යුද්දෙ කරපු එක හොද නැ කිව්වෙ කවුද ? යුද්දෙ කරල එතනින් එහට වෙන්ඩ ඔනි මොනවද කියපන්කො උබ ? ඔය මොකක්වත් ඔනි නැ මට කියපන් ඔය යුද්ද කරයි කියන මහින්දම මෙක හොදයි මමත් කරන්ඩයි හිටියෙ කියල කියන්නෙ ඇයි කියල ? වැඩිය කත ඔනිම නැ එක කියපන්කො මට
මහින්ද කරත් කරන විදිහ වෙනස්, සිරිසේන කොරන විදිහ වෙනස්. දෙක දෙකක්.
උඹට මොලේ තියෙනවනම් කියන්ඩ ඕනේ නෑ වෙනස මොකක්ද කියල තේරෙනවනෙ






ඇයි උබ හමුදාවට අනුබද්ද වෙන්නේ නැතුව රට අතහැරලා යන්න තීරණය කලේ ?