බල්ලෙක් හැප්පුනා බයික් එකට (18 +)

good-man

Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ගිහින් බලලා පුලුවන් දෙයක් තියෙනවා නම් කරපන් ඇවිත් විස්තර දාපන් මචං මේ ත්‍රෙඩ් එකේ
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මචන් දැන් දුක් වෙලා වැඩක් නැහැ. අදම ගිහින් බල්ලව හැප්පුණු ප්‍රදේශයට බල්ලව හොයාගෙන ගිහින් වෙට් කෙනෙක් ලඟට අරන් ගිහින් ප්‍රතිකාර කරපන්. පුළුවන් නම් යනකොට තව යාලුවෙක් එක්ක වත් පලයන. උබට කවුරුවත් ගහන්නේ නැහැ. බය නැතුව පලයන්.

    ඔන්න ඔය යුතුකම තමා උබට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ. නැතුව දුක් වේවි ඉන්න එක නොවෙයි.

    Do it machan.
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මචන් දැන් දුක් වෙලා වැඩක් නැහැ. අදම ගිහින් බල්ලව හැප්පුණු ප්‍රදේශයට බල්ලව හොයාගෙන ගිහින් වෙට් කෙනෙක් ලඟට අරන් ගිහින් ප්‍රතිකාර කරපන්. පුළුවන් නම් යනකොට තව යාලුවෙක් එක්ක වත් පලයන. උබට කවුරුවත් ගහන්නේ නැහැ. බය නැතුව පලයන්.

    ඔන්න ඔය යුතුකම තමා උබට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ. නැතුව දුක් වේවි ඉන්න එක නොවෙයි.

    :yes::yes::yes:
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ දිනයකි... මා යතුරු පැදියෙන් මහනුවර ලේවැල්ල අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියෙමි. මා ඉදිරියෙන් ගියේ බඩි ලොරි රථයකි... රියදුරා දුවිලි නංවමින් පාර බදුගත්තා සේ ලෑල්ලට පාගා යයි... මේ යකා කොයිවෙලේ හෝ අනතුරක් කර ගැනීමට ඉඩ ඇතැයි සැක සිතුණු මා වේගය අඩාල කර ඔහුට බොහෝ ඈතින් පිටුපසින් ගමන් කළෙමි.... වැඩි දුරක් යන්නට මත්තෙන් ලොරි රථයේ ටයර් කෑ ගසාගෙන පරිදි බ්රේක් කළ බවක් පෙනිනි... හැබැයි තත්පර ගණනකට පමණි.... නැවතත් සැර දමා ලොරි රථය ගමන් කළේ ය....

    මා ලොරි රථය බ්රේක් කළ තැනට ළං වී මදක් සුපරික්ෂාකාරිව අවට බැලූවෙමි.... බැලූ බැල්මට විශේෂ දෙයක් නැති වුවත්, පාර කෙළවරෙන් බල්ලෙක්ගේ කෙදිරිලි හඩක් ඇසුණි... මා යතුරුපැදියෙන් බැස බැලූ විට දැක ගැනීමට ලැබුණේ බල්ලෙකු වැතිරී සිටින බවකි.... අපූරු බල්ලෙකි.... උගේ ලේ ගැලීමක් හෝ වෙනයම් ආපදාවක් බාහිරින් නැති වුවත්, වේගයෙන් හුස්ම ගන්නා බවක් දක්නට ලැබිණි... මා බල්ලාව එලවීමට තැත් කළත් ඌ යාන්තමට ඇස් ඇර බලා නැවතත් කෙදිරිලි හඩක් නැගුවේය... මා විගසින් බෑගයේ තිබූ වතුර බෝතලය ගෙන උගේ කටට වතුර වත් කෙරුවෙමි... අමුතු පණක් ලැබූ පරිදි දිව එළියට දමමින් වතුර බීමට උත්සහා කරන බවක් දුටු මා වතුර බෝතලයේ තිබූ වතුර සියල්ලම සිරුවට කටට වත් කළෙමි.... මඳ වේලාවකින් පසුව මූ නැගිටීමට උත්සහා කළත් පසුපස කකුලක යම් ආබාධයක් ඇති බව පෙනුණි... බල්ලා ඇල්ලීමට බයක් දැක් වූ මා යාන්තමට ස්පර්ශ කළෙමි... ඌ කෙදිරිගාමින් ම මා දෙස කෘතඥව බලයි.... මා අසල තිබූ නිවසට ගොස් කතා කොට ගෙහිමියා කැදවාගෙන විත් බල්ලා පෙන්නුවෙමි.... ඔහු පවසා සිටියේ මේ බල්ලා අල්ලපු නිවසේ එකා බවය... මා නැවත එම නිවසට ගොස් සිද්දිය පැවසූ අතර, එහි සිටි යුවල වහා පැමිණ ඒ තමන්ගේ බල්ලා යැයි පැවසුවේය.... බල්ලා අමාරුවෙන් මෙන් ඒ යුවල ළගට නොන්ඩි ගසමින් ගිය අතර, මා බල්ලාගේ ඔලූවට මෘදුව තට්ටුවක් දමා මා යන්නට ගිය ගමන සදහා පිටත් වුණෙමි.... කතාව එපමණය...

    මා නැවතත් මේ මාර්තු මස අග හරියේ දී ලේවැල්ල කලින් කී පාරේ යතුරුපැදියෙන් ගියෙමි.... මාගේ යතුරුපැදියට එකවරම බල්ලෙක් බුරාගෙන පැන්නේය... මා බල්ලාට සැර දමා වේගය මදක් වැඩි කළේය... සයිඞ් කණ්ණාඩියෙන් බලන විට බල්ලා මා පසුපස පන්නන බවක් පෙනුණි... මම තවත් වේගය වැඩි කළ අතර, ඒ ක්‍ෂණයෙන්ම පරණ සිද්ධිය මතක් වී මේ ඒ බල්ලාම නොවෙදැයි සිතී වේගය බාල කළෙමි.... හරි... මේ එදා බල්ලාම තමයි.... මේකා බුරාගෙන පන්නන්නේ මොන රෙද්දකටදැයි සිතා මම යතුරු පැදිය නවතා වට පිට බැලූවේ පොල්ලක්වත් සොයා ගන්නටය... මා යතුරුපැදිය නැවතු බව දැක්ක බල්ලා වලිගය වනමින් මා අසලට පැමිණ යම් උඩු බිරුමක් වැනි හ`ඩකින් යමක් පවසනවාක් වැනි ගතියක් පෙන්නුවේය.... මා සැකයෙන් මෙන් උගේ හිසට අත දික් කළෙමි... පුදුමයකි... මූ ළෙන්ගතුව හිස නමා වලිගය වනමින් සිටියේ සුරතල් ආකාරයටය... මා උගේ හිස අත ගෑවෙමි.... මූ පැමිණ ඇත්තේ මා හට ස්තුතියි කියන්නට නොවේද...? මා දුන්න වතුර උගුරට, මා පෙන්නූ පුංචිම පුංචි කරුණාව අමතක නැති බව පවසන්න නොවෙද...? මම හැගුම්බර වූවෙමි.... පපුවෙහි යමක් සිරවන ගතියක් දැනුණි.... කප්පරක් උදව් ගත්ත එවුන් නොදැක්ක වගේ යන සමාජයක මේ වගේ තිරිසන් සත්වයෙක්ගෙන් ලැබෙන මේ ස්තුතිය කොතරම් වටින්නේද...?

    මම බල්ලා අයත් නිවසට ගොස් කතා කෙරුවෙමි... පැමිණියේ කාන්තාවය.... මම සිනාමුසුව ”මාව දන්නවද...?” කියා ඇසුවෙමි... කාන්තාව කට උල්කර ”ම්... ම්... මතක නෑනේ....” කියා පැවසුවාය... ”මම අර එදා ඔයගොල්ලන්ගේ බල්ලව....” මට කතාව ඉවර කරන්නට නොලැබිණි... ”හරි... හරි... දැන් ඔයාව මතකයි.... ඇයි හදිස්සියක්ද...?” මම ඇයට සිදු වූ දේ පැවසුවෙමි... ඇය පවසා සිටියේ අපුරු කතාවකි...

    ”බල්ලගේ පිටිපස්ස කකුලක පොඩි ක‍්‍රැක් එකක් තිබිලා බේත් කලා.... ඌ හොද වුණු දවසෙ ඉඳන්ම මෝටර් සයිකල් එකක් යන කොට පස්සෙන් පන්නනවා... ටික දුරක් ගිහිල්ල එනවා.... අපි හිතුවේ සෙල්ලමට කියලයි... මේ කතාව නම් පුදුමයි....”

    මම දැනුදු මේ පිළිබදව පුදුමයෙන් සිටිමි.... අවසිහියෙන් සිටි සුනඛයෙකුට පුංචි සිදුවීමක් මෙතරම් මාස ගණනක් මතකයේ තිබෙන්නේ කෙසේ ද? මම ඒ කිසිත් නොදන්නෙමි... මා කිහිප දෙනෙකුට පුදුමයෙන් මේ ගැන කිව්වද ඔවුන් කිසිවෙකු පුදුම වූ බවක් පෙනෙන්නට නොතිබිණි... ඔවුන් පවසා සිිටියේ ”බල්ලෝ කියන්නේ කළෙහිගුණ දන්න සත්තු... හැබැයි මිනිහෙක් ඔහොම දෙයක් කළොත් තමයි පුදුමේ” කිියාය....

    http://www.elakiri.com/forum/showthread.php?p=23145250
    :love::love::love:
     
    Feb 9, 2019
    833
    64
    0
    bike nemey ona wahanayak tiyena ekek, gam palath wala paarawal wala yanakota hemin palayalalla.

    mama dakala tiyenawa minissu wena kawruwath gana hithanne nathuwa oya paarawal wala 100 ta withara yanawa.

    oya paarawal wala podi ewun eka paarata parata paninawa, saththu athal eke paaara paninawa, wayasaka minissu yanawa.

    anik jeewitha gana hithapalla oyita wada. umbala witharak windi 5k kalin gamanak giyaata wadak na.

    :love::love:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මචන් දැන් දුක් වෙලා වැඩක් නැහැ. අදම ගිහින් බල්ලව හැප්පුණු ප්‍රදේශයට බල්ලව හොයාගෙන ගිහින් වෙට් කෙනෙක් ලඟට අරන් ගිහින් ප්‍රතිකාර කරපන්. පුළුවන් නම් යනකොට තව යාලුවෙක් එක්ක වත් පලයන. උබට කවුරුවත් ගහන්නේ නැහැ. බය නැතුව පලයන්.

    ඔන්න ඔය යුතුකම තමා උබට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ. නැතුව දුක් වේවි ඉන්න එක නොවෙයි.

    :yes::yes:
     
    • Like
    Reactions: good-man

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ දිනයකි... මා යතුරු පැදියෙන් මහනුවර ලේවැල්ල අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියෙමි. මා ඉදිරියෙන් ගියේ බඩි ලොරි රථයකි... රියදුරා දුවිලි නංවමින් පාර බදුගත්තා සේ ලෑල්ලට පාගා යයි... මේ යකා කොයිවෙලේ හෝ අනතුරක් කර ගැනීමට ඉඩ ඇතැයි සැක සිතුණු මා වේගය අඩාල කර ඔහුට බොහෝ ඈතින් පිටුපසින් ගමන් කළෙමි.... වැඩි දුරක් යන්නට මත්තෙන් ලොරි රථයේ ටයර් කෑ ගසාගෙන පරිදි බ්රේක් කළ බවක් පෙනිනි... හැබැයි තත්පර ගණනකට පමණි.... නැවතත් සැර දමා ලොරි රථය ගමන් කළේ ය....

    මා ලොරි රථය බ්රේක් කළ තැනට ළං වී මදක් සුපරික්ෂාකාරිව අවට බැලූවෙමි.... බැලූ බැල්මට විශේෂ දෙයක් නැති වුවත්, පාර කෙළවරෙන් බල්ලෙක්ගේ කෙදිරිලි හඩක් ඇසුණි... මා යතුරුපැදියෙන් බැස බැලූ විට දැක ගැනීමට ලැබුණේ බල්ලෙකු වැතිරී සිටින බවකි.... අපූරු බල්ලෙකි.... උගේ ලේ ගැලීමක් හෝ වෙනයම් ආපදාවක් බාහිරින් නැති වුවත්, වේගයෙන් හුස්ම ගන්නා බවක් දක්නට ලැබිණි... මා බල්ලාව එලවීමට තැත් කළත් ඌ යාන්තමට ඇස් ඇර බලා නැවතත් කෙදිරිලි හඩක් නැගුවේය... මා විගසින් බෑගයේ තිබූ වතුර බෝතලය ගෙන උගේ කටට වතුර වත් කෙරුවෙමි... අමුතු පණක් ලැබූ පරිදි දිව එළියට දමමින් වතුර බීමට උත්සහා කරන බවක් දුටු මා වතුර බෝතලයේ තිබූ වතුර සියල්ලම සිරුවට කටට වත් කළෙමි.... මඳ වේලාවකින් පසුව මූ නැගිටීමට උත්සහා කළත් පසුපස කකුලක යම් ආබාධයක් ඇති බව පෙනුණි... බල්ලා ඇල්ලීමට බයක් දැක් වූ මා යාන්තමට ස්පර්ශ කළෙමි... ඌ කෙදිරිගාමින් ම මා දෙස කෘතඥව බලයි.... මා අසල තිබූ නිවසට ගොස් කතා කොට ගෙහිමියා කැදවාගෙන විත් බල්ලා පෙන්නුවෙමි.... ඔහු පවසා සිටියේ මේ බල්ලා අල්ලපු නිවසේ එකා බවය... මා නැවත එම නිවසට ගොස් සිද්දිය පැවසූ අතර, එහි සිටි යුවල වහා පැමිණ ඒ තමන්ගේ බල්ලා යැයි පැවසුවේය.... බල්ලා අමාරුවෙන් මෙන් ඒ යුවල ළගට නොන්ඩි ගසමින් ගිය අතර, මා බල්ලාගේ ඔලූවට මෘදුව තට්ටුවක් දමා මා යන්නට ගිය ගමන සදහා පිටත් වුණෙමි.... කතාව එපමණය...

    මා නැවතත් මේ මාර්තු මස අග හරියේ දී ලේවැල්ල කලින් කී පාරේ යතුරුපැදියෙන් ගියෙමි.... මාගේ යතුරුපැදියට එකවරම බල්ලෙක් බුරාගෙන පැන්නේය... මා බල්ලාට සැර දමා වේගය මදක් වැඩි කළේය... සයිඞ් කණ්ණාඩියෙන් බලන විට බල්ලා මා පසුපස පන්නන බවක් පෙනුණි... මම තවත් වේගය වැඩි කළ අතර, ඒ ක්‍ෂණයෙන්ම පරණ සිද්ධිය මතක් වී මේ ඒ බල්ලාම නොවෙදැයි සිතී වේගය බාල කළෙමි.... හරි... මේ එදා බල්ලාම තමයි.... මේකා බුරාගෙන පන්නන්නේ මොන රෙද්දකටදැයි සිතා මම යතුරු පැදිය නවතා වට පිට බැලූවේ පොල්ලක්වත් සොයා ගන්නටය... මා යතුරුපැදිය නැවතු බව දැක්ක බල්ලා වලිගය වනමින් මා අසලට පැමිණ යම් උඩු බිරුමක් වැනි හ`ඩකින් යමක් පවසනවාක් වැනි ගතියක් පෙන්නුවේය.... මා සැකයෙන් මෙන් උගේ හිසට අත දික් කළෙමි... පුදුමයකි... මූ ළෙන්ගතුව හිස නමා වලිගය වනමින් සිටියේ සුරතල් ආකාරයටය... මා උගේ හිස අත ගෑවෙමි.... මූ පැමිණ ඇත්තේ මා හට ස්තුතියි කියන්නට නොවේද...? මා දුන්න වතුර උගුරට, මා පෙන්නූ පුංචිම පුංචි කරුණාව අමතක නැති බව පවසන්න නොවෙද...? මම හැගුම්බර වූවෙමි.... පපුවෙහි යමක් සිරවන ගතියක් දැනුණි.... කප්පරක් උදව් ගත්ත එවුන් නොදැක්ක වගේ යන සමාජයක මේ වගේ තිරිසන් සත්වයෙක්ගෙන් ලැබෙන මේ ස්තුතිය කොතරම් වටින්නේද...?

    මම බල්ලා අයත් නිවසට ගොස් කතා කෙරුවෙමි... පැමිණියේ කාන්තාවය.... මම සිනාමුසුව ”මාව දන්නවද...?” කියා ඇසුවෙමි... කාන්තාව කට උල්කර ”ම්... ම්... මතක නෑනේ....” කියා පැවසුවාය... ”මම අර එදා ඔයගොල්ලන්ගේ බල්ලව....” මට කතාව ඉවර කරන්නට නොලැබිණි... ”හරි... හරි... දැන් ඔයාව මතකයි.... ඇයි හදිස්සියක්ද...?” මම ඇයට සිදු වූ දේ පැවසුවෙමි... ඇය පවසා සිටියේ අපුරු කතාවකි...

    ”බල්ලගේ පිටිපස්ස කකුලක පොඩි ක‍්‍රැක් එකක් තිබිලා බේත් කලා.... ඌ හොද වුණු දවසෙ ඉඳන්ම මෝටර් සයිකල් එකක් යන කොට පස්සෙන් පන්නනවා... ටික දුරක් ගිහිල්ල එනවා.... අපි හිතුවේ සෙල්ලමට කියලයි... මේ කතාව නම් පුදුමයි....”

    මම දැනුදු මේ පිළිබදව පුදුමයෙන් සිටිමි.... අවසිහියෙන් සිටි සුනඛයෙකුට පුංචි සිදුවීමක් මෙතරම් මාස ගණනක් මතකයේ තිබෙන්නේ කෙසේ ද? මම ඒ කිසිත් නොදන්නෙමි... මා කිහිප දෙනෙකුට පුදුමයෙන් මේ ගැන කිව්වද ඔවුන් කිසිවෙකු පුදුම වූ බවක් පෙනෙන්නට නොතිබිණි... ඔවුන් පවසා සිිටියේ ”බල්ලෝ කියන්නේ කළෙහිගුණ දන්න සත්තු... හැබැයි මිනිහෙක් ඔහොම දෙයක් කළොත් තමයි පුදුමේ” කිියාය....

    http://www.elakiri.com/forum/showthread.php?p=23145250

    :love: patta.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    මම ගියා බන්... තනියම ගියේ..බල්ලා එතනම මැරිලා ... වලලලා... කතාකරගෙන යද්දී එතන හිටපු කෙනෙක් කිව්වා දත් ඔය විදිහට කුඩු වෙන්නෙ නෑ කියලා.. ඊට පස්සෙ ගෙදර ඇවිත් හෝදල බලද්දී දැක්කේ පෝක් එකේ ප්ලාස්ටික් කවරේ හීරිලා ඒකෙ කුඩු තියෙන්නෙ..මම හිතන්නෙ බල්ලා දුක් විඳලා නෑ..
     
    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    මම ගියා බන්... තනියම ගියේ..බල්ලා එතනම මැරිලා ... වලලලා... කතාකරගෙන යද්දී එතන හිටපු කෙනෙක් කිව්වා දත් ඔය විදිහට කුඩු වෙන්නෙ නෑ කියලා.. ඊට පස්සෙ ගෙදර ඇවිත් හෝදල බලද්දී දැක්කේ පෝක් එකේ ප්ලාස්ටික් කවරේ හීරිලා ඒකෙ කුඩු තියෙන්නෙ..මම හිතන්නෙ බල්ලා දුක් විඳලා නෑ..

    නැත්තේ මොකද අනිවාර්යෙන් දුක් විදින්න ඇති!:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771

    එහෙනං කමක් නෑ කොහොමත් පාරට පනින බල්ලෝ බේරන්න ගියාම වැඩි හානිය වෙන්නෙ වාහනේටයි පදින එකාටයි. මේ ළඟදිත් දැක්කා ත්‍රීවිල් එකක් පෙරලිලා තියෙනව බල්ලෙක් බේරන්න ගිහිං
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    නැත්තේ මොකද අනිවාර්යෙන් දුක් විදින්න ඇති!:(

    මම මුලින් හිතුවෙ.. දත් කුඩුවෙලා කන්න නැතිව මැරෙයි කියලා.. ඔව් ඌ දුක් වින්දා.. නමුත් මම කලින් හිතපු ආකාරයට නෙවෙයි.. ඒකයි එහෙම කිව්වෙ....කොහොම උනත් මගෙ වැරැද්ද:(:(
     
    • Like
    Reactions: richlife

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    80 ට යද්දී බළල්ලූ 120 ට විතර පාර පනිනවා, කොහෙ කියලා බ්ර්‍රක් ගහන්නද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~

    එහෙනං කමක් නෑ කොහොමත් පාරට පනින බල්ලෝ බේරන්න ගියාම වැඩි හානිය වෙන්නෙ වාහනේටයි පදින එකාටයි. මේ ළඟදිත් දැක්කා ත්‍රීවිල් එකක් පෙරලිලා තියෙනව බල්ලෙක් බේරන්න ගිහිං

    ඔව් ඒක ඇත්ත.. හැබැයි ඌ ටයර් එකට අහු උනානම් සමහර විට මම පෙරලෙන්නත් තිබ්බා
     
    • Like
    Reactions: youtube

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113

    ඔව් ඒක ඇත්ත.. හැබැයි ඌ ටයර් එකට අහු උනානම් සමහර විට මම පෙරලෙන්නත් තිබ්බා

    ටයර් එකට අහු වුනත් බ්‍රේක් නොකර කෙළින්ම ගියොත් සමහරවිට පෙරලෙන්නේ නැතුව බේරෙයි :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම ගියා බන්... තනියම ගියේ..බල්ලා එතනම මැරිලා ... වලලලා... කතාකරගෙන යද්දී එතන හිටපු කෙනෙක් කිව්වා දත් ඔය විදිහට කුඩු වෙන්නෙ නෑ කියලා.. ඊට පස්සෙ ගෙදර ඇවිත් හෝදල බලද්දී දැක්කේ පෝක් එකේ ප්ලාස්ටික් කවරේ හීරිලා ඒකෙ කුඩු තියෙන්නෙ..මම හිතන්නෙ බල්ලා දුක් විඳලා නෑ..

    umba giya eka hodai... digu kalinawa duk nowida ethanama maruna nam eka good..uba hithala kala deyak neweyine.. :)