
බර්ගර් කින් එකේ fish ෆිලට් එකක් දාල තිබ්බ.... අලුත් අයිටම් එකක්.. 250යි .. උද බෝඩ් එකේ ලොකු පොෂන් එකක් දාල තිබ්බේ කැ ලි හත අටක් වගේ..... ගත්තහම මෙන්න බොලේ පොඩි කැ ලි හතරක් දෙනවා.. හෙන පාඩුයි .. පුදුම ඇන්දිල්ලක් නේ බන් ....![]()




යාකෝ පොෂ් කඩවල් වලට යනවා නම් ටිකක් වැඩිපුර සල්ලි අරන් පලයන්.
නැත්තම් හෝටලේකින් ඔය ගානට හොඳ බුරියානි එකක් කාපන්.
ඔකේ rice එකක් තියනවා. එක නම් ගාන shape. ටිකක් ගණන් උනාට burger රහයි.





sirawata ban ape unuth aduwata denawanam guu bettak unath panala gani....
oya lokuwata daala thiyenne (4 pcs) kiyala. anika oonama ekaka advertising walai reality walai loku wenasak thiyanawa.
ඕවා ඔහොම තමයි බන්. අර කේක් පෙට්ටිවල පිටින් ගහල තියෙන කේක් එක ඇතුලේ ඇති කියල හිතන් අරන් ගිහින් බැලුවම ඇතුලේ තියෙන්නේ අච්චු පාන් ගෙඩියක් වගේ එකක්
