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නිකන්ද බන් මුන්ට බයියෝ කියලා කියන්නේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචන් මාතර ඉන්න උන්ව අදින්න මරදාන ඩිපෝ එකෙන් බස් ගන්නේ නැනේ.
    wahallunta logic uganna epa ban 2/2=0 logic okun danne