sirawata umba githa rachakayekda?
ඔවු බන් පොඩ්ඩක් ලියනවා..
දාන්නද බලන්න කට්ටියට..
පේලි 4යි තාම..

sirawata umba githa rachakayekda?

ඔවු බන් පොඩ්ඩක් ලියනවා..
දාන්නද බලන්න කට්ටියට..
පේලි 4යි තාම..![]()


Ane ape Jathika Geeyath mun antimata pawala denda neda yanne. mekata sambanda awuntanan aniwaryen kawada ho daduwam labei.

අපේ මත ගැටුම් තියෙන්න පුළුවන් අපි අවුරුත් හරි නැහැ එත් මේ ජාතික ගීය සම්බන්ද දේනම් දශමයක් අනුමත කරන්නෙ නැහැ...aththama saha sathyanam ekektawath kakkumak naha ratak vidihata diyunu wenna....gothrika wadin wage kulal kaaganna vitharayi oni...![]()
අපේ මත ගැටුම් තියෙන්න පුළුවන් අපි අවුරුත් හරි නැහැ එත් මේ ජාතික ගීය සම්බන්ද දේනම් දශමයක් අනුමත කරන්නෙ නැහැ...

ඊලම් ගියයි රටෙ පැත්තක ජතික ගියවෙන්ඩ ගියෙ , ලන්කවෙ ජතික ගිය පිලි අරන් එක දෙමලෙන් කියන එක හෙන ඊලම් සින් එකක්ලු මෙ ගොබ්බ සුචරිතවාදි මැන්ටල් ටිකට
ඔය ගොත්රික අදහස් කියන විදිහට දෙශපලනික විසදුමක් කියන්නෙ දෙමලුන් වහලුන් විදිහට තියගෙන ඉන්ඩ ඔනි කියන එක වෙන්ඩ ඔනි , ලිදෙ ගෙම්බො ලිදෙම තමයි![]()
දෙමල අයත් මිනිස්සු කියල හිතන්නෙ නැති ජාතිවදි කුහකයො ටිකක් තම්යි බයියො කියන්නෙ.
ponnayo, yudden wadima dewal ahimi une unta unge maanasikathwayen poddak hithapan. mama parayek nemei huttto, mamath sinhalayek habai mama thopi wage jaathiwadi kuhaka yakshayek nemei. anith minissu ganath hithanna purudu weyan.
දැන් අපි ඔසි ගියොත් එහේ ජාතික ගීය කියන්නේ සිංහලෙන් ද?කුහකවෙන්න එපා. දෙමල මිනිහට තමන්ගෙ භාෂාවෙන් කියන්න කියන එකේ වැරැද්ද මොකක්ද?![]()
2009 චන්දෙදි උතුර දිනුවෙ සන්ධානෙ. ඒක මතක තියාගෙන කතාකරන්න
මම කියන්නෙ තනි මිනිහෙක්. ඒත් මෙතන තියෙන්නෙ ලක්ෂ 25ක ප්රශ්නයක්!උඹෙ තර්කෙ ගැලපෙන්නෙ නැහැ. මෙච්චර කල් දෙමල මිනිස්සු ලංකාවෙ ජාතික ගීය කිව්වෙ නැහැ. දන්නෙ නැත්නම් දැනගනින්.
මේ කලාට පස්සෙ අඩුම තරමින් දුප්පත් දෙමල මිනිස්සු 10 දෙනෙක්ගෙ වත් ප්රශ්ණ විසදෙනව නම්......ජාතික ගිය වෙනස් කරලා බල්පොරෝත්තුව්න්නේ මොකද්ද මචං ?? ඕක හරි ගස්සපු හැටිටේ දෙමල මිනිසුන්ගේ ප්රශ්න විසදෙනවද ?? යුද්දෙන් අනත වෙලා දුක් විදපු මිනිසුනට ඕව වැඩක් නැහැ. ඒ මිනිසුන්ට නිදහසේ ජිඅත් වෙන්න නිදහසේ හිතන්න ඉඩ දුන්න නම් උන් කවදාවත් වෙනම රටක් ඉඅල්ලනේ නැහැ. ඕව ඕනි විග්නේහ්ස්වරන්ලට. තවත් ජාතිවාදය ඇවිස්සෙන ගොන් වැඩක් විතරයි ඕක. රටකට එක ජාතික ගීයක් තිබුනම ඇති. අනික වව්ස්තාවට පටහැනි මොන දෙයක්වත් කරන්න අයිතියක් නැහැ සිරිසේන ජනාදිපති තුමාට. පටන් ගත්ත තැනම වැරදි
ජාතික ගිය වෙනස් කරලා බල්පොරෝත්තුව්න්නේ මොකද්ද මචං ?? ඕක හරි ගස්සපු හැටිටේ දෙමල මිනිසුන්ගේ ප්රශ්න විසදෙනවද ?? යුද්දෙන් අනත වෙලා දුක් විදපු මිනිසුනට ඕව වැඩක් නැහැ. ඒ මිනිසුන්ට නිදහසේ ජිඅත් වෙන්න නිදහසේ හිතන්න ඉඩ දුන්න නම් උන් කවදාවත් වෙනම රටක් ඉඅල්ලනේ නැහැ. ඕව ඕනි විග්නේහ්ස්වරන්ලට. තවත් ජාතිවාදය ඇවිස්සෙන ගොන් වැඩක් විතරයි ඕක. රටකට එක ජාතික ගීයක් තිබුනම ඇති. අනික වව්ස්තාවට පටහැනි මොන දෙයක්වත් කරන්න අයිතියක් නැහැ සිරිසේන ජනාදිපති තුමාට. පටන් ගත්ත තැනම වැරදි


Awulak na Kodiyatath shihaya ekkama Kotiyekuth damu ..Oke ati warakka mokakda

