බල්ල බේරුනා බන් - උබලට පින්

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    අඩෝ පට්ට නේ ඌ
    උබ ලොකු පිනක් කරගෙන තියෙන්නේ
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    German shepherd cross wal mcn

    අවුලක් නෑ. breed එක ඉස්සරහට එන්නෙ German shepherd නේ :P. එල මචන් උබ කොහොම හරි බල්ල බේරගත්ත. බල්ල උබට හෙන love ඇතිනේ. උබ train කරාද?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,980
    10,147
    113
    අවුලක් නෑ. breed එක ඉස්සරහට එන්නෙ German shepherd නේ :P. එල මචන් උබ කොහොම හරි බල්ල බේරගත්ත. බල්ල උබට හෙන love ඇතිනේ. උබ train කරාද?

    Train karanna therenne na mcn duka thamayi . habai muu kiyanade ahanawa putuwa pennuwama duwala gihin naginwa putuwata
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Umba ela kollek.
    APe gewal patthe pusek idala leda wela thred eka dammama hamoma help kala BUMP ekakin hari.
    Eth uge awasanawata u nathi una.


    :(:(:(
     

    mike123

    Member
    Nov 19, 2011
    15
    4
    0
    මූව දැක්කම මට මගේ කලින් බල්ලව මතක් උනා... උව බේර ගන්නත් මාර ගේමක් දුන්නා.... ඒත් උ මලා අන්තිමට..
    ජනවාරි 9 එළිවෙන පාන්දර නේද?:no: