

මචන්ලා මට දැනගන්න ඕනෙ බයිසිකල් පැද්දහම කැලරි burn වෙන්නෙ කොහොමද කියලා. මම දවසකට 20 KM -30KM බයිසිකලේ පදිනවා එක දිගට. දුවන එකයි මේකයි සන්සන්දනය කරොත් කොහොමද ප්රතිපල එන්නෙ?
මට ඒ ගැන තව විස්තර ටිකක් දාන්න.
machan kochchara welaa yanawada? 20km padinna?