බලන්නකො ලස්සන කලටුවාව වැවේ.....

wksm

Member
Aug 10, 2013
649
38
0
Sanju malli

elz:D:D




elzzz:D:D




කොලබ අවිස්සාවේල්ල පාර තියෙන කලුඅග්ගල කියන පොඩි ටවුමෙන් හැරිලා ලබුගම පාරෙ 14කීමී යන්න ඔනි
දැන්නම් වාන් දාලා ඉවරෝ





elz

mmsuranjith

elz
 

electroniclab

Member
Sep 12, 2010
264
70
0
ගෙවල් කොහෙද මචං? අපිත් ඔය කිට්ටුවම තමයි, කහහේන පාලම එහෙම හදාගෙන යනවා නේද මේ දවස් වල?

කොළඹ දිස්ත්‍රික්කයේ සුන්දරම හරිය තමයි මේ. වැව් දෙකක් වගේම දියඇලි දෙකකුත් තියෙනවා මේ හරියෙම, නමුත් වැඩිය ප්‍රසිද්ද නැහැ, සෙනසුරාදා ඉරිදා දවස් වල නම් කොළඹිනුත් සෙනග එනවා.

http://trips.lakdasun.org/waterfalls-of-colombo-district-pathetic-side-of-the-story.htm

http://trips.lakdasun.org/waterfalls-of-colombo-district.htm
 
Last edited:

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලස්සනයි මචෝ තෑන්ක්ස් ෆො ශෙයාරින්ග් :)
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ





    මේ වැව නොහදා තිබ්බ නම් අද මේ පාර තමා කොලබ රත්නපුර හයිලෙවල් රෝඩ් එක වෙන්නෙ එහෙනම් අවිස්සාවේල්ල කියන්නෙ පුන්චි ගමක් නමුත් ඔක්කොම කනපිට හැරුනා අද මේහෙ පුන්චිම පුන්චි ගමක් වෙලා අඩුම තරමෙ ප්‍රදේශ රැසකට වතුර දෙන ජලාශ 2ක් තියෙන මේ තැනට එන්න තියෙන පාරත් හොදටම සවුත්තු වෙලා:angry::angry::angry:, මේ දවස් වලනම් ටිකක් හදන් යනවා



    :no::no::no:මේක වැරදියි
    හයිලෙවල් එක ටාර්ගට් කලේ රත්නපුර විතරක් නෙමෙයි
    කොළඹ හැටන් පාරත් ඇතුලත් :yes:
    තව නාවලපිටිය කොළඹ වගේ ඒවත් අහුවෙනවා :yes:
    සිරීපාදෙට යන්නේ ඒ පාරෙනෙ
    අවිස්සාවේල්ල පාලුවට යන්නෑ කොහොමත් :D