elaz
T tikka123 Active member Jul 11, 2011 327 12 28 Sep 25, 2014 #22 sika2 said: බයිසිකල් පදිනවට වඩා මේකෙන් කැලරි දහනය වෙනවා.. ඇවිදීමේදී හා දිවීමෙදී දනිස් වලට වැඩි බරක් එන නිසා කල්යාමේදී දිගුකාලීන ආබාධ ඇතිවිය හැක.. Click to expand... bada adukaraganna me machine eka hodaida ban.kiyak wenawada
sika2 said: බයිසිකල් පදිනවට වඩා මේකෙන් කැලරි දහනය වෙනවා.. ඇවිදීමේදී හා දිවීමෙදී දනිස් වලට වැඩි බරක් එන නිසා කල්යාමේදී දිගුකාලීන ආබාධ ඇතිවිය හැක.. Click to expand... bada adukaraganna me machine eka hodaida ban.kiyak wenawada
sumbaraya Member Aug 16, 2014 521 45 0 colombo Sep 25, 2014 #23 මම නම් හිතන්නේ පරිසරයේ උශ්නත්වය, වයස, මර්ගයේ ස්වභාවය වගෙ ඩෙවලුත් මේවට බලපානව කියලයි.
idhasitha Well-known member Nov 3, 2008 3,497 694 113 NaughtyAmerica Sep 25, 2014 #25 diwwama bada adu kragana puluwanda ban ?
olu bakka Well-known member Aug 18, 2011 22,744 23,432 113 Sep 26, 2014 #26 මචන්ලා ජාන වලින් මහත ආවොත් අඩු කරන්න බැයිද?