බයියන්ට ඇහෙන ජාතික ගීය

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Machan mamath oya kallata wiruddai..eth umba oya mulu kathawama ahuwada kiyapan??? mulu kathawama ahanne nathuwa winadiyaka deyakin okkoma maninna epa..godak hoda kathawak kale..ape ratata apita ganna godak dewal eken thibba... me kalla narakai wagema.. kiyapu hoda tikath hithala ganilla

    කියලා වැඩක් නැ මචං මුන් මිනිස්සුගේ ආකල්ප දැනුම මනින්නේ ඇගෙන් බඩෙන් උසේන් ..:(
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    suddo aralaa giya ponnayo tikayi pansale pi kate kadaala gani vikunapu ekayi
    jathiya gana katha karanawaa :lol:
    උබ මෙතන විරුද්ද මත දරන හැමෝටම වගේ අත දික් කර කර ගොන් ආතල් එකක් ගන්නේ,
    උබ මොහොතක් හිතපන් උබට අයිතියක් තියෙනවාද මේ ගැන කතාකරන්න අපිටවඩා.. ?

    අපි ලංකාවේ සිංහල බුද්ද .. ලංකාවේම තමයි රැකියාව කරන්නෙත් ගැනිට ගහන්නෙත් ළමයි හදන්නෙත් .. මෙතන ඉන්න අනිත් හැමෝටම වගේ උබට වඩා කකුමක් රට ගැන තියෙනවා මොකද අපිට කුවේට් යන්න වශයතාවයක් නැ වැඩි සල්ලි හොයන්න අපි මෙහෙ ගෙවල් අටෝගෙන ජිවිතයක් ගොඩනගා ගනිපු මිනිස්සු ලංකාවට කෙල උනොත් උබට මුකුත් වෙන්නේ නැ අපිට තමයි සොත්තිවෙන්නේ ..

    උබ කොහොද වැලි කතරක ඉදගෙන ලංකාවේ පැවැත්ම ගැන කතා කරනවා විතරක් නෙවේ අනිත් උන්ට ගල් ගහනවා ..

    උබ යකෝ මුලින් ලංකාවට පයගහලා හිටු .. උබේ පුංචි චුටි ,බබා ,ලොකු අයියා ,නැනදා නැද්දාගේ පුතා , මහප්පා ,බාප්පා ,අල්ලපු ගෙදර එකා හැමෝම ඉන්නේ කුවේට් නේ දැන් නැ කියලා නම් කියන්න එපා ලැජ්ජයි ...ලංකාව අතහැරලා කුවේට් වල පවුල් පිටින් පදිංචිවෙලා මෙතන බයිලා ගහනවා ..

    තොපිට ලංකාවට වඩා සල්ලි සැප ලොකු උනා නම් දැන් එන්න එපා නිකං අත පය පුක දික් කරන්න .. ලැජ්ජයි නේ ..
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    :lol::lol: හිනා යනවා බන් උබෙ කටහ වලට
    දෙශයට තියෙන ආදරය මිනිස්සුන්ගෙ
    හදෙ පදින්චි උනත් නැති වෙන්නෙ නැහැ බන්
    සිඩ්නි ඉන්න ලන්කාවෙ උන් සින්හ කොඩි අරන් ගවුන්ඩ් එකට එන්නෙ උබ හිතුවාද කිකට් වලට විතරක් කැමති නිඅස කියාල නැහැ බන් එකෙන් පෙන්වන්නෙ පිට රටක හිටියත් අපෙ කම අපෙ දෙ මගෙ රට කියන හැගිම උන්ට තියෙනවා කියන එක පක්කොන් ලන්කාවෙ මුස්ලිමුන් චියර් කරන්නෙ ඇයි උන්ට රට වැඩක් නැහැ උන්ට ඔන ආගම එ උන් ගෙ හැටි අපිට රටයි ආගමයි දෙකම එකයි අපි හදවතින්ම ලන්කාවෙ තියෙන වැලි කැටෙට පවා ආදරෙයි පිට රට ගිහින් අපි සල්ලි හොයන නිසා උබලත් එවායෙන් බුක්ති විදිනවා අපි රටට බරක් නොවි රටට විදෙශ විනිමය උපයන කොටසක් එ නිසා ගොන් තරක ආයෙ කරන්න එපා
     
    බබා හුකුන් කියන්න එපා බන් විදේශවිනිමය උපයන්න නැද්දැයි මහපයි බාප්පයි පුංචි පුංචිගේ ළමයි හැමෝම අරගෙන යන්න ඕනද ?

    උබ උපයලා ලංකාවට සල්ලි එවනවා දරාගන්න බැ අපිට හිතාගන්න බැ :lol::lol:

    සිඩ්නි වල කොල්ලෝ සල්ලි හොයලා ලංකාවට එවනවා බාරගනන් අනේ යකෝ ..
    ලංකාවේ අහිංසක ගැනු ටික අරාබිකරයේ ගිහිං කරන වැඩ ටිකත් උබේ ගැලවිල්ලට දාගන්න එපා ලැජ්ජයිනේ උබේ හිත දන්නවා උබ මොකද කරන්නේ කියලා ...

    සිඩිනිවල ඉදගෙන කොඩිය උස්සගෙන කැගහන්න පුළුවන් එත් ලංකාව ඇවිත් කතාකරන්න පන නැති ජාතිකත්වය .. උබ කුවේට් වල සිට කොඩිය උස්සගෙන කැ ගහන්න පුළුවන් මහින්ද ලංකාව උගස් කරලා චීනෙට විකුනලා අනාගත හත්මුතු පරම්පරාවම හිගන්නෝ කලාට පස්සේ එත් ඒ දුක විදින්නේ උබ නෙවේ මේ ලංකා පොලවේ පයගහලා ඉන්න මිනිස්සු ..

    හෙළුවෙන් කකුල් උඩතියාගෙන් විස්කි ගහන ගමන් ටීවී බලාගෙන මේ ලංකාව ගැන කතාකරනවා අනේ යකෝ ..
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මුට නම් මහින්ද නැති අඩුව හොදටම දැනිලා වගේ දැන් කුඩු ටික එහෙම මෙහෙට පටවගන්න බැරි උනා නේ එකයි .. පබයා කියන්නේ යකෝ උබ මාර අවලමෙක්නේ මනුස්සයෙක්ට අපහසකරන්නේ .. රනිල් ඉන්න කල් රනිල්ට බැන්නා .. යකෝ මේ ලංකාවේ ඉන්න එකම මිනිහා මහින්ද විතරද ? මොන මගුලක්ද මේ ?:confused:

    Yako mahindage agaya uwamanawa minissunta danenne mahinda yudde dinna nisai.sirisena kotiyata pakshika wenna wenna mahindage agaya minissunta danenawa.ehema danenne ettatama me ratata adare minissunta witarai
    Bada gana hitana kola pata le ege duwana ewunta malata me tika terenne ne.:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ජාතින් අතර වෙනස් කම් තියෙනවා තමයි ! ඒ උනාට රටකජාතික කියන වචනයෙන් අදහස් වෙන්නේ අපි ඔක්කොම එකක් කියන එක නෙවෙයි ද ? උබේ තර්කෙ අනුව වර්තමානේ අපි පාවිච්චි කරන ජාතික කොඩිය එක එක ජාතීන්ට අදාළ විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න එපයි ?

    උතුරේ දෙමල මිනිස්සු කියයි : අපි දෙමල ඒ නිසා ජාතික කොඩියේ තැඹිලි පාට කෑල්ල විතරක් අපිට අදාළ විදිහට අපි පාවිච්චි කරනවා .. කොඩියේ ඒ කොටස තමයි අපිට අයිති !

    මුස්ලිම් මිනිස්සු කියයි : අපි මුස්ලිම් ඒ නිසා ජාතික කොඩියේ කොළ පාට කෑල්ල විතරක් අපිට අදාළ විදිහට අපි පාවිච්චි කරනවා .. කොඩියේ ඒ කොටස තමයි අපිට අයිති !

    සිංහල මිනිස්සු කියයි : අපි සිංහල ! ඒ නිසා ජාතික කොඩිය දකුණු පැත්තේ කොටස ... සිංහලයට අයිති කොටස අපි පාවිච්චි කරනවා ...

    එත් ජාතික කොඩිය කියන එක අපි හැමෝම පාවිච්චි කරන්නේ අපිට එකෙන් 1ක් විතරක් තියෙන නිසා නේද ? අද ජාතික ගීය දෙමලෙන් කියන්න යනකොට වෙන්නෙත් මේක නෙවෙයි ද ? එක ජාතික කියන වචනේ අර්ථය වෙනස් වීමක් නේද ? :no::no::no:

    ජාතික ගීය එහෙනම් සිංහලෙන්ම තියෙන්න ඕන කියල නීතියක් නැහැ. ඒක ඉංග්‍රීසියට හරවන්න පුලුවන් නම් ප්‍රශ්නෙ විසඳෙනව. කැමතිද වෙනස් කරන්න?

    ඇත්තටම අපි ඔක්කොම එක ජාතියක් නෙමෙයි. හැබැයි එක රටක ඉන්න ඕන. හැමෝටම තමන්ගෙම සංස්කෘතීන්, භාෂාවන් වගේ දේවල් තියෙනව. ඒවට හැමෝම ගරුකරන්න ඕන. එහෙම නොකරපු නිසා තමයි රට බෙදෙන තැනට ඇවිත් තියෙන්නෙ.:frown:

    කොඩියෙ භාෂා ප්‍රශ්නයක් නැහැ. අපි කොළපාටට කොළපාට කියනකොට එයාල දෙමලින් වෙන නමකින් ඒක හදුන්වනව. දෙමල උදවියට දෙමල වචනෙ අයින්කරල කොළපාට කියලම කියන්න කියනව වගේ දෙයක් ජාතික ගීය සම්බන්ධෙන් කියන්න තියෙන්නෙ.
     
    Last edited:

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    දැන් මේ අපත බයියො කියන විදියට ජාතික ගීය දෙමලෙන් කියුවොත් මෙහෙමලු පටන් ගන්නේ.
    ඊලම්කා මාතා...අප ඊ...ලම්කා..
    නමෝ නමෝ නමෝ නමෝ මාතා.

    අනේ හුකේ. මෙහෙමත් කුහකයෝ ටිකක්

    :):):):):):):):):):):):)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උබ මෙතන විරුද්ද මත දරන හැමෝටම වගේ අත දික් කර කර ගොන් ආතල් එකක් ගන්නේ,
    උබ මොහොතක් හිතපන් උබට අයිතියක් තියෙනවාද මේ ගැන කතාකරන්න අපිටවඩා.. ?

    අපි ලංකාවේ සිංහල බුද්ද .. ලංකාවේම තමයි රැකියාව කරන්නෙත් ගැනිට ගහන්නෙත් ළමයි හදන්නෙත් .. මෙතන ඉන්න අනිත් හැමෝටම වගේ උබට වඩා කකුමක් රට ගැන තියෙනවා මොකද අපිට කුවේට් යන්න වශයතාවයක් නැ වැඩි සල්ලි හොයන්න අපි මෙහෙ ගෙවල් අටෝගෙන ජිවිතයක් ගොඩනගා ගනිපු මිනිස්සු ලංකාවට කෙල උනොත් උබට මුකුත් වෙන්නේ නැ අපිට තමයි සොත්තිවෙන්නේ ..

    උබ කොහොද වැලි කතරක ඉදගෙන ලංකාවේ පැවැත්ම ගැන කතා කරනවා විතරක් නෙවේ අනිත් උන්ට ගල් ගහනවා ..

    උබ යකෝ මුලින් ලංකාවට පයගහලා හිටු .. උබේ පුංචි චුටි ,බබා ,ලොකු අයියා ,නැනදා නැද්දාගේ පුතා , මහප්පා ,බාප්පා ,අල්ලපු ගෙදර එකා හැමෝම ඉන්නේ කුවේට් නේ දැන් නැ කියලා නම් කියන්න එපා ලැජ්ජයි ...ලංකාව අතහැරලා කුවේට් වල පවුල් පිටින් පදිංචිවෙලා මෙතන බයිලා ගහනවා ..

    තොපිට ලංකාවට වඩා සල්ලි සැප ලොකු උනා නම් දැන් එන්න එපා නිකං අත පය පුක දික් කරන්න .. ලැජ්ජයි නේ
    ..

    :lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් මෙතන බයියෝ ටෝයියෝ කතාවක් නෙමෙයි තියන්නේ ජාතික ගිය කියන්නේ රටක අනන්‍යතාවයක්, දැන් මචන් පිට රට වල මොකක් හරි උත්සවයකදී වැඩි දෙමල පිරිසක් සහභාගී වෙනවනම් මොන එකද දාන්නේ? හිතහල්ලා මොකක් හරි ක්‍රීඩාවකට සිංහල උන් 4ක් දෙමල උන් 4ක් හා මුස්ලිම් උන් 4ක් ලංකාවෙන් ගියා කියලා උඹලා හිතනවද ජාතික ගිය සිංහලෙන් දායි කියලා? :no::no:

    ලෝකේ ජාතින් කීපයක් ජිවත් වෙන රටවල් ඕන තරම් තියනවා නමුත් විවිධ ජාතික ගීත පාවිච්චි කරන්නේ නැ. උදාහරණයකට ඉන්දියාව ගනින්. ජාති ආගම් කුල කොච්චර තිබ්බත් උන් ගායනා කරන්නේ එක ජාතික ගීතයක්.:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැකැත් රාල;18071332 said:
    මචන් මෙතන බයියෝ ටෝයියෝ කතාවක් නෙමෙයි තියන්නේ ජාතික ගිය කියන්නේ රටක අනන්‍යතාවයක්, දැන් මචන් පිට රට වල මොකක් හරි උත්සවයකදී වැඩි දෙමල පිරිසක් සහභාගී වෙනවනම් මොන එකද දාන්නේ? හිතහල්ලා මොකක් හරි ක්‍රීඩාවකට සිංහල උන් 4ක් දෙමල උන් 4ක් හා මුස්ලිම් උන් 4ක් ලංකාවෙන් ගියා කියලා උඹලා හිතනවද ජාතික ගිය සිංහලෙන් දායි කියලා? :no::no:

    ලෝකේ ජාතින් කීපයක් ජිවත් වෙන රටවල් ඕන තරම් තියනවා නමුත් විවිධ ජාතික ගීත පාවිච්චි කරන්නේ නැ. උදාහරණයකට ඉන්දියාව ගනින්. ජාති ආගම් කුල කොච්චර තිබ්බත් උන් ගායනා කරන්නේ එක ජාතික ගීතයක්.:(:(

    හැම මගුලටම බයි ටොයි ප* කතා ඇදගෙන මරාගන්නවා :nerd:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බයියන්ට ඇහෙන ජාතික ගීය 03-20-2015 01:54 PM tho nam wasiyata guth kai
    බයියන්ට ඇහෙන ජාතික ගීය 03-20-2015 01:48 PM awalam balla
    බයියන්ට ඇහෙන ජාතික ගීය 03-20-2015 01:44 PM ponna huththa
    බයියන්ට ඇහෙන ජාතික ගීය 03-20-2015 10:08 AM ජාතියක් ජම්යක් නැති අවලම් බල්ලා

    kaatada ridune kawuruda haduwe dumriya mohothak nathara une
     
    • Like
    Reactions: wdk and shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔන්න ඔය වලි නවත්තපල්ලා. මං ලියපු සින්දු කෑල්ලක් තියනවා! දෙන්නද කියන්න? :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න ඔය වලි නවත්තපල්ලා. මං ලියපු සින්දු කෑල්ලක් තියනවා! දෙන්නද කියන්න? :D

    demalen nam ahamu ....:lol::lol:;);)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :yes:සිංහල අපි අසාධාරණයක් වුනාම කතාකලොත් අපි ජාතිවාදියෝ...දෙමලු කතාකලොත් ඒ තමන්ගේ අයිතිය වෙනුවෙන්..සුද්දා යද්දි ඉතුරු කරලා ගිය කලු සුද්දන්ගේ ලේ වලින් උපන්න එව්වො එක්ක ඕවා කතාකරලා වැඩක් නෑ..
    :yes:
    උබ මෙතන විරුද්ද මත දරන හැමෝටම වගේ අත දික් කර කර ගොන් ආතල් එකක් ගන්නේ,
    උබ මොහොතක් හිතපන් උබට අයිතියක් තියෙනවාද මේ ගැන කතාකරන්න අපිටවඩා.. ?

    අපි ලංකාවේ සිංහල බුද්ද .. ලංකාවේම තමයි රැකියාව කරන්නෙත් ගැනිට ගහන්නෙත් ළමයි හදන්නෙත් .. මෙතන ඉන්න අනිත් හැමෝටම වගේ උබට වඩා කකුමක් රට ගැන තියෙනවා මොකද අපිට කුවේට් යන්න වශයතාවයක් නැ වැඩි සල්ලි හොයන්න අපි මෙහෙ ගෙවල් අටෝගෙන ජිවිතයක් ගොඩනගා ගනිපු මිනිස්සු ලංකාවට කෙල උනොත් උබට මුකුත් වෙන්නේ නැ අපිට තමයි සොත්තිවෙන්නේ ..

    උබ කොහොද වැලි කතරක ඉදගෙන ලංකාවේ පැවැත්ම ගැන කතා කරනවා විතරක් නෙවේ අනිත් උන්ට ගල් ගහනවා ..

    උබ යකෝ මුලින් ලංකාවට පයගහලා හිටු .. උබේ පුංචි චුටි ,බබා ,ලොකු අයියා ,නැනදා නැද්දාගේ පුතා , මහප්පා ,බාප්පා ,අල්ලපු ගෙදර එකා හැමෝම ඉන්නේ කුවේට් නේ දැන් නැ කියලා නම් කියන්න එපා ලැජ්ජයි ...ලංකාව අතහැරලා කුවේට් වල පවුල් පිටින් පදිංචිවෙලා මෙතන බයිලා ගහනවා ..

    තොපිට ලංකාවට වඩා සල්ලි සැප ලොකු උනා නම් දැන් එන්න එපා නිකං අත පය පුක දික් කරන්න .. ලැජ්ජයි නේ ..
    එහෙම කතා කරන්න එපා බන් රටෙන් පිට ඉන්න උන්ට කැක්කුම නැහැ කියන්න බැහැ... එහෙම උන්ට දැනෙන කැක්කුම ලන්කාවෙ ඉන්න උන්ට වැඩියි...මොකද ලන්කාවෙ ඉන්න උන් පාරකට බැහැලා කෑ ගහල හරි තමන්ගෙ මතය කියල අනික් උන් එක්ක ගැටෙන්න පුලුවන් ඒත් පිටරටක ඉන්න එකෙක්ට එහෙමවත් බැහැ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes:

    එහෙම කතා කරන්න එපා බන් රටෙන් පිට ඉන්න උන්ට කැක්කුම නැහැ කියන්න බැහැ... එහෙම උන්ට දැනෙන කැක්කුම ලන්කාවෙ ඉන්න උන්ට වැඩියි...මොකද ලන්කාවෙ ඉන්න උන් පාරකට බැහැලා කෑ ගහල හරි තමන්ගෙ මතය කියල අනික් උන් එක්ක ගැටෙන්න පුලුවන් ඒත් පිටරටක ඉන්න එකෙක්ට එහෙමවත් බැහැ..

    aththama saha sathyanam ekektawath kakkumak naha ratak vidihata diyunu wenna....gothrika wadin wage kulal kaaganna vitharayi oni...:cool: