බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේ දවස් වල මම සතියකට සැරයක් කරන වැඩක් තියෙනවා. ඒ තමයි බත් එකක් උයලා, කෙසෙල් කොළ හරි කැන්ද කොළ හරි ටිකක් අරගෙන යන ගමන් පාරේ ඉන්නා බල්ලොන්ට කෑම දෙන එක.

    සමහර වෙලාවට ගෙවල් වල ඉන්නා බලුසන්ස්ලාත් කෑම කනවා.

    සමහර වෙලාවට ඒ සත්තුන්ගේ හිමිකාරයොත් සත්තුන්ට කතා කරලා උන්ගේ පිගන් එහෙමත් ගෙනත් තියෙනවා කෑම කන.

    ඉතිං පහුගිය දවසක ඔහොම කෑම දෙද්දී ගත්තු පින්තුරේ හතර පහක් පහලින් තියෙන්නේ.

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    6.jpg
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065

    monawada mun me. kiri bathda denne ? ballonge posanaya pahala watunoth uba waga kiyanda weyi.
     
    • Like
    Reactions: Janatha Jhon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    ඕම කෑම දුන්නම් ඔය බල්ලො ඔය පාරවල් වල ඝහණය වැඩි කරනවා . උන්ට යෝදබල යෝධ ශක්තිය ඇවිත් උකනවා.

    මීට වැඩිය හොදයි වන්ද්යකරණය කරානම් .
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    එල btw ලංකාවේ කරන වැරද්දක් බල්ලෝනට උයන බත් එකට කටු ත් දාන එක .
    බල්ලොන්ට කිසිම වෙලාවක කටු කෑලි දාන්න එපා . බඩවල් තුවාල වෙනවා බල්ලොන්ගෙන් .sure නැත් නම් ඇත්ත කියන වෙට් කෙනෙක්ගෙන් අහන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    මේ දවස් වල මම සතියකට සැරයක් කරන වැඩක් තියෙනවා. ඒ තමයි බත් එකක් උයලා, කෙසෙල් කොළ හරි කැන්ද කොළ හරි ටිකක් අරගෙන යන ගමන් පාරේ ඉන්නා බල්ලොන්ට කෑම දෙන එක.

    සමහර වෙලාවට ගෙවල් වල ඉන්නා බලුසන්ස්ලාත් කෑම කනවා.

    සමහර වෙලාවට ඒ සත්තුන්ගේ හිමිකාරයොත් සත්තුන්ට කතා කරලා උන්ගේ පිගන් එහෙමත් ගෙනත් තියෙනවා කෑම කන.

    ඉතිං පහුගිය දවසක ඔහොම කෑම දෙද්දී ගත්තු පින්තුරේ හතර පහක් පහලින් තියෙන්නේ.

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    6.jpg
    උඹල වගේ ගොන් හුත්තිගෙ පුතාල නිසා ඔය පැත්තෙ ඉන්න උන්ට බලු ප්‍රශ්න ඇති එමට.

    උඹලට පින් කරගන්න ඕනම් අනිත් උන්ට කරදරයක් නැති විදියට කරපන්. බල්ලො කන්න දෙන තැන්වල රැඳෙනවා, ඕකුන් ගොඩක් වෙලාවට සැර බල්ලො, මිනිහෙක් හැපුවාම උන් තමා ඒ පව ගෙවන්න ඕන. උඹල වගේ පොශ් වෙන්න පින් කරන උන් නෙවී.

    ඔතන බැල්ලියො රැල්ලට බඩ උනාම ආයි බල්ලෝ ගාන ඔතන වැඩි වෙනවා, ඊට පස්සෙ බලු පැටව් මැරුනාම උන්ව වලලන්න ඕනත් ඔතන ඉන්න උන්ම තමා, නැතුව උඹල වගේ ගොන් හරක් නෙවී.

    ඔච්චර පුකේ අමාරුවක් තියෙනවනම් අරන් හදාගනින්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    Nice work ✌️
    (මේකෙ උන්ගෙ ඔව්ව කරල බැනුම් අහන්න වෙන්නෙ පාරෙ ඉන්න බල්ලන්ට කන්න දෙනව කියල.)
    ඕම කෑම දුන්නම් ඔය බල්ලො ඔය පාරවල් වල ඝහණය වැඩි කරනවා . උන්ට යෝදබල යෝධ ශක්තිය ඇවිත් උකනවා.

    මීට වැඩිය හොදයි වන්ද්යකරණය කරානම් .
    උඹල වගේ ගොන් හුත්තිගෙ පුතාල නිසා ඔය පැත්තෙ ඉන්න උන්ට බලු ප්‍රශ්න ඇති එමට.

    උඹලට පින් කරගන්න ඕනම් අනිත් උන්ට කරදරයක් නැති විදියට කරපන්. බල්ලො කන්න දෙන තැන්වල රැඳෙනවා, ඕකුන් ගොඩක් වෙලාවට සැර බල්ලො, මිනිහෙක් හැපුවාම උන් තමා ඒ පව ගෙවන්න ඕන. උඹල වගේ පොශ් වෙන්න පින් කරන උන් නෙවී.

    ඔතන බැල්ලියො රැල්ලට බඩ උනාම ආයි බල්ලෝ ගාන ඔතන වැඩි වෙනවා, ඊට පස්සෙ බලු පැටව් මැරුනාම උන්ව වලලන්න ඕනත් ඔතන ඉන්න උන්ම තමා, නැතුව උඹල වගේ ගොන් හරක් නෙවී.

    ඔච්චර පුකේ අමාරුවක් තියෙනවනම් අරන් හදාගනින්.
    බොහොම ස්තුතියි අදහස් වලට. ඕක නං ප්‍රශ්නයක් තමයි.

    මීට කලින් විදී සුනඛයන් ඝාතනය කරා. හැබැයි ඒක දැන් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ වැඩපිළිවෙල සාර්ථක නොවීම.

    සුනඛ දෙනුවන් ව්‍යන්දාකරන වැඩ පිළිවෙලත් සාර්ථක නැහැ කියලයි මට පේන්නේ.

    මේකට විකල්ප තුලනාත්මක වැඩපිළිවෙලක් තියෙනවා නං හොදයි තමයි.

    අදහස් වලට ස්තුතියි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඔහොම නරින්ට කන්න දාල අන්තිමට උන් උදේ පාන්දරත් ගේ වටේ කැරකි කැරකි ඉන්නවා. වයිෆ්, ළමයි එලියට යන්නත් බෑ කියනව හපයි කියල. ඒක අස්සේ නරිච්චියෙක් බඩපිරෙන්න කාල ඉතුරු ටිකට චූ කරලා යනවා, පස්සේ එන එවුන් කෑම ඉඹල කරලා මේ මොන උට්ටක්ද මිට්ටෝ වගේ ලුක් එකක් දීලා යනව යන්න. අන්තිමට ඒවා සුද්ද කරන්න වුනෙත් මට, ගේ ඉස්සරහම බෙටිත් දාන්න ගත්තා, ඒව පෑගුනාම තව කරදර. ගාය හොඳවුනා, හපාගන්න තරමට නාගන්නේ නැතිව වැඩේ අල්ලල දැම්මා. 🤣
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම ඔහොම නරින්ට කන්න දාල අන්තිමට උන් උදේ පාන්දරත් ගේ වටේ කැරකි කැරකි ඉන්නවා. වයිෆ්, ළමයි එලියට යන්නත් බෑ කියනව හපයි කියල. ඒක අස්සේ නරිච්චියෙක් බඩපිරෙන්න කාල ඉතුරු ටිකට චූ කරලා යනවා, පස්සේ එන එවුන් කෑම ඉඹල කරලා මේ මොන උට්ටක්ද මිට්ටෝ වගේ ලුක් එකක් දීලා යනව යන්න. අන්තිමට ඒවා සුද්ද කරන්න වුනෙත් මට, ගේ ඉස්සරහම බෙටිත් දාන්න ගත්තා, ඒව පෑගුනාම තව කරදර. ගාය හොඳවුනා, වැඩේ අල්ලල දැම්මා. 🤣
    ගොනෝ දැන් උන් කාල පාරේ රුන්නම අස් කරන්නේ කවුද ?
    ඕක තමයි ගැටලුව. ඒකට විසදුම මොකක්ද ඔබලා කියන?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    ගඟට කපන ඉනි ගඟදිය රැගෙන යති
    සැපට
    වැඩුණු කය පොළොවට දිරා යති
    අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති :love: :love:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    බොහොම ස්තුතියි අදහස් වලට. ඕක නං ප්‍රශ්නයක් තමයි.

    මීට කලින් විදී සුනඛයන් ඝාතනය කරා. හැබැයි ඒක දැන් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ වැඩපිළිවෙල සාර්ථක නොවීම.

    සුනඛ දෙනුවන් ව්‍යන්දාකරන වැඩ පිළිවෙලත් සාර්ථක නැහැ කියලයි මට පේන්නේ.

    මේකට විකල්ප තුලනාත්මක වැඩපිළිවෙලක් තියෙනවා නං හොදයි තමයි.

    අදහස් වලට ස්තුතියි.
    ලඟදි ගෙවල් වටේ ඉන්න ගොන් බඩුවල බලු කම්පාව නිසා කටු කන එකෙක් විදියට තමා මම කියන්නෙ. කට්ට කනකන් ඉතින් ඕවා වාව් සීන් තමා.
     
    • Like
    Reactions: Janatha Jhon

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක තමයි ගැටලුව. ඒකට විසදුම මොකක්ද ඔබලා කියන?
    ඕව මහ කරදර වැඩ. ඕනමනං හිතට දැනුන වෙලාවක වේලක් කන්න දීල නිකන් හිටපං. ඕව බඩ බැඳන් කරන්න යන්න එපා. හැම වෙලේම හිත සතුටුවෙන වෙනස් දෙයක් කරපං.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ලඟදි ගෙවල් වටේ ඉන්න ගොන් බඩුවල බලු කම්පාව නිසා කටු කන එකෙක් විදියට තමා මම කියන්නෙ. කට්ට කනකන් ඉතින් ඕවා වාව් සීන් තමා.
    මොකක්ද විසදුම ඔබ යෝජනා කරන? ඒ ගැන අදහසක් තියෙනවා නං හොදයි.

    ඕව මහ කරදර වැඩ. ඕනමනං හිතට දැනුන වෙලාවක වේලක් කන්න දීල නිකන් හිටපං. ඕව බඩ බැඳන් කරන්න යන්න එපා. හැම වෙලේම හිත සතුටුවෙන වෙනස් දෙයක් කරපං.
    ඔව්. ඒක තමයි මේ කරන්නේ. :D
    ------ Post added on Mar 11, 2025 at 11:12 AM
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    මොකක්ද විසදුම ඔබ යෝජනා කරන? ඒ ගැන අදහසක් තියෙනවා නං හොදයි.

    ඔව්. ඒක තමයි මේ කරන්නේ. :D
    ------ Post added on Mar 11, 2025 at 11:12 AM
    එකක් තමා, බැල්ලියන්ව වඳ කරන එක. ගොඩක් උන් ඔය ඔපෙරේශන් එක කරන්න කැමැති නෑ "පව් පිරෙන නිසා" ඒත් පැටව් ගැහුවට පස්සෙ පැටව් පාරට අත අරින එක කොහොමහරි "පින්" වැඩක් කියලා තමා උන් සලකන්නෙ.

    අනිත් එක තමා බල්ලන්ව ඇති කරලා පස්සෙ අත අරින උන්ට විරුද්දව දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනා.

    මම බල්ලෝ මරන එකට කැමැති නෑ, ඒත් ලෙඩ තියන් දුක්විඳින උන් ඉන්නවනම් කලත් කමක් නෑ උන්ටත් හොඳයි.