බර්ගඊ කින් චාටර් වැඩ

padiri

Banned
Feb 21, 2016
720
108
0
බර්ගඊ කින් චාටර් වැඩ

30tjrrr.jpg
බර්ගර් කින් එකේ fish ෆිලට් එකක් දාල තිබ්බ.... අලුත් අයිටම් එකක්.. 250යි .. උද බෝඩ් එකේ ලොකු පොෂන් එකක් දාල තිබ්බේ කැ ලි හත අටක් වගේ..... ගත්තහම මෙන්න බොලේ පොඩි කැ ලි හතරක් දෙනවා.. හෙන පාඩුයි .. පුදුම ඇන්දිල්ලක් නේ බන් ....

10ek205.jpg

30tjrrr.jpg
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    BK eke nan mona magulath padui. Show eka danna witharai.. Lol hina yana katha kiyandepa yako photo balala gannawanan KFC chiken bucket eka dakkama size ekatama kanna hithenawa.
    Ohom pic wala thiyena widihata kanna Ant-Man wela endone :lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    30tjrrr.jpg
    බර්ගර් කින් එකේ fish ෆිලට් එකක් දාල තිබ්බ.... අලුත් අයිටම් එකක්.. 250යි .. උද බෝඩ් එකේ ලොකු පොෂන් එකක් දාල තිබ්බේ කැ ලි හත අටක් වගේ..... ගත්තහම මෙන්න බොලේ පොඩි කැ ලි හතරක් දෙනවා.. හෙන පාඩුයි .. පුදුම ඇන්දිල්ලක් නේ බන් ....

    oya lokuwata daala thiyenne (4 pcs) kiyala. anika oonama ekaka advertising walai reality walai loku wenasak thiyanawa.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕවා ඔහොම තමයි බන්. අර කේක් පෙට්ටිවල පිටින් ගහල තියෙන කේක් එක ඇතුලේ ඇති කියල හිතන් අරන් ගිහින් බැලුවම ඇතුලේ තියෙන්නේ අච්චු පාන් ගෙඩියක් වගේ එකක්
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    යාකෝ පොෂ් කඩවල් වලට යනවා නම් ටිකක් වැඩිපුර සල්ලි අරන් පලයන්. :lol::lol:
    නැත්තම් හෝටලේකින් ඔය ගානට හොඳ බුරියානි එකක් කාපන්. :lol::lol:

    ඔකේ rice එකක් තියනවා. එක නම් ගාන shape. ටිකක් ගණන් උනාට burger රහයි.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    යාකෝ පොෂ් කඩවල් වලට යනවා නම් ටිකක් වැඩිපුර සල්ලි අරන් පලයන්. :lol::lol:
    නැත්තම් හෝටලේකින් ඔය ගානට හොඳ බුරියානි එකක් කාපන්. :lol::lol:

    ඔකේ rice එකක් තියනවා. එක නම් ගාන shape. ටිකක් ගණන් උනාට burger රහයි.

    250 ta rice eka tamai shape.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    පේනවනේ මහින්ද ගේ වැඩ?

    මුන්ගේ නගට් වලින් වැඩි හරියක් තියෙන්නේ මැදමුලන කක්කුස්සියේ බොල

    ගිහින් බලපන්

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    ඕවා ඔහොම තමයි බන්. අර කේක් පෙට්ටිවල පිටින් ගහල තියෙන කේක් එක ඇතුලේ ඇති කියල හිතන් අරන් ගිහින් බැලුවම ඇතුලේ තියෙන්නේ අච්චු පාන් ගෙඩියක් වගේ එකක්

    :lol:
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    රුපියල් 300 ක් අතේ තියන් ලොකු කම පෙන්නන්න කෙල්ලන්ට නගට් 4 ක් කාලා කට පිහිද පිහිද එලියට බහින්නේ නැතුව අර පොල්දුව පාලම යට මලු අල්ලන මල්ලි කෙනෙක් ගෙන් තිලාපි දෙන්නෙක් රුපියල් 100 ක් දීල අරන් ගියා නම් ලොකු නගට් එකක් හදාගන්න තිබ්බ නේ බන්