බයියෝ සහ ජාතිකත්වය

Mar 14, 2015
62
16
0
මම ජාතිය වෙනුවෙන් මරාගෙන් මැරෙනව යකෝ

අන්න එහෙනං මාත් එක්ක එන්න ගිහින් අරලියගහ මන්දිරය වටලමු ඩො , මරල හරි මහින්ද මැතිතුමාව පුටුවේ ඉන්දවමු :cool:
 
Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    එදා අපේ ජාතික ගීය රීමික්ස් කිරීමට ගිය අෂ්රොෆ්ට අපේ සෝම හාමුදුරුවන් දුන් පිළිතුර, අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අද වැඩ සිටියානම් මේ තණකොළ බුදින පාලකයන්ගේ මොලේ පාදන්න තිබුනා

    https://www.facebook.com/video.php?v=809042505849003
    https://www.facebook.com/video.php?v=809042505849003

    Soma hamuduruwo me kale hitiyanan, soma hamuduruwantath baiyek kiyay

    අනිවා කතා දෙකක් නෑ කියයි :yes: ඒ දවස්වල සොමහමුදුරුවොන්ව අපවත් කෙරෙව්වෙත් ඔය සෙට් එක තමයි
     
    • Like
    Reactions: error 404

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ ත්‍රෙඩ් එක දාපු එකාත් පිස්සෙක්
    තොත් පිස්සෙක්.
    මේ ත්‍රෙඩ් එක බලන එවුං තීරණය කරයි හරයක් ඇති පෝස්ට් එකක් වත් ටෝයියෝන්ගේ නැති බව.

    තව දිගට මේ ත්‍රෙඩ් එක කියවන උඹලට ගන්න දෙයක් නැත.
    මුන්ට ස්වයං වින්දනය ලබාගන්ඩ දීල අපි ගියා ඔන්
    :lol::lol: එ අයතෙරුම් ගන්න නිසා තම්යි ඉස්සර 200ක් විතරහිටපු ටොයියන්ගෙන් මෙ බුරුවො දෙනන විතරක් ඉතුරු වෙලා තියෙන්නෙ :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    මට මතකයි ඒ දවස්වල අපි සුනාමි ආධාර දෙනකොට UNP එකෙන්
    කොස් ගෙඩි වල තීන්ත ගාල U.N.P කියල ගහල මිනිස්සුන්ට කොස් බෙදුව

    මුස්ලිම් ගෑනියෙක් ව බඳින්න ගිය සිංහල කොල්ලෙක් ව එයින් මුදවාගෙන තියෙන:lol::lol::lol:

    යකෝ උබ ජාතික වීරයෙක් එසේ මෙසේ සේවාවක් නෙවේ රටට කරලා තියෙන්නේ .. :lol::lol::lol:

    ගංවතුර ගලුවහම වතුර බෝතල් ගිහින් දීල තියෙනවා.

    http://www.elakiri.com/forum/showpost.php?p=18071812&postcount=36
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්න එහෙනං මාත් එක්ක එන්න ගිහින් අරලියගහ මන්දිරය වටලමු ඩො , මරල හරි මහින්ද මැතිතුමාව පුටුවේ ඉන්දවමු :cool:

    මරල හරි මහින්ද මැතිතුමාව පුටුවේ ඉන්දවමු :yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :lol::lol: එ අයතෙරුම් ගන්න නිසා තම්යි ඉස්සර 200ක් විතරහිටපු ටොයියන්ගෙන් මෙ බුරුවො දෙනන විතරක් ඉතුරු වෙලා තියෙන්නෙ :lol:
    ජෙප්පොන්ට ගඩාල් කැපුවා මොල්ලි හෙල්ලුවා , වගා සංගමේ කැප්ටන් මන් ..මේ පෝයට මහින්දට ආශීර්වාද කරලා දේව මෙහෙයක් තියෙනවා මන් :lol::lol:
    යකෝ උබ මේවා මොන හිතකිනද මෙචර සීරියස් මෙතන කොටාගෙන ගියේ ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට මතකයි ඒ දවස්වල අපි සුනාමි ආධාර දෙනකොට UNP එකෙන්
    කොස් ගෙඩි වල තීන්ත ගාල U.N.P කියල ගහල මිනිස්සුන්ට කොස් බෙදුව

    මුස්ලිම් ගෑනියෙක් ව බඳින්න ගිය සිංහල කොල්ලෙක් ව එයින් මුදවාගෙන තියෙන:lol::lol::lol:

    යකෝ උබ ජාතික වීරයෙක් එසේ මෙසේ සේවාවක් නෙවේ රටට කරලා තියෙන්නේ .. :lol::lol::lol:

    ගංවතුර ගලුවහම වතුර බෝතල් ගිහින් දීල තියෙනවා.

    http://www.elakiri.com/forum/showpost.php?p=18071812&postcount=36

    ඔව් එක ජාතික සෙවයක් තමයි අරු බැන්දානම් උත් හම්බාය වෙනාව උගෙන් ලැබෙන පැටවුත් හම්බයා වෙනවා පරම්පාරක් කියක යයිද හම්බයො
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජෙප්පොන්ට ගඩාල් කැපුවා මොල්ලි හෙල්ලුවා , වගා සංගමේ කැප්ටන් මන් ..මේ පෝයට මහින්දට ආශීර්වාද කරලා දේව මෙහෙයක් තියෙනවා මන් :lol::lol:
    යකෝ උබ මේවා මොන හිතකිනද මෙචර සීරියස් මෙතන කොටාගෙන ගියේ ..

    උබ හොද පිම්පියාව පුම්බන්නම විතරයි තොට කිසි මොලයක් නැහ්‍යඑ උදෙ හව පිම්පියාව පුබ්බගෙන හිටපන් තො වගෙ මි හරක් පැටියෙක්ට කාලය යොදවන එකත් අපරාදයක් :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජාතික ගීය දෙමලෙන් කියමුද :P

    උබලගෙ ලොක්කම කියනව කිසිම විරොදයක් නැල්ලු ,උබ දන්නවද ඇයි කියල එ, උබලයි අපියි දන්නෙ දෙශපලනෙ බන්
    මටනම් කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි... කාලයක් තිස්සේ බලා හිටපු දෙයක්...ස්තුතියි ජනාධිපති තුමනි.... මේ දශකය තුළ ජාතීන්ගේ අන්‍යෝන්‍යාවබොධය වෙනුවෙන් ගත්තු වැදගත්ම තීරණේ.. දැන් තමිල්නාඩුවට ඩයස්පෝරාවට කියන්න බෑ දෙමල බසට දෙවනි තැන කියන එක.. ඒ වගේම දෙමළ මිනිස්සුන්ගෙ හිතට මේ අපෙත් රට කියල හැඟීමක් එයි....
    ඒත් ඉවර නෑ.... දැන් මේ ජාතීන්ගේ අද්‍යාපන ක්‍රමය වෙන්ස් කරල දෙමළ සන්ස්කෘතියේ හරය සින්හල දරුවාටත්, සින්හල සන්ස්කෘතියේ හරය ද්‍රවිඩ දරුවාටත් ඉගැන්විය යුතුයි.. උතුරේ සිට ද්‍රවිඩ ගුරුවරු දකුණට පැමිණිය යුතුයි.. සින්හල ගුරුවරු උතුරට යා යුතුයි... පෙළ පොත් සමාන්තර විය යුතුයි.. රජයේ අනුමත නොවන කිසිදු ජාතිවාදී ඉගැන්වීමක් අඩන්ගුවන පෙළපොත් තහනම් විය යුතුයි.... බලමු ඊලඟ පියවර දිහා...
    දැනුයි ඇරඹුනේ නියම යුද්ධය.. මිනිස්සු මැරීම නෙවෙයි යුද්ධය... හදවත් දිනා ගැනීමයි යුද්ධය.. .. දැනුයි රටට නියම සාමය ලැබෙන්නෙ.. ජයවේවා!!!

    උබල ඊලමයි කොටියයි විග්නෙශ්වරනුයි ඩයස්බොරවයි බෙදිමයි ලබ්බවල් කියව කියව හිටපල්ල , එක්කො උබල තමයි ඊලම බිහිවෙනවට කැමති උන් නැත්තම් උබලට පුකෙ ඉදල පිස්සු
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජෙප්පොන්ට ගඩාල් කැපුවා මොල්ලි හෙල්ලුවා , වගා සංගමේ කැප්ටන් මන් ..මේ පෝයට මහින්දට ආශීර්වාද කරලා දේව මෙහෙයක් තියෙනවා මන් :lol::lol:
    යකෝ උබ මේවා මොන හිතකිනද මෙචර සීරියස් මෙතන කොටාගෙන ගියේ ..

    කැං ෙලාරියක්!
     
    • Like
    Reactions: sricrik

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උබ හොද පිම්පියාව පුම්බන්නම විතරයි තොට කිසි මොලයක් නැහ්‍යඑ උදෙ හව පිම්පියාව පුබ්බගෙන හිටපන් තො වගෙ මි හරක් පැටියෙක්ට කාලය යොදවන එකත් අපරාදයක් :lol:
    රිදිලා රිදිලා උබ කියන කතාවලට කොහොමද යකෝ හිනා නොවී ඉන්නේ .. :lol:

    හරි හරි දැන් යන දිගට කොහොමද උබ වගා සංගමෙන් අයින් වෙන්නේ ? වගා සංගමේ ඉන්න කොටද නෝනා පොඩ්ඩ සෙට් වෙන්නේ .. ඒ මතය සුන්දරයි නේ ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ ත්‍රෙඩ් එක දාපු එකාත් පිස්සෙක්
    තොත් පිස්සෙක්.
    මේ ත්‍රෙඩ් එක බලන එවුං තීරණය කරයි හරයක් ඇති පෝස්ට් එකක් වත් ටෝයියෝන්ගේ නැති බව.

    තව දිගට මේ ත්‍රෙඩ් එක කියවන උඹලට ගන්න දෙයක් නැත.
    මුන්ට ස්වයං වින්දනය ලබාගන්ඩ දීල අපි ගියා ඔන්

    කොස් ගෙඩියේ UNP ගහලා බෙදමුද?:lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    1.විරුද්දව පොස්ටර් අලවපු උන්ගෙ අත් කැපුව
    2.ඔත්තු දීපු උන්ව මැරුව
    3.විරුද්ධව වචනයක් කිව්ව උන්ගෙ කටවල් ඉරුව
    4.අපිට විරුද්ධ වෙන ඒව අහන්න බලන්න බැරි වෙන්න ට්‍රාන්ස්පොමර් වලට බෝම්බ තිබ්බ.
    5.ලංගම බස් ගිනි තිබ්බ.
    6.විකුණනන පුළුවන් හැම එකම විකිණුව.

    අඩෝ සොරි වැරදිල අනුරගෙයි රනිලගෙයි රට වෙනුවෙන් කල වැඩ මික්ස් වෙලා ලිය උනා.:(:(
     
    • Like
    Reactions: sricrik

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙළයෙක්;18072071 said:
    1.විරුද්දව පොස්ටර් අලවපු උන්ගෙ අත් කැපුව
    2.ඔත්තු දීපු උන්ව මැරුව
    3.විරුද්ධව වචනයක් කිව්ව උන්ගෙ කටවල් ඉරුව
    4.අපිට විරුද්ධ වෙන ඒව අහන්න බලන්න බැරි වෙන්න ට්‍රාන්ස්පොමර් වලට බෝම්බ තිබ්බ.
    5.ලංගම බස් ගිනි තිබ්බ.
    6.විකුණනන පුළුවන් හැම එකම විකිණුව.

    අඩෝ සොරි වැරදිල අනුරගෙයි රනිලගෙයි රට වෙනුවෙන් කල වැඩ මික්ස් වෙලා ලිය උනා.:(:(

    හරි හරි එක අවුලක් නැහැ ....දැන් හෙළයෙක් විදිහට ඔබ තුමා රටට කරපු ජාතියට කරපු සේවාවන් 5ක් දාමුද? අපිට හැදෙන්න :cool:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නැහැ මගෙ අයියා හලලා තියෙනාව :D
    ඒ කියන්නේ උබේ අයියා රණ විරුවෙක් වෙන්න ඕන ? එක තමයි උබ ගොඩක් වෙලාවට හමුදාව රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නේ මම හරිද මචං ?