බයිසිකල් පැදීමෙන් Fat Burning

tikka123

Active member
  • Jul 11, 2011
    327
    12
    28
    product1_151_600x600.jpg


    බයිසිකල් පදිනවට වඩා මේකෙන් කැලරි දහනය වෙනවා..
    ඇවිදීමේදී හා දිවීමෙදී දනිස් වලට වැඩි බරක් එන නිසා කල්යාමේදී දිගුකාලීන ආබාධ ඇතිවිය හැක..

    bada adukaraganna me machine eka hodaida ban.kiyak wenawada
     

    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    මම නම් හිතන්නේ පරිසරයේ උශ්නත්වය, වයස, මර්ගයේ ස්වභාවය වගෙ ඩෙවලුත් මේවට බලපානව කියලයි.:yes::yes::yes::yes::yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මචන්ලා ජාන වලින් මහත ආවොත් අඩු කරන්න බැයිද?