බයියෝ සහ ජාතිකත්වය

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    යුද්දෙ කරපු එක හොද නැ කිව්වෙ කවුද ? යුද්දෙ කරල එතනින් එහට වෙන්ඩ ඔනි මොනවද කියපන්කො උබ ? ඔය මොකක්වත් ඔනි නැ මට කියපන් ඔය යුද්ද කරයි කියන මහින්දම මෙක හොදයි මමත් කරන්ඩයි හිටියෙ කියල කියන්නෙ ඇයි කියල ? වැඩිය කත ඔනිම නැ එක කියපන්කො මට

    මහින්ද කරත් කරන විදිහ වෙනස්, සිරිසේන කොරන විදිහ වෙනස්. දෙක දෙකක්.
    උඹට මොලේ තියෙනවනම් කියන්ඩ ඕනේ නෑ වෙනස මොකක්ද කියල තේරෙනවනෙ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එකම එක සොන්නයෙක් ඉන්නාව මොලෙ තියෙන උන් මග හැරලා ගිහිලලා ත්‍රෙඩ් දදාඅනටපු උන් සැගවිලා යහාපලන නිරුවත දැකලා :lol::lol::lol: ටහම පිම්පියාව පුම්බනඑකයි අනුරගෙ ලැට් වලා සුද්ද කරන එකයි අඩ අඩ ඉන්නවා :lol:

    ඔව් බන් කාගේවත් මීට කලින් රෙප් කපල නෑ ලු එකෙක් ගේ වත් එයා දිල්වාලේ ගේ ඇරෙන්න පව් බන් සූටි පැටිය..
    අම්බානෙට රිදුනට පස්සෙ විනාඩි දහයක් විතර ගියාම රෙප් කපන්නෙ..
    ඌ වගේ හරක් නෙවේ නෙ බන් අපි නිකමට profile එක monitor කරන්න පොඩි script එකක් දැම්ම..
    මගෙ රෙප් එක කපපු වෙලාව හරියටම viewing thread එක ඒක..
    current activity එක giving reputation මගෙ rep එක කැපුව ටයිම් එකමයි.. මම මේ රෙප් එකක් ගැන නෙවේ කියන්නෙ..
    නමදාහක් දහදහක් විතර තියෙන්නෙ කන්න යෑ..
    මම කියන්නෙ පිටට හොද මූන පෙන්නන් ඇතුලෙන් සක්කිලි අදහස් තියන සක්කිලි බල්ලො ගැන..
    එහෙම උන්ට කවදාවත් හරියන්නෙ නෑ බන්..
    හැදි ගෑවිලා යනව කාලකන්නි පවුල් පිටිං..

    :D:D
     
    • Like
    Reactions: Gasa84

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කැරිමාතල් 1:lol::lol::lol:
    කැරීම ආතල් එක කියන්නේ ඔයි උබේ කොස් ගෙඩියේ සින් එක දැකලා මම නින්දත් එපා කියලා දුවගෙන ආවේ unp කොස් ගෙඩිය බලන්න .. :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උන්ගෙන් වැඩක් නැහැ ...රනිලා කොහොමත් පොන්සියෙක් කියමුකෝ....දැන් අයියේ අපිට වඩා උඹලා රටට ජාතියට ආගමට මොනවද කරලා තියෙන්නේ කියහල්ලකෝ
    නැහැ බන් ජාතික වෙසිගෙ pපුතාලයි බටලන්ද කරපු පිම්පියයි තම්යි රටට කරලා තියෙන්නෙ ආර්මි එකෙයි හිටපු කොල්ලො ටිකයි ගම් වල හිටපු කොල්ලො ටිකයි රජයෙ දෙපල ටිකයි විනශ කරාල
    නූලවත් තාම කැඩිල නැතුව ඇති බන්.. ඒකයි කිව්වෙ පොඩි ගලකින් ගහපන් කියල...
    නොන්ස්ටොප් බුරනව පැයක් විතර එතකොට..
    නැවතුනාම ආයෙ කොනිත්තපන් ආයෙ බුරන්න ගන්නව

    :lol::lol::lol::lol::lol:
    :lol::lol: ඔව් ඔව් හොදටම රිදිලා ඉන්නෙ වැඩියම රිදිලා තියෙන්නෙ නුල අල්ලන් පිම්පියාගෙ උරන එකාට
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නැහැ බන් ජාතික වෙසිගෙ pපුතාලයි බටලන්ද කරපු පිම්පියයි තම්යි රටට කරලා තියෙන්නෙ ආර්මි එකෙයි හිටපු කොල්ලො ටිකයි ගම් වල හිටපු කොල්ලො ටිකයි රජයෙ දෙපල ටිකයි විනශ කරාල

    :lol::lol: ඔව් ඔව් හොදටම රිදිලා ඉන්නෙ වැඩියම රිදිලා තියෙන්නෙ නුල අල්ලන් පිම්පියාගෙ උරන එකාට
    උබේ අයියා බටලන්දේ සින් එකට අවු උනාද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බන් කාගේවත් මීට කලින් රෙප් කපල නෑ ලු එකෙක් ගේ වත් එයා දිල්වාලේ ගේ ඇරෙන්න පව් බන් සූටි පැටිය..
    අම්බානෙට රිදුනට පස්සෙ විනාඩි දහයක් විතර ගියාම රෙප් කපන්නෙ..
    ඌ වගේ හරක් නෙවේ නෙ බන් අපි නිකමට profile එක monitor කරන්න පොඩි script එකක් දැම්ම..
    මගෙ රෙප් එක කපපු වෙලාව හරියටම viewing thread එක ඒක..
    current activity එක giving reputation මගෙ rep එක කැපුව ටයිම් එකමයි.. මම මේ රෙප් එකක් ගැන නෙවේ කියන්නෙ..
    නමදාහක් දහදහක් විතර තියෙන්නෙ කන්න යෑ..
    මම කියන්නෙ පිටට හොද මූන පෙන්නන් ඇතුලෙන් සක්කිලි අදහස් තියන සක්කිලි බල්ලො ගැන..
    එහෙම උන්ට කවදාවත් හරියන්නෙ නෑ බන්..
    හැදි ගෑවිලා යනව කාලකන්නි පවුල් පිටිං..

    :D:D
    :lol::lol::lol:
    ඔකාම පිලි ගත්තා බන් අර මට දාගෙන යන ටැග් දෙක දාන්නෙ මුකියලා චිත්තයක් බන් රිදුනාහාමටැග් දදා වෙදනාව නිවා ගන්න පිම්පියන් :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචන් උඹ පව් ...මම උඹට මොකුත් කියන්නේ නැහැ....උඹේ පිසිකල් තත්වේ මම දන්නවා ....උඹ ඕන දෙයක් කියපන්...

    ආනේ ඇයි ඔයාට රිදුනෙ..
    වේ@ගෙ පුතාලට බනිද්දි ඇයි ඔයා අඩන්නෙ ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් අර වන වගා සංගමෙ උබේ තනතුර එහෙම කිව්වෙත් නැ ? මොනවාද ඒ හරහා රටට කරපු සේවාව වනය වැව්වද? කැපුවාද ? මට හිතෙන්නේ අදටත් වැවෙන්නේ නැ වගේ රටේ වන සම්පත එන්න එන අඩුවෙනවා උබ නැති අඩුවටද මන්දා සංගමේ දැන් අකුලගෙනද ?
    http://www.elakiri.com/forum/showpost.php?p=18071789&postcount=32

    ලනාක්වෙ දියුනුවට එවා කොහොම බලපානවද කියාල $ ගන්න පිම්පියන්ව පුම්බන උන්ට තෙරෙන්නෙ නැහැ බන් :lol::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔටුවා හිතන්නේ අයියා පොර කියලා එත් ඌට කෙලින් කොන්ද තියාගෙන කියන්න බැ අයියා වීරයෙක් ඌ නේ කොහොමද කියලා .. මෙහෙමද යකෝ වීර අයියා වරු ඉන්න මල්ලිලා අයියාගේ විරක්රියාව කියන්න බයයි ශික් අයියා උබට සාප කරයි බන් ..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මට පේනවා එකෙක් පුක උල් කරගෙන දගලනවා හා හා වෙන වෙලාවක බලමු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් බන් කාගේවත් මීට කලින් රෙප් කපල නෑ ලු එකෙක් ගේ වත් එයා දිල්වාලේ ගේ ඇරෙන්න පව් බන් සූටි පැටිය..
    අම්බානෙට රිදුනට පස්සෙ විනාඩි දහයක් විතර ගියාම රෙප් කපන්නෙ..
    ඌ වගේ හරක් නෙවේ නෙ බන් අපි නිකමට profile එක monitor කරන්න පොඩි script එකක් දැම්ම..
    මගෙ රෙප් එක කපපු වෙලාව හරියටම viewing thread එක ඒක..
    current activity එක giving reputation මගෙ rep එක කැපුව ටයිම් එකමයි.. මම මේ රෙප් එකක් ගැන නෙවේ කියන්නෙ..
    නමදාහක් දහදහක් විතර තියෙන්නෙ කන්න යෑ..
    මම කියන්නෙ පිටට හොද මූන පෙන්නන් ඇතුලෙන් සක්කිලි අදහස් තියන සක්කිලි බල්ලො ගැන..
    එහෙම උන්ට කවදාවත් හරියන්නෙ නෑ බන්..
    හැදි ගෑවිලා යනව කාලකන්නි පවුල් පිටිං..

    :D:D

    ඔන්න 5ක් දුන්නා ...ඔතාගෙන නිදා ගනින්...

    මචන් වැඩිය අම්මලා තාත්තලා ගාවලා බලු කතා කියලා උඩ පනින්න එපා....එදා මම අර පොස්ට් එක මකුවෙත් එකයි....අපේ එකක් හිටියා උ හැමෝටම නිකමට උනත් කතා කරන්නේ අම්මා මතක් කරලා අන්තිමට උගේ අම්මට පිළිකාවක් හැදිලා මහරගම දුක් විදලා විදලා මරුනේ ....උඹේ අම්මලා තාත්තලා මරිලනම් අවුලක් නැහැ ....නැත්තන් මහරගම හැමදාම අදින්න බලාගෙන ඕවා කියපන් :(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්දගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන උබ සැහීමකට පත්වෙනවා වගේ ?
    උබ පුද්ගලයෙක් වශයෙන් මහින්දගේ යුගයේ ආර්ථික වර්දනය වැඩි කරන්න කොහොමද කැප උනේ එහෙම වෙලා නැ මට හිතෙන්නේ
    :lol: රනිල්ගෙ හා යුඇන්පි එකෙ යුග වලින් දැක්ක කරපු ආර්තික වර්දනය :lol::lol: චන්දිකාගෙ යුගෙත් දැක්කා :lol::lol: හැබැයි චන්දිකාත් පොනිල්ට වඩ හොදයි කුනු කොල්ලෙට එකාක් දෙකාක් විකුන්නට ගොඩාක් ආයෙ ගත්තා විකුනපවුවා :cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැහැ බන් ජාතික වෙසිගෙ pපුතාලයි බටලන්ද කරපු පිම්පියයි තම්යි රටට කරලා තියෙන්නෙ ආර්මි එකෙයි හිටපු කොල්ලො ටිකයි ගම් වල හිටපු කොල්ලො ටිකයි රජයෙ දෙපල ටිකයි විනශ කරාල

    :lol::lol: ඔව් ඔව් හොදටම රිදිලා ඉන්නෙ වැඩියම රිදිලා තියෙන්නෙ නුල අල්ලන් පිම්පියාගෙ උරන එකාට

    එතකොට 70 මතිනිගේ ආණ්ඩුවෙන් මරණ කාලේ උඹ දන්නේ නැහැනේ ...එකත් එකතු කරපන් :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    5ක් දාලා සහයෝගයක් දෙමුද ටෝයියන්ට රිදෙන්න
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ලනාක්වෙ දියුනුවට එවා කොහොම බලපානවද කියාල $ ගන්න පිම්පියන්ව පුම්බන උන්ට තෙරෙන්නෙ නැහැ බන් :lol::lol::lol:
    එක තේරෙන්න උබ කියන්නේ නැනේ බන් එකනේ අවුල වන රක්ෂණ දෙපාර්තුමේන්තුවට අනුබදිතවද උබ වන වගා සංගමයක් අරම්භාකලේ .. සංගම් කියන ඒවා බන් දැන් කාලේ හරි සාමන්‍ය දෙයක් ග්ර්මයාලගට ගියා පොම් එක පිරෙව්වා හැදුවා සංගමය ඕක මහා ලොකු දෙයක් නෙවේ ඒ නිසා දැනගන්න ඇහුව්වේ උබේ වන වගා සංගමෙන් ගස් කපනවට විරුද්ද එකක්ද ? අලි මරනවාට විරුද්ද එකක්ද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔටුවා හිතන්නේ අයියා පොර කියලා එත් ඌට කෙලින් කොන්ද තියාගෙන කියන්න බැ අයියා වීරයෙක් ඌ නේ කොහොමද කියලා .. මෙහෙමද යකෝ වීර අයියා වරු ඉන්න මල්ලිලා අයියාගේ විරක්රියාව කියන්න බයයි ශික් අයියා උබට සාප කරයි බන් ..

    මොකක අයියා ඉන්නාව ගුවන් හාමුදාවෙ තාම :nerd:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol: රනිල්ගෙ හා යුඇන්පි එකෙ යුග වලින් දැක්ක කරපු ආර්තික වර්දනය :lol::lol: චන්දිකාගෙ යුගෙත් දැක්කා :lol::lol: හැබැයි චන්දිකාත් පොනිල්ට වඩ හොදයි කුනු කොල්ලෙට එකාක් දෙකාක් විකුන්නට ගොඩාක් ආයෙ ගත්තා විකුනපවුවා :cool:

    අහ්හ් 3.50 පාන් කළා වගේ චන්ද්‍රිකාගේ :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකක අයියා ඉන්නාව ගුවන් හාමුදාවෙ තාම :nerd:

    එහෙනම් උඹ ආයෙත් යුද්දයක් ඉල්ලනේ මොකෝ .....නිකමට අහන්නේ උඹලට ඉඩ කඩම් එහෙම ගොඩක් ඇති නේද...තවම දෙමවු පියෝ කාටවත් ලියපු නැති :cool:;)
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මොකක අයියා ඉන්නාව ගුවන් හාමුදාවෙ තාම :nerd:

    කතා දෙකක් නැ වීරයෙක් මචං :yes: ඇයි උබ හමුදාවට අනුබද්ද වෙන්නේ නැතුව රට අතහැරලා යන්න තීරණය කලේ ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එතකොට 70 මතිනිගේ ආණ්ඩුවෙන් මරණ කාලේ උඹ දන්නේ නැහැනේ ...එකත් එකතු කරපන් :lol::lol:

    ඉතිහාසයම කියන්නඔන නැහැනෙ 90 දශකයෙන්දුනනනෙ දෙපැත්තෙම අයගෙ කෙරුවාව ගැන :lol::lol: