බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,024
    18,947
    113
    බොහොම හොදයි. මගෙත් ඩේලි රූටිං එකක් සෑට බවුවන්ට කෑම උයල දෙන එක. හැබැයි අපේ ගෙදෙර බුවයි මෑන්ස් කාල ඉවර උනාම අල්ලපු ගෙදර බුවයි විතරයි. වෙන උන්ට එන්න දෙන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: Janatha Jhon

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    බඩගින්නේ ඉන්න සතෙක් ගේ බඩගින්නට කෑම ටිකක් දුන්නා කියලා කැරි කතා කියන එකෙක් වෙන්න එපා බන්. හැම වෙලේම වෙනස්ම විදියට හිතන උඹලා වගේ උන් ඉතින් බකපන්ඩිත කම හින්දා කොන් වෙනවා.
    යේක අපිලගෙ එකා තමා, අපිලට බල්ලො හරාම්.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    සත්තුන්ට කන්න දෙන එක අගය කොට සලකමි..ඒත් සවලකුත් අරන් වරෙන් තැන තැන බෙටි ගහන එක හූරගෙන යන්න..
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    බොහොම හොදයි. මගෙත් ඩේලි රූටිං එකක් සෑට බවුවන්ට කෑම උයල දෙන එක. හැබැයි අපේ ගෙදෙර බුවයි මෑන්ස් කාල ඉවර උනාම අල්ලපු ගෙදර බුවයි විතරයි. වෙන උන්ට එන්න දෙන්නෙ නෑනෙ
    😊

    සත්තුන්ට කන්න දෙන එක අගය කොට සලකමි..ඒත් සවලකුත් අරන් වරෙන් තැන තැන බෙටි ගහන එක හූරගෙන යන්න..
    ඕකට ඉතින් මොකක්ද විසදුම ?
    ------ Post added on Jun 22, 2025 at 10:19 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඔවා වැඩක් නැ.. අපට අලුත් කෑමක් හදන්න කියල දියන්
    කෑම ගැන දෙන්නම්. වාණිජ වගාව ගැන ත්‍රෙඩ් එකක්.
     
    • Like
    Reactions: Gingy