බල්ල බේරුනා බන් - උබලට පින්
මචන්ලා මතකද මන් බල්ලෙක් ගැන අහල ත්‍රෙඩ් එකක් දැම්ම
මතක නැත්නම් බලන්න http://elakiri.com/forum/showthread.php?t=1633187 
උබලට පින්සිද්ද වෙන්න මැරෙන්න හිටපු බල්ල බේරුනා
මෙන්න දැන් බව්වගෙ හැටි 
ජීවිතයත් මරණයත් අතර සටනක් කරල තමයි මු බේරුනේ

කෙල්ලොන්ට වඩා බල්ලො හොදයි බන් මුන් දෙයක් කිව්වම අහනව
ඒත් දැන් ඉන්නව සුපිරියට