බල්ලෙක් ගන්න හෙල්ප් එකක්
මචන්ස්ලා පොඩි අදහසක් තියෙනවා බල්ලෙක් ගන්න
කොහොමද ගණන් කින්ද මන්ද දැනගන්න පුලුවන්ද දන්නා කියන උන්ගෙන්
ගන්න නං හිතන් ඉන්නේ Labrador Retriever එකෙක් ගෝල්ඩන් එකා මට අල්ලන්නේ නැහැ
ගන්න හිතන් ඉන්නේ අර සුදු පාට එකෙක්ව නැත්තන් වෙන ලංකාවේ ඉන්න හොද බ්රිඩ්ස් මොක්කුද බන්