බලපං බං මේ කූඹි හුත්තල

AnuradhaRa

Well-known member
  • මගෙ මොනිටරේ තැන් කීපයක කලු පාට ඩොට් ඩොට් වගේ හදල. බිත්තරද?
    මොනිටර් ගණන් කාලෙ අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරල මේක ගත්තෙ..
    එපා වෙලා ඉන්නෙ
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මගෙ මොනිටරේ තැන් කීපයක කලු පාට ඩොට් ඩොට් වගේ හදල. බිත්තරද?
    මොනිටර් ගණන් කාලෙ අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරල මේක ගත්තෙ..
    එපා වෙලා ඉන්නෙ
    img එකක් දාන්න
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මගෙ මොනිටරේ තැන් කීපයක කලු පාට ඩොට් ඩොට් වගේ හදල. බිත්තරද?
    මොනිටර් ගණන් කාලෙ අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරල මේක ගත්තෙ..
    එපා වෙලා ඉන්නෙ
    Kubi bittara sudu patai ne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,509
    32,235
    113
    මගෙ මොනිටරේ තැන් කීපයක කලු පාට ඩොට් ඩොට් වගේ හදල. බිත්තරද?
    මොනිටර් ගණන් කාලෙ අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරල මේක ගත්තෙ..
    එපා වෙලා ඉන්නෙ
    monitor ekata athe gahuwaneda umba
    lol
     
    AnuradhaRa

    Well-known member
  • monitor eka galola service karahan pons- umbala wage kalu ponnunta tamai owa wenne.
    පැනල් එක ගලවන්න වෙනව...
    අමාරු කේස් එකක් නේද
    මොනිටර් එක ගලවන්න ඇණ නෑ. පන්නන්න තියෙන්නෙ

    ‍රතු කූබිද කලු කූබිද

    කලු එවුන් නන් මොනිටරෙ ඩැමේජ් කරන්නෙ නෑ
    රතු කූඹි බං. පොඩි එවුන් ජාතියක්
    ------ Post added on Apr 24, 2022 at 4:27 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    Angry Band GIF by Meister HQ
    Angry Rock GIF by Meister HQ
    Angry Band GIF by Meister HQ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    පැනල් එක ගලවන්න වෙනව...
    අමාරු කේස් එකක් නේද
    මොනිටර් එක ගලවන්න ඇණ නෑ. පන්නන්න තියෙන්නෙ

    රතු කූඹි බං. පොඩි එවුන් ජාතියක්
    ------ Post added on Apr 24, 2022 at 4:27 PM
    Model eka gahala balanna YouTube galawana widiya ati ne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    මගෙ මොනිටරේ තැන් කීපයක කලු පාට ඩොට් ඩොට් වගේ හදල. බිත්තරද?
    මොනිටර් ගණන් කාලෙ අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරල මේක ගත්තෙ..
    එපා වෙලා ඉන්නෙ
    කඩේ තියන කුබ් බෙහෙත් එකක් අරන් ගහපන් ඕකට ත්‍රෙඩ් දාන්න ඕනේද යකෝ
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මගෙ මොනිටරේ තැන් කීපයක කලු පාට ඩොට් ඩොට් වගේ හදල. බිත්තරද?
    මොනිටර් ගණන් කාලෙ අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරල මේක ගත්තෙ..
    එපා වෙලා ඉන්නෙ
    ගෑස් ලිප ගාවින් තියපන්😅

    කඩේ තියන කුබ් බෙහෙත් එකක් අරන් ගහපන් ඕකට ත්‍රෙඩ් දාන්න ඕනේද යකෝ
    උන්ගෙ අවිහින්සාවාදි විරෝදෙට ආයුද අතට ගන්නද ඔය යන්නෙ😢
    ------ Post added on Apr 24, 2022 at 4:30 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,509
    32,235
    113
    කඩේ තියන කුබ් බෙහෙත් එකක් අරන් ගහපන් ඕකට ත්‍රෙඩ් දාන්න ඕනේද යකෝ
    ehema naththan oka bona beheth unath kamak naha neda?
    ita passe koombith mu wage hithai
     
    • Haha
    Reactions: Don GasCan

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    කැමරාවක් නෑ බං පොටෝ එකක් ගහන්න
    පෝන් එක නංගි ගෙනිච්චනෙ

    Screenshot එකක් ගහපන් නැත්තම් :P

    (40W Neon Bulb එකක් Monitor එක ගාවින් තියපන් බලන්න )
     
    • Love
    Reactions: AnuradhaRa