බලු පැටියෙක් හම්බවුනා මචන්

Chu Malli

Member
Sep 6, 2014
843
55
0
eha gedara
machan makko hitiya nisa wagema kanneth nathi nisa ,moota aniwa tick fever eka aththe,eka hadunama kanne na ballo,puluwannam dokek gawata geniyapan,natnam asaranaya marila yai
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
බලු පැටිය බේරුනා මචන්ලා :) උදව් කරපු හැමෝටම පින් :) පශුවයිද්‍ය ට කියල බෙහෙත් ගෙනාව ඊයෙ දැන් හොදටම හොදයි හොදට කනව :) අද මාළු එක්ක බත් දුන්න මූ ඒක කාල ගිහින් පූසගේ පිගානටත් ෂොට් එක දුන්න :lol: දැන් එලට ඉන්නව වතුරත් හොයන ගිහින් බොනව :)

:cool::cool::cool:කලින් + දීල
සිරිලංකා බ්‍රෑන්ඩ් බව්වෙක් වගේ:yes:
 
Last edited:
උඹ හොඳ පිනක් මචන් කරගෙන තියෙන්නේ.

වර්ගය ඇහුවා නේද මචන්? මුලින්ම කියන්න ඕනා මෙයා ක්‍රොස් වෙච්ච එක්කෙනෙක්. ඒ කියන්නේ හාමු වෙච්ච කෙල්ලෙක්.

වටිනා වර්ගයක් වන "චිහිහුවාවා" (බලපන් යට ෆොටෝ එක​), සහ වෙනත් බ්‍රීඩ් එකක් එක්ක මික්ස් වෙලා තියෙන පාටයි.

කන් දෙක දිහා හොඳට බලහන්. උඹේ කුක්කාත් මේ වගේ නේද ටිකක්?



Chihuahua%20puppy%20shutterstock_64196854.jpg
 

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    cross breed එකෙක්....මුන් ජර්මන් ශෙපර්ඩ්ලට වඩා හොඳයි බන් ලෙඩ අඩුයි.....

    තව ටික කාලෙකින් පයිරැන්ටින් සිරප් ටිකක් දීපන්
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ooka penumen nam germen sheperd parak gihin tiyenawa wage,,,, ehenam aha ganinko...

    gemen sheperd unta machan uge mekko kinithullo wedi unama kaha una hedenawa.hodata ballage kata erala balapan widirumas kaha wela da kiyala, ehema wela nam wahama doctor kenek gawata geniyapan moko wede darunui.

    ehema wela nethnam, balu patiyata tama 1month wage nisa tamai oya andun kundun wela inne.. uba ookata genen lectogen1 piti ekak. eeth ekkama ganin podi un kiri bona bothalayak(loku nemei podi ekak)... ara suuppu ehema gahala tiyenne.. aagena kiri bothalen bagayak wenna kiri hadagena peya 4n 4ta bothal bage geena diyan....

    dawas dekakin doctor kenek gwata aragena palayan. etakota panu beheth, vitamin ekak
    & calcium ekak denawa.eekata aragena diyan..

    oya seratama 3000k yai.

    ballawa hadanawa nam hodata hadapan.nethnam balla paw.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බලු පැටිය බේරුනා මචන්ලා :) උදව් කරපු හැමෝටම පින් :) පශුවයිද්‍ය ට කියල බෙහෙත් ගෙනාව ඊයෙ දැන් හොදටම හොදයි හොදට කනව :) අද මාළු එක්ක බත් දුන්න මූ ඒක කාල ගිහින් පූසගේ පිගානටත් ෂොට් එක දුන්න :lol: දැන් එලට ඉන්නව වතුරත් හොයන ගිහින් බොනව :)

    උඹ වගේ කොල්ලෝ ඉන්න එක ගැන සතුටුයි මචං REP+6
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,980
    10,147
    113
    තවේ, බැලි කික්කි ඉන්නවද සනීපෙන්
    කුසුම නැන්දලාගේ බෑල්ලිට හම්බුන පැටව් ගෙන් අන්තිම ට ඉතුරු උන බලු පැටියා. කව්රුවත් එයාව භාරගත්තේ නෑ. 😔 මන් ගෙනාවා. ඒත් වැඩි කාලයක් ගියේ නෑ දුක තමා ජිවිතේ 💔
     
    • Sad
    Reactions: Solo Rider