බල්ල බේරුනා බන් - උබලට පින්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,982
    10,149
    113
    බල්ල බේරුනා බන් - උබලට පින්

    මචන්ලා මතකද මන් බල්ලෙක් ගැන අහල ත්‍රෙඩ් එකක් දැම්ම :yes: මතක නැත්නම් බලන්න http://elakiri.com/forum/showthread.php?t=1633187 :yes:

    උබලට පින්සිද්ද වෙන්න මැරෙන්න හිටපු බල්ල බේරුනා :love: මෙන්න දැන් බව්වගෙ හැටි :P

    htn7hPhl.jpg

    xERZJxCl.jpg

    ජීවිතයත් මරණයත් අතර සටනක් කරල තමයි මු බේරුනේ :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මූව දැක්කම මට මගේ කලින් බල්ලව මතක් උනා... උව බේර ගන්නත් මාර ගේමක් දුන්නා.... ඒත් උ මලා අන්තිමට..
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,982
    10,149
    113
    මූව දැක්කම මට මගේ කලින් බල්ලව මතක් උනා... උව බේර ගන්නත් මාර ගේමක් දුන්නා.... ඒත් උ මලා අන්තිමට..

    මුටත් මචන් කෙලින් ඉන්න පන තිබ්බේ නෑ :no: ඒත් දැන් ඉන්නව සුපිරියට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මූව දැක්කම මට මගේ කලින් බල්ලව මතක් උනා... උව බේර ගන්නත් මාර ගේමක් දුන්නා.... ඒත් උ මලා අන්තිමට..

    mahindada?