බල්ලෙක් ගන්න හිතන් ඉන්නෙ

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    දැනට ලිස්ට් එකේ ඉන්නෙ මුං දෙන්න

    පොඩි සයිස් එකේ එකෙක් බලන්නෙ, මේන්ටේන් ලේසි , පෝටබල්

    මුං දෙන්නගෙ

    ලෙඩ එන තත්වය
    මේන්ටේන් කොස්ට්
    කෑම වියදම්

    වගේ එව්ව ගැන එක්ස්පීරියන්ස් තියෙන අය පොඩ්ඩක් කොටාගෙන යන්න


    dachshund

    1671622006596.png


    beagle


    1671622054765.png

     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,303
    26,808
    113
    Kandy
    @Solo Rider මෙයාගේ අයිතිකාර නෝනගෙන් අහලා මෙයාව හදා ගන්න ගන්න හැබැයි වියදම් සැරයි මෙයාට බත් එක්ක තලපත් මාලු අනලා දෙන්න ඕනි .සාලයො එහෙම දුන්නට කන්නේ නෑ

    දැනට ලිස්ට් එකේ ඉන්නෙ මුං දෙන්න

    පොඩි සයිස් එකේ එකෙක් බලන්නෙ, මේන්ටේන් ලේසි , පෝටබල්

    මුං දෙන්නගෙ

    ලෙඩ එන තත්වය
    මේන්ටේන් කොස්ට්
    කෑම වියදම්

    වගේ එව්ව ගැන එක්ස්පීරියන්ස් තියෙන අය පොඩ්ඩක් කොටාගෙන යන්න


    dachshund

    View attachment 192433

    beagle


    View attachment 192434
    mama nam asama ne oya kota ballanta .ballek kiyana identity ekath ne neh
    ------ Post added on Dec 21, 2022 at 5:08 PM

    screenshot_2022-12-20-18-50-34-552_com-android-chrome-jpg.192375
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හාපෝ... වාත...

    ඔය උඩම එකා මහත් වෙනව කාල වැඩිවුනගමං....ඊටපස්සෙ ඇවිදගන්න බෑ...
    ගෙදර මිදුලෙ කැලෑ ගතිය වැඩිනං කුරු බල්ලො ගන්න එපා. සර්පයො කවාගන්නව. අනිත් බල්ලන්ට වගේ මුන්ට දුවල පැනල බේරෙන්න බෑ....

    @Solo Rider
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    dachshund එකෙක් හැදුව

    එහෙම ලෙඩක් නෑ වයසට ගිහින් මලේ
    අපේ දේසගුනේට ඔරොත්තු දෙනවා
    සුපිරියට කෑම දුන්නා ඌට වෙනම මීල් එකක්, ඒකට තමයි වියදම් උනේ
    පරම්පරාව හොයල බලල ගනින් මික්ස් වෙච්චර අඩු කුලේ උන් ඉන්නවා 😄

    ආඩම්බරකාර බල්ලෙක්, කොයි වෙලෙත් සීරියස් කල්පනාවක වගේ ඉන්නේ
    හොදට මොලේ තියනවා පුරුදු කරගන්න පුලුවන්
    ලෝයල්, ආරක්සාවට හොදයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හාපෝ... වාත...

    ඔය උඩම එකා මහත් වෙනව කාල වැඩිවුනගමං....ඊටපස්සෙ ඇවිදගන්න බෑ...
    ගෙදර මිදුලෙ කැලෑ ගතිය වැඩිනං කුරු බල්ලො ගන්න එපා. සර්පයො කවාගන්නව. අනිත් බල්ලන්ට වගේ මුන්ට දුවල පැනල බේරෙන්න බෑ....

    @Solo Rider
    😄 එකගයි

    ඉක්මනට මහත් වෙනවා. එතකොට කොන්ද අමාරු එන්නෙ
    බර ගැන සිහියෙන් කන්න දෙන්න ඕන

    මුන්ට අනිත් සත්තු පේන්න බෑ, වලියට බරයි

    සොසේජ් එකක් දුවනකොට හිතපන්කො ෆුල් ආතල් 😄