බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,445
    1
    62,160
    113
    Mother Earth
    ඇත්තෝ කති බොති හුකති !! නැත්තෝ ලෙව කති අතේ ගසති !! 🙏

    monawada mun me. kiri bathda denne ? ballonge posanaya pahala watunoth uba waga kiyanda weyi.
    ලුණු මිරිසුයි කිරි බතුයි. :love2:
    ------ Post added on Mar 12, 2025 at 8:34 AM
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    732
    722
    93
    මේකේ ඉන්න එවුන්ගේ ගොන් කතා අහන්න එපා බන්
    උබ කරන්නේ එකෙන්ම හොඳ වැඩක්
    සතෙක්ට කෑම වේලක් දුන්නා කියල යකෝ බලු ඝනත්වය වැඩි වෙන්නේ නෑ
    ඔය කෑගහන එවුන්ව පාරක් පාරක් ගානේ යන්වන්න ඕනා බඩගින්නේ ඊළඟ කෑම වේලවත් හම්බෙන්නේ කවද්ද කියලා කියන්නේ නැතුව
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    ඇත්තෝ කති බොති හුකති !! නැත්තෝ ලෙව කති අතේ ගසති !! 🙏


    ලුණු මිරිසුයි කිරි බතුයි. :love2:
    ------ Post added on Mar 12, 2025 at 8:34 AM
    monawada bn me dena kama. ballo muwa hapanawa duwanda 😀
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    tho wage ekek ape gewal pattata ehema awa nam game un ekatu wela polu parawal denawa

    bike wala yana unge agata ehema okun pannala disable unama e minissunge pawul wala unuth sapa karnawa ubalata

    oya cost eken ballo dennekwath aran surgery eka karapanko kanna deela.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,895
    113
    දැනටත් අපේ ගෙදර ඉන්නේ සල්ලි වලට ගත්තු බල්ලෝ පුසෝ නෙමේ. පාරවල් අයිනේ ඉදලා ගෙනාපු සත්තු ටිකක්. පුළුවන් කාලයක් ඔය සත්තු බලා ගන්නවා. ඉදිරි සතියෙත් කෑම දෙනවා. පින්තුර දාන්නම් එතකොට. ස්තුතියි අදහස් වලට.
    ela ela good luck. kohen hari gal parak wagee wahaneta adunama oya amaruwa sanipa wei.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    හොඳ වැඩක්

    සියා කෙනෙක් කියපු කතාවක් මේ කියන්නේ
    බල්ලොන්ට කෑම දෙන්න කෙසෙල් කොළ ගන්න එක හොඳ නැ ලු
    අල කොළ වගේ දෙයක් ගන්නලු

    මට තේරුනේ දේවාල වල පුජා එහෙම තියන්න කෙසෙල් කොළ ගන්නවා නේ ඒ නිසා වගේ අදහසක්
    සියත් හරියට හේතුව කිවේ නෑ

    කොහොම උනත් සතෙකුට කෑම ටිකක් දෙන එක පිනක්
    @amino ඔන්න අද කැන්ද කොළ වල කෑම දුන්නේ.

    1.jpg


    2.jpg


    ඔක්කොම කෑවා.

    3.jpg
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    පාරෙ රෙන එකටත් උම්බ වග කියන්න එපැයි. උම්බ එවත් ක්ලීන් කරන එකත් සහායොගයක් දෙන්න වෙයි. 😜
    බඩගින්නේ ඉන්න සතෙක් ගේ බඩගින්නට කෑම ටිකක් දුන්නා කියලා කැරි කතා කියන එකෙක් වෙන්න එපා බන්. හැම වෙලේම වෙනස්ම විදියට හිතන උඹලා වගේ උන් ඉතින් බකපන්ඩිත කම හින්දා කොන් වෙනවා.