Kanna dena eka nam hodai. DN godak aya oka karanawa mama dakala thiynawa. Eth prashne thiynne kanna dena eke newe Ballo bo wena eka hariyata control wenne nathi eka. Dn nam pare yannath bari tharamata ballo bo wela thiyenne.
'බැල්ලියන්ව වඳ කරන එක' තමයි දැන් අවුරුදු 15 .20 වගේ ඉදන් කරන්නේ. ඒක සාර්ථක නැහැ එහෙනං. කලින් ක්‍රියාත්මක කරපු ඝාතන වැඩපිළිවෙල වගේම තමයි.එකක් තමා, බැල්ලියන්ව වඳ කරන එක. ගොඩක් උන් ඔය ඔපෙරේශන් එක කරන්න කැමැති නෑ "පව් පිරෙන නිසා" ඒත් පැටව් ගැහුවට පස්සෙ පැටව් පාරට අත අරින එක කොහොමහරි "පින්" වැඩක් කියලා තමා උන් සලකන්නෙ.
අනිත් එක තමා බල්ලන්ව ඇති කරලා පස්සෙ අත අරින උන්ට විරුද්දව දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනා.
මම බල්ලෝ මරන එකට කැමැති නෑ, ඒත් ලෙඩ තියන් දුක්විඳින උන් ඉන්නවනම් කලත් කමක් නෑ උන්ටත් හොඳයි.
ඔබ දන්නවද එහෙම තැනක්. ඒ අය එවන්න එහෙනං.ඔය බල්ලොටික මුලින් අල්ලලා වද කරපන්. ඊට පස්සෙ ජලභීතිකා එන්නත විදින්න.
උබලගෙ ඒරියා එකේ MOH එකෙන් අහපන් විස්තර කියයි. බල්ලො ගොඩක් ඉන්නව කීවම ඇවිත් විදල යනවඔබ දන්නවද එහෙම තැනක්. ඒ අය එවන්න එහෙනං.
කන්න දෙනවනම් උඹලගෙ ගෙවල් ගාව වගේ කරපන්. නැතුව වෙන උන්ගෙ තැන්වලට ගිහින් කරන්න එපා. එතන මිනිස්සු පට්ට කරුමයක් ගෙවන්නෙ. සමහර වෙලාවට ගේට්ටුව ඉස්සරහා බලු බෙටි, නැත්තන් මුන් චූ කරලම ගේට්ටු දිරනවා, වලවල් හාරනවා තාප්ප අයිනේ, එලියේ කුනු එක තියන්න බෑ පෙරලලා විනාස කරලා දානවා, බයිසිකල් කාරයන්ගෙ ඇඟට පනිනවා, පොඩි ලමයින්ට පාරේ යන්න බෑ බුරනවා, හපන්න හදනවා.'බැල්ලියන්ව වඳ කරන එක' තමයි දැන් අවුරුදු 15 .20 වගේ ඉදන් කරන්නේ. ඒක සාර්ථක නැහැ එහෙනං. කලින් ක්‍රියාත්මක කරපු ඝාතන වැඩපිළිවෙල වගේම තමයි.
'බල්ලන්ව ඇති කරලා පස්සෙ අත අරින උන්ට විරුද්දව' ඔහොම අය ඉන්නවද? ඒ නිසානේ පළමු වැඩ පිළිවෙල අසාර්ථක උනේ. මිනිස්සු කියනවා චන්ද්‍රිකා ජනාධිපතිනිගේ සමයේ අයාලේ යන විදි සුනඛයන් ඝාතනය නවතා දැම්මේ ජනාධිපතිනි චන්ද්‍රිකාගේ පුත් පශු වෛද්‍ය විමුක්ති කුමාරතුංගගේ බලපෑමෙන් කියලා. ඕකට සහය දැක්වුයේ අමාත්‍ය නිමල් සිරිපාලගේ බිරිඳ කියලත් කියන්නේ.
තාරක ඔය කියන කාරනා ගැන කතා කරන්න පුළුවන්. ඕවා ප්‍රයෝගික නැහැ.
ඊට වඩා හොදයි සතෙක්ට කෑම ටිකක් දීලාඉන්න එක.
දැන් ඕවා කරන්නෙ නෑ බන්, ඉස්සරනම් බැල්ලියෝ අල්ලන් ගිහින් වඳ කලා දැන් ඒකත් කරන්නෙ නෑ.උබලගෙ ඒරියා එකේ MOH එකෙන් අහපන් විස්තර කියයි. බල්ලො ගොඩක් ඉන්නව කීවම ඇවිත් විදල යනව
ව්‍යන්ද්යා කරන සැත්කම් ?උබලගෙ ඒරියා එකේ MOH එකෙන් අහපන් විස්තර කියයි. බල්ලො ගොඩක් ඉන්නව කීවම ඇවිත් විදල යනව
ඕකට ප්‍රයෝගික වැඩපිළිවෙල මොකක්ද? ඒ ගැන අදහසක් තියෙනවා නං කියන්න. කලින් රිප්ලයි එකත් එක්ක අදහසක් දෙන්න. ඔයා කලින් කියලා තියෙන අදහස් ලංකාවේ වෙන්නේ නැහැ. ඕවා ගැන කතා කර කර ඉන්නත් පුළුවන් . හැබැයි ප්‍රයෝගික නැහැ.
bulath hapa uncle kiyana de aththa.pin karanawa kiyala karana amu ponnama wadak ooka. dennama one nam dipanko ube ge issaraha.. oya kama dena kisi ekek thamange ge gawa oka karanne na mokada un dannawa ballo bo unoth thiyana karadare.
ape gewal gawath oya wage gon ganiyek ballonta kanna dila puludu karala podi ekek hapala tawa bayik ekaka apu kollek atha paya kadagattata passe hitiya ballo tika aran gihin damma ekige ge gawa. eki etakota kiyanawa ballo hitiyama para jarawenawalu. hodawalin dekak kiyala aawa aye kanna denna awoth ballo tikath car ekata dala ewanaawa kiyala. dan palate enne na.
කන්න දෙන එක උඹලගෙ ගෙවල් ගාව කරපන් වටේ උන්ට ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව. බල්ලෝ ටික උඹලගෙ ගෙදර ගාවට පුරුදු කරගනින්, උඹ උන් ගැන වගකීම ගනින්. . ඒක තමා උඹට කාටවත් වදයක් නොවන විදියට "පින්" කරන්න කරන්න තියෙන්නෙ.ඕකට ප්‍රයෝගික වැඩපිළිවෙල මොකක්ද? ඒ ගැන අදහසක් තියෙනවා නං කියන්න. කලින් රිප්ලයි එකත් එක්ක අදහසක් දෙන්න. ඔයා කලින් කියලා තියෙන අදහස් ලංකාවේ වෙන්නේ නැහැ. ඕවා ගැන කතා කර කර ඉන්නත් පුළුවන් . හැබැයි ප්‍රයෝගික නැහැ.
සත්තු මැරීම, වඳ කිරීම වෙන්නෙත් නැහැ. උන ඒවා ප්‍රයෝගික නැහැ. මොකක්ද යෝජනාව?
kisi ekek ohonama pin karanne na.කන්න දෙන එක උඹලගෙ ගෙවල් ගාව කරපන් වටේ උන්ට ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව. බල්ලෝ ටික උඹලගෙ ගෙදර ගාවට පුරුදු කරගනින්, උඹ උන් ගැන වගකීම ගනින්. . ඒක තමා උඹට කාටවත් වදයක් නොවන විදියට "පින්" කරන්න කරන්න තියෙන්නෙ.

මම අහන්නේ ඔබ කලින් කියලා තියෙන ලොකු පින්තුරේට උත්තරයක්.කන්න දෙන එක උඹලගෙ ගෙවල් ගාව කරපන් වටේ උන්ට ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව. බල්ලෝ ටික උඹලගෙ ගෙදර ගාවට පුරුදු කරගනින්, උඹ උන් ගැන වගකීම ගනින්. . ඒක තමා උඹට කාටවත් වදයක් නොවන විදියට "පින්" කරන්න කරන්න තියෙන්නෙ.
අපේ ගෙවල් ගාවත් කැරිම වාතයක් වෙලා තියෙන්නෙ. අපේ අත ඇරපු ඉඩමක බැල්ලි ගිහින් පැටව් දාල. ගමේ ඉන්න පින් කරන අම්මන්ඩිලා ටික උන්ට කන්න දානවා අපි තමා අස් කරන්න ඕනා. දවසක් බැන්නා උන් සෙට් එකටම. දැන් හොරෙන් කරනවා.kisi ekek ohonama pin karanne na.![]()

මම අහන්නේ ඔබ කලින් කියලා තියෙන ඒවාට උත්තර මොකක්ද? මොකක්ද ප්‍රයෝගිකව කරන්නේ ? සමස්ථ ගැටලුවට?අපේ ගෙවල් ගාවත් කැරිම වාතයක් වෙලා තියෙන්නෙ. අපේ අත ඇරපු ඉඩමක බැල්ලි ගිහින් පැටව් දාල. ගමේ ඉන්න පින් කරන අම්මන්ඩිලා ටික උන්ට කන්න දානවා අපි තමා අස් කරන්න ඕනා. දවසක් බැන්නා උන් සෙට් එකටම. දැන් හොරෙන් කරනවා.
රටේ ප්‍රශ්න උඹ කියන විදියට විසඳන්න බැරිනම් උඹ වෙන උන්ට ප්‍රශ්න ඇති නොවන විදියට උඹේ ඔය "පින්" වැඩේ කරන් පලයන්. ඕක තමා උත්තරේ. දවසක හොඳට හෙම්බත් වෙච්ච එකෙක්ගෙන් උඹ ගුටි කනවා ඔය සීන් එකට. එදාට උඹටයි බල්ලො සෙට් එකටයි මම කියන එක තේරෙයි.මම අහන්නේ ඔබ කලින් කියලා තියෙන ඒවාට උත්තර මොකක්ද? මොකක්ද ප්‍රයෝගිකව කරන්නේ ? සමස්ථ ගැටලුවට?