බයියෝ නැතුව පාලුයි :( .................

Max_r

Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    සිංහලුනේ,
    එලකිරි බයි/ සිලිබයි/ සිලින්ඩර threads අඩු වෙලා :(

    බිසි වෙලාද දන්නෙ නැ?
    ජෙප්පො මුන්ව උස්සලාද?
    පැට්‍රල් පෝලිමකද?
    කොස්ට් කට් කරලද?

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    source.gif
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,728
    1,856
    113
    Galle
    නෑ මේ දවස් වල උන්ට හිතාගන්න බැරුව ඉන්නේ මොන පැත්තටද කථා කරන්නේ කියලා...
    ඇයි බං සභාව පිහිටවන්න විපක්ෂෙ ඇතුලට යනවා උන් උන්ම ගහගෙන එළියට එනවා... ඡන්දෙ දීපු අපි පුල් මාවලස් වෙලා බලාගෙන ඉන්නවා... අනේ අනිච්චං සංසාරේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    ai kathe karanne?
    israel frontline eke bn inne, wada denna epa :angry:
    uba hithuwada api mehe sapa gannawa kiyala
    අඩො දන්නෙ නැ නෙහ්,
    අප්ඩේට් එකක් දුන්නෙත් නැ උන් :(
    බත් පැකට් ටිකක් හරි යවනවා දන්නවා නම්..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,161
    12,148
    113
    Ohio, USA
    🇮🇱
    /
    🇮🇷
    Israeli officials:
    'The Iranian regime shows no signs of losing control, in fact it seems to be strengthening its grip' – Israel Times