balla german shepherd da? podiy ne ban
German shepherd cross wal mcn
. එල මචන් උබ කොහොම හරි බල්ල බේරගත්ත. බල්ල උබට හෙන love ඇතිනේ. උබ train කරාද?අවුලක් නෑ. breed එක ඉස්සරහට එන්නෙ German shepherd නේ. එල මචන් උබ කොහොම හරි බල්ල බේරගත්ත. බල්ල උබට හෙන love ඇතිනේ. උබ train කරාද?
ජනවාරි 9 එළිවෙන පාන්දර නේද?මූව දැක්කම මට මගේ කලින් බල්ලව මතක් උනා... උව බේර ගන්නත් මාර ගේමක් දුන්නා.... ඒත් උ මලා අන්තිමට..

කෙල්ලොන්ට වඩා බල්ලො හොදයි බන් මුන් දෙයක් කිව්වම අහනව
![]()


