බල්ලෙක් ගෙනාවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ජර්මන් ශපට් ලෝන්ග්කෝට් එකෙක් තම දව්ස් දහ නමයයි මට උපදෙස් ටිකක් දීපල්ලා
    විටමින් මොනවද
    බෙහෙත් දෙන්න ඕනෙ මොනවද
    කොයි කාල වලටද බෙහෙත් විදින්න ඕනේ
    නාවන්න ඕනෙ මොනවගෙන්ද කියලා මට කියපල්ලා තාම උට බෙහෙත් විද්දෙත් නෑ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දැන්ම මුකුත් කරන්න ඕන නෑ.මාස එක හමාරක් උනාම වෙට් ගාවට අරන් යන්න.එයා කියයි කරන්න ඕන දේවල් ටික
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,333
    1
    16,958
    113
    −273.15°C
    german belly GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,359
    74,938
    113
    ජර්මන් ශපට් ලෝන්ග්කෝට් එකෙක් තම දව්ස් දහ නමයයි මට උපදෙස් ටිකක් දීපල්ලා
    විටමින් මොනවද
    බෙහෙත් දෙන්න ඕනෙ මොනවද
    කොයි කාල වලටද බෙහෙත් විදින්න ඕනේ
    නාවන්න ඕනෙ මොනවගෙන්ද කියලා මට කියපල්ලා තාම උට බෙහෙත් විද්දෙත් නෑ
    Honda vet kenekui salli godakui lasthi karala tiyaganin. Okun ikmanata ledawenawa ban
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කණට වතුර ගියොත්, මැක්කො බෝ උනොත් ඉවරයි.

    විටමින්, වැක්සීන්, පණු බෙහෙත් vet ඩොක්ට කෙනෙක්ලගට ගිහින් අහගන්න.

    Better use pears baby shampoo
    kanata wathura seen eka mokakda banz
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දවස් 19 කියන්නෙ තාම කිරි බොන ඕන වයස නේද,?

    කෝම උනත්, සති 6 පැන්නට පස්සෙ රේබීස් විදින්න පුලුවන්, එත් ඔය වගෙ බ්‍රීඩ් වලට එච්චර ඉක්මනට විදින එකක් නෑ, පාරෙ ඉදල නෙවෙනෙ ගෙනාවෙ.

    වෙටෙක් ගාවට ගෙනියන්න.
    කෝට් එක හරියට එන්න, දෙයි විටමින් , සප්ලිමන්ට් කෝස් එකක්, නාවන සීන් ඔක්කොම කියයි.

    ශැම්පු, පව්ඩර් ඔක්කොම දෙයි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    දවස් 19 කියන්නෙ තාම කිරි බොන ඕන වයස නේද,?

    කෝම උනත්, සති 6 පැන්නට පස්සෙ රේබීස් විදින්න පුලුවන්, එත් ඔය වගෙ බ්‍රීඩ් වලට එච්චර ඉක්මනට විදින එකක් නෑ, පාරෙ ඉදල නෙවෙනෙ ගෙනාවෙ.

    වෙටෙක් ගාවට ගෙනියන්න.
    කෝට් එක හරියට එන්න, දෙයි විටමින් , සප්ලිමන්ට් කෝස් එකක්, නාවන සීන් ඔක්කොම කියයි.

    ශැම්පු, පව්ඩර් ඔක්කොම දෙයි.
    ඔයා බේත් විදලද
    6d7ad6d787c291ffb6d37baf83e69323ca5196b2.gif