බල්ලෙක් ගන්න හෙල්ප් එකක්

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    බල්ලෙක් ගන්න හෙල්ප් එකක්

    මචන්ස්ලා පොඩි අදහසක් තියෙනවා බල්ලෙක් ගන්න
    කොහොමද ගණන් කින්ද මන්ද දැනගන්න පුලුවන්ද දන්නා කියන උන්ගෙන්


    ගන්න නං හිතන් ඉන්නේ Labrador Retriever එකෙක් ගෝල්ඩන් එකා මට අල්ලන්නේ නැහැ
    ගන්න හිතන් ඉන්නේ අර සුදු පාට එකෙක්ව නැත්තන් වෙන ලංකාවේ ඉන්න හොද බ්‍රිඩ්ස් මොක්කුද බන්


    yellow-labrador-puppy-garden.jpg
     
    • Like
    Reactions: blow j

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mu nan maru ban man mara asai.hebei horek awath lewa kana scene ekak ne tiyenne.sera karala hadanne kohomada tikak.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් මෙන්න මෙකය් දැනගන්න ඕන
    මන් කලින් බල්ලෝ ඇති කරලා නැහැ බන්

    මන් මෙහෙ ඉන්න ප්ලේස් එකේ බල්ලෝ දෙන්නෙක් ඉන්නව බන්..
    එකෙක් පිට්බුල්+බුල්මස්ටිෆ් ක්‍රොස් අනිකා නං හන්ටින් ක්‍රොස් එකෙක්..උ ගෙදර ඇතුලේ හදන එකෙකේ..

    එක නෙවි බන් සින් එක


    කොහොමද බන් දැන් මුන් ගනිද්දී ඉන්ජෙක්ෂන් ගහලමද තියෙන්නේ
    එහෙම නැත්තන් ගහන්න ඕනද


    මුන්ට පිස්සු සින් එකක් තිබුනොත් හමිනේනවනේ බන් ...


    අන්න ඒ ටික ගැන දැනුවත් කරහන්කෝ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් මෙන්න මෙකය් දැනගන්න ඕන
    මන් කලින් බල්ලෝ ඇති කරලා නැහැ බන්

    මන් මෙහෙ ඉන්න ප්ලේස් එකේ බල්ලෝ දෙන්නෙක් ඉන්නව බන්..
    එකෙක් පිට්බුල්+බුල්මස්ටිෆ් ක්‍රොස් අනිකා නං හන්ටින් ක්‍රොස් එකෙක්..උ ගෙදර ඇතුලේ හදන එකෙකේ..

    එක නෙවි බන් සින් එක


    කොහොමද බන් දැන් මුන් ගනිද්දී ඉන්ජෙක්ෂන් ගහලමද තියෙන්නේ
    එහෙම නැත්තන් ගහන්න ඕනද


    මුන්ට පිස්සු සින් එකක් තිබුනොත් හමිනේනවනේ බන් ...


    අන්න ඒ ටික ගැන දැනුවත් කරහන්කෝ
    :oo:
    අප්පා බන් ඕක එච්චර ලොකු කේස් එකක් නෙවෙයි
    ඉස්සෙල්ලා බල්ලා ගනින්කෝ
    බෙහෙත් විදලා නම් උන් ගාව බල්ලාගේ පොත තියනවා
    ඒකේ තියන විදිහට continue කරගෙන යන්නයි තියෙන්නේ ..

    සති 6ත් 8ත් ඇතුලත .......... Distemper, measles, parainfluenza

    සති 10ත් 12ත් ඇතුලත ....... DHPP (vaccines for distemper, adenovirus [hepatitis], parainfluenza, and parvovirus)

    සති 12ත් 24ත් ඇතුලත ....... Rabies

    සති 14ත් 16ත් ඇතුලත ....... DHPP

    සති 12ත් 16ත් ඇතුලත ....... Rabies, DHPP

    වයස අවුරුද්දේදී .............. Rabies

    ඉස්සෙල්ලාම බල්ලෙක් ගනින්කෝ පලවෙනි බේත විද්දහම DOC උබට කියයි ඊළගට විදින්න තියන දිනෙයි එන්න ඕනි දවසයි ...
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මන් ලඟත් ඔය ජාතියේ එකෙක් ඉන්නවා.. මොනවද දැනගන්න ඕන..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලැබ් හොද පැටියෙක් ගන්න පුලුවන් රු.40000.00 - රු.70000.00 අතර ගානකට KASL රෙජිස්ටර් වෙච්ච එකෙක්ව.
    උබ හදන්නේ හුරතලේටම විතරක් නම් ලැබ් එකෙක් ගනින්.
    එහෙම නැත්තම් හුරතලේ,ආරක්ශාවට දෙකටම ඕන නම් ජර්මන් ශෙපර්ඩ් එකෙක් හෝ බුල් මස්ටිෆ් එකෙක් ගනින්.

    ඊලගට අහන්න එපා
    KASL කියන්නේ මොකක්ද කියලා.
    අපේ රටේ තියනවා මචන් ඩෝග් ක්ලබ් දෙකක්.
    මේ ක්ලබ් දෙකේ බල්ලෝ රෙජිස්ටර් කරාම ඒ සතාගේ ඩිමාන්ඩ් එක වැඩි වෙනවා මචන් ඇන්ඩ් ඒ ක්ලබ් දෙකේ රෙජිස්ටස‍්ර් කරන්න බෑ ඕන සතෙක්ව.
    හොද පෙලපතක් තියන බල්ලන්ව විතරයි රෙජිස්ටර් කරන්න පුලුවන්.

    CKC
    (Ceylon Kennel Club)

    මෙයාලගේ රෙජිස්ට්‍රේශන් ප්‍රොසෙස් එක ලේසියි.
    ගොඩක් වෙලාවට පැටියගේ අම්මයි තාත්තයි විතරයි බලන්නේ පැටියව රෙජිස්ට්‍රේශන් කරන්න යද්දි.
    රෙජිස්ට්‍රේශන් වලට යන ගානත් අඩුයි.
    http://www.ceylonkennelclub.com/

    KASL
    (Kennel Association of Sri Lanka)

    මෙයාලගේ රෙජිස්ට්‍රේශන්ස් කරගන්න තරමක් අමාරුයි මොකද මෙයාලා විස්තර ගොඩක් හොයලා බලන නිසා.
    සතාගේ අම්මා,තාත්තා විතරක් හිටියට මදි.
    සතාගේ සීයා,ආච්චි සහ ඊට පස්සට හිටපු අය ගැනත් පුලුවන් තරම් විස්තර හියාගෙන තමා මෙයාලා රෙජිස්ටර් කරගන්නේ පැටියෙක්ව.
    CKC එකට සාපේක්ශව ගාන ටිකක් වැඩියි මෙයාලගේ රෙජිස්ට්‍රේශන්ස් වලදි ඇන්ඩ් හොදයි මෙයාලගේ එක.
    http://www.kasl.lk/
     
    Last edited: