අපේ රටේ සාමාන්‍ය චන්ද දායකයා යනු සාමාන්‍ය දේශපාලකයාටත් වඩා ජඩයෙකි; රට ගැන අබමල් රේණුවක හැඟීමක් නැතිව ස්වාර්ථය උදෙසා ඕනෑම තක්කඩියෙකුට කඩේ යන්නට සෑදී පැහැදී සිටින දේශපලකයෙකුටත් වඩා අන්ත පාහරයෙකි
දැන් උයාගෙ මොලෙන් එහෙනම් කියන්නකෝ බලන්න කාවද දාන්නේ.හැමදාම හින බල බල අනුර හරියන්නේ නැහැ රනිල් හරියන්නේ නැහැ ෆොන්සේකා හරියන්නේ නැහැ කියා කියා පෙන බල බල ඉන්නවට වැඩිය හොද නැත්ද 17 ගෙනල්ලා සාදාරන මැතිවරණයක් තිබ්බා නම්. ඌවෙ පැත්තේ ශෂේන්ද්‍ර වතුර බෝතල් බෙදනවා, පොලිසියට කියලා තමා පෝස්ටර් ගහන්නේ
![]()
![]()
අපේ රටේ සාමාන්‍ය චන්ද දායකයා යනු සාමාන්‍ය දේශපාලකයාටත් වඩා ජඩයෙකි; රට ගැන අබමල් රේණුවක හැඟීමක් නැතිව ස්වාර්ථය උදෙසා ඕනෑම තක්කඩියෙකුට කඩේ යන්නට සෑදී පැහැදී සිටින දේශපලකයෙකුටත් වඩා අන්ත පාහරයෙකි
රනිල් කියන නරුමයා යුඇන් පි දෙවන පෙල නායකයන්ට නිසි තැන නොදුන්න නිසා උන් ඔක්කොම මහින්දට එකතු උනා උබලා කඩෙ යන රනිල්ම තම්යි දෙවෙනි පෙල නායකත්වය විනාශ කරෙ පක්ශෙ උට ඔන කම තියෙන්නෙ හැමදාම විපක්ශ නායක කමෙ ඉන්න මොකද උ දැන ගත්තා බලයට එන්න බැහැ කියලා උට ත්ර්ජනයක් වෙන මිනිස්සු හෙචයියන් දමලා පහර දුන්නා මිඩියා එකෙන් උන්ට විකල්ප්යක් නැති නිසා පොන්නයා යටතෙ ඉන්න ත් බැරි නිසා ආන්ඩුවට එකතු උනා නායකයෙක් පක්ශෙට ඉතුරු නොවුනෙ බලයට කැදර පොනිල් නිසා දැන් හෙන ගැහුවාත් විපක්ශෙට උ තම්යි නායකයා පොන්න පොනිලා


අයියේ ඒබ්‍රහම් ලින්කන්ව අමතක කරන්න එපා.නායකයෙක් වෙන්නෙ එ මිනිස්සුන්ගෙ විශ්වාසය දිනලා එ මිනිස්සුන්ව හසුරවන්න පුලුවන් එකාචන්ද 28ක් යනකම් විශ්වාසය දිනා ගන්න බැරි එකා නායකයෙක් වෙන්නෙ කොහොමද බන් ජනතාවගෙ .අනික රටෙ ස්තිර කියලා චන්ද පදනමක් තියෙන එකම පක්ශෙ මෙයවන්න බැරි එකා නායකයෙක් වෙන්නෙ කොහොමද?
![]()
ඔය අවුලට රනිල් විතරක් නෙමෙයි සජිතුත් වගකියන්න ඕන.ඉතින් බන් එහෙමනම් විපක්ශයට ලෙසිනෙ පක්ශෙ මුලු ශක්තියම පලාතකට යොදවලා දිනන්න ඔක චාන්ස් එකකනෙ බන් මොකද රටම දිනන්න කොච්චර මහන්සි වෙන්න ඔනද පලාතක් දිනන්න බැරිද පක්ශෙ මුලු ශක්තියම යොදවලා එක කර ගන්නත් බැහැ රනිල් පක්ශෙ ඇතුලෙ පොරයක් ඇති කරපු නිසා![]()

ඔය යුඇන්පි එකෙන් ආණ්ඩුවට ගිය උන් ඔක්කොම ගියේ income tax කෙස් හොර වැඩ නිසා කොටි 50 දෙනවා කිව්වම ගාර්ඩ් එකට 10 දෙනවා කිව්වම කව්ද බන් පනින්නේ නැත්තේ. රනිල් පක්ෂය කෑවා නම් කාටද පක්ෂේ දෙන්නේ උබේ වැඩකට ඇති මොලෙන් කියපන් බලන්න සජිත්ටද කරුටද නැත්නම් උබටදඑහෙම කියනවා නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑවේ කව්ද?

අයියේ ඒබ්‍රහම් ලින්කන්ව අමතක කරන්න එපා.
අයියේ ඒබ්‍රහම් ලින්කන්ව අමතක කරන්න එපා.



කරපු දෙවල්ම ඔන නැහැ එ මනුස්සයො කියපු කතා ටිකම ඇති නායකයෙක් කියන්නෙ කවුද කියලා තෙරුම් ගන්න ලොකෙටම ප්රජාත්ර්න්තරය කියලා දෙන්න යනවා අසියා පැසිපික් නායකයා වෙලා චන්ද 28ක් පැරදිලාත් වෙන මනුස්සයෙකුට දෙන්නෙ නැහැ පක්ශය රට ගොඩ නගන්න පොන්න රනිලා එතනින්ම පෙනවා මුගෙ ප්රජාත්ර්න්ත්රබව සුඩ්දොත් මුට ඔවා දෙන්නෙ නොදැන නෙමෙ කවදා හරි බත් කන හරක් මුව බලයට ගෙනෙයි කියලා හිතලා මොකද රුකඩ නටවන්න මු මරු නෙ 

කොහොමද හරි පාර පෙන්නනේ? ජනමාධ්‍ය ආණ්ඩුවේ තියෙද්දී විපක්ෂේ හැමදාම උබ කියන්නේ ගමෙන් ගමට යන්න කියලද? කෝ සාදාරන ජනමාධ්‍යක් කෝ සාධාරණ මැතිවරණ කෝ 17 සංශෝධය, යුඇනපි එකේ හිටපු හොරු ටික ඔක්කොම පැනලා දැන් හොදට පෙරිලා හරි සෙට් එකක් ඉන්නවා. ජේවීපී එකේ හිටපු හොරු ටික පැන්නා. පක්ෂේ වැරදි කියලා එලියට යන්නේ නැතිව පක්ෂේ ඉන්න උන් කියක් ඉන්නවද? පක්ෂේ නායකයා වැරදි නම් පක්ෂේ ඉදන් නේ ගෙමගහන්න ඕන. දයාසිරි පැන්නේ රනිල් නිසා නෙම සල්ලි වලට කොටි 25 අරන් පැන්නේ. කරු පැන්නා එත් ආවේ නිකන් නෙම දීපු සල්ලිත් අරගෙන. මොකද රනිල් ගියොත් තනතුර හම්බ වෙන නිසා. කෝ කරු එක්ක පැන්න සෙට් එක ආවද? උන් එන්නේ නැහැ. මම උබට කලිනුත් කිව්වා නේ මට ඕන පොදු විපක්ෂයක් එකේ අනුර ෆොන්සේකා රනිල් ඉන්න ඕන පක්ෂයක් තනි පක්ෂයක් නෙම මුන් එකට හිටියොත් මහින්දව වට්ටන්න පුළුවන්. නැතිව තනි තනි පක්ෂ වලට ගියොත් තව අවුරුදු 10 නෙම 20 ගියත් මහින්ද පොන්නයා පුටුවේ. රනිල් ගියා කියලා යුඇනපි එක දිනනවා නම් දිනවලා බලපන්. මම කියන්නේ ආයිත් පොදු විපක්ෂයක් ඕන. දැන් තියන තත්වෙට අනුව මේ පක්ෂ 3-4 එකතු උනොත් මහින්දව වට්ටන්න පුළුවන්, සජිත් රනිල් එක්ක දැන් සෙට් ආයි ඒ දැන් මහින්දගේ පාලනේ ඇති වෙලා තියෙන නිසා මිනිස්සුන්ට. පොනිලා ගියා කියලා අලියා ශක්තිමත් වෙන්නේ නැහැ පොන්ස්. පොනිලාත් තියාගෙන ගේම ගහන්න ඕන දැන්. මොකද පොනිලාට බිස්නස් කරන උන් චන්දේ දෙනවා සජිත්ට තාත්තා නිසා චන්දේ හම්බ වෙනවා. මේ ඔක්කොම තියාගෙන ගේමක් ගැහුවේ නැත්නම් මලාට මහින්ද එලවන්න බැහැ![]()
කොරහෙ කිඹුල;17103725 said:යූඇන්පියෙ හොරු සේරම පැනල නැහැ. ඔය රවි කරුනානායක තිස්ස අත්තනායක් වගේ පල් හොරු තාම ඉතුරුවෙලා ඉන්නව.
රනිල් ඉන්නකන් පොදු විපක්ෂයක් හදන්න බැහැ. අනිත් පක්ෂ කීයටවත් රනිල්ට සපෝට් කරන්නෙ නැහැ. ජනාධිපතිවරණෙදි පොදු අපේක්ෂකයෙක් දාන එක හොඳම විසඳුම, හැබැයි එතනදි රනිලා ඉල්ලුවොත් ඊලඟ පාරත් මහින්ද රජවෙනව, ඒකෙ දෙකක් නැහැ.
වැදි බණ්
එහෙම කරන්නෙ කොහොමද? පාර්ලිමේන්තුවෙ 225යි, පලාත් සභාවල 450යි,පලාත්පාලන ආයතනවල 4000යි, ආන්ඩුවෙ රස්සා කරන ලක්ෂ 15යි සේරම යැපෙන්නෙ අපේ සල්ලිවලින්. එතනින් එහාට පිටරටට ණය ගෙවන්න තියෙනව.මෙහෙම කඩාවැටුනට පස්සෙ මිනිස්සු තනියම රට කරන්නෙ කොහොමද?හපෝ බන් මුන් ඔක්කොම එකයි. මහින්දය නැතුවට මිනිස්සුන්ට රට දියුණු කරන්න පුළුවන්නේ වැඩ කරල.
කොරහෙ කිඹුල;17103687 said:කැපුවත් යූඇන්පීය දිනවන්න හොඳ නැහැ. වැරදිලා හරි දින්නොත් ආණ්ඩුවෙ දැන් ඉන්න හොරු සේරම ආපහු යූඇන්පියට පනිනව.![]()
අනික අනුරලා ඉන්න නිසා හොරුන්ට ඇතුලට එන්නත් බැහැ 
ආඩි හත්දෙනාගෙ කැද හැලිය වගෙ රනිල් ඉන්නකම්


පොදු අපේක්ෂකයෙන් නැත්නම් ඔය පක්ෂ දෙක කීයටවත් එකතුවෙන්නෙ නැහැ.එක නිසා තමා පොදු විපක්ෂයක් ඕන එතකොට රනිල්ට ඕන විදිහට නටන්න බැහැ.අනික අනුරලා ඉන්න නිසා හොරුන්ට ඇතුලට එන්නත් බැහැ
![]()

මම චන්දයක්වත් දිලා නැහැ මහින්දට තියා ශිං ලංකා එකටවත් එකම එක චන්දයයි දුන්නෙ එකත් අලියාටඋබලා මහින්දව පත් කරේ යුද්දේ දිනන්න, දැන් කියනවා මහින්ද හරියන්නේ නැහැ කියලා. විපක්ෂයක් ඕනලු, එදා උබලා මහින්දට හුරේ දැම්මා අද අනුර ඕනලු පොනිල් යවලා විපක්ෂේ හදන්න පුළුවන්ලු. අනුර ඕනලු යුඇන්පි එක ඕනලු හැබැයි පොනිලා එලවන්න ඕනලු. මහින්දව පත් කරේ කව්ද? යුද්ධෙ පැත්තකට තියපන් මහින්ද කරපු වැඩ 10ක් කියපන් ගසා නොකා?


උබලා පත් කරපු ආණ්ඩුව අද ගු ගොඩක් වෙලා නේ? පොනිලා නිසා කියලා නම් කියන්න එපා. දේශප්‍රේමී ජනතාව නිසා උනේ. කැස්බෑවා අත් දෙක පපුවේ ගහද්දි උබලාගේ පුකවල් ඇරෙනවා මෝය කට වගේ ඊට පස්සේ චන්දෙ දෙනවා දේශප්‍රේමී නායකයා කියලා![]()












