බයිසිකල් පොත නැති උනා

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mokatada ban potha purse eke daagena yanne.. dan ithin wadak naha owaa hithala... man hithan naha ubata kalin aithikaraya nathuwa oka goda daganna puluwan kiyalaa. try ekak deela balapan.. mama danna ekek innawa ohoma bike ekak thiyagena mokuth document nathuwa thiyan inne.. potha ganna baruwa..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    විකුණන්න ලේසි නෑ, කියන්නෙ තුට්ටු දෙකට තමා දෙන්න වෙන්නෙ. පොඩ්ඩක් බලන්න ඩුප්ලිකේට් බුක් තියෙන වාහන වල ගණන් කම්පෙයා කරල. 🙂
    ඒවා දන්නවා බන්. ඩුප්ලිකේට් පෑදලත් තියෙනවා. උදාහරණයක් කියන්නම්, ලක්ෂ 21 වාහනේ දුන්නේ 19 ට. පොත ඩුප්ලිකේට් හින්දා ලක්ශ දෙකක් විතර අඩු වුනා. විකුණගන්න ටිකක් අමාරුයි.

    Mehrmayi machan pothe athsana thiyenawane.. e wage athsanak gahala liyumak hada gaththoth harida.. eka unge grama sewakagen shathika karagann kiyalath kiyawida
    පුතෝ කූඨ ලේඛණ හදන්න නම් යන්න එපා. හොර අත්සන් ගහන වෑඩ කරන්නත් එපා. කරන දෙයක් නීතියට අනුව..බයික් එක කීයක් වටිනවද?
     
    • Like
    Reactions: dmsupun