අපේ පැත්තේ ඩොකෙක් මිනිස්සුන්ට ඌරු පෙති දීලත් මාට්ටු උනාඔබේ බල්ලා කොන කපලා නැත්නම් ඌට දීපන්
![]()

Pawne bn u ethkotawada karama bole wage size wenawa neda?
thel kema, chicken dunnama hondata mahath wenawa.
habayi eventually liver will fail. so avoid it.
source- own experience![]()
Eth na bnMaalu Pikudu depn hodai...
කුකුල් ෆාම් වල ගහනව බෙහෙත සති දෙකයි![]()
ඒක හොයාගෙන ගහල බලපං සමහර විට හරියයි චීන්නුත් කියනව බලු මස් ගුණයිලු![]()

දන්නෑ බන්![]()
Vitamin 1k kiypnkohondata kanna deepan + vitamins deepan dr kenek gen ahala
anga hadenawa kiyanawa natta kapuwama
bt ehema karanna nam epa paw wada owa
BUMP
බලු බම්ප්
Gym ynne na bn umega mass 4000
![]()
Nedakinඇයි බන් අර උබ ඩේලි විසික්කරලා දාන ප්‍රෝටීන් බහුල ..... එක්කෝ ඕනේ නෑ bump
Mchn oowage brand name 1 kiyapnko kelinma kaden ghn gnta. Gaanath dapnko plwannmBawwa punchi nisa
Megatone vitamin
1 teaspoon twice a day
Ostocalmin 1 teaspoon twice a day
Udeta Drools wage dog food ekak denna, 150 g wage
Udetai hawasatai kiri ekakuth denna
After 3 months
B+E vitamin tablet
1 tablet twice a day
Bonesup calcium suppliment
1 teaspoon per day
Udeta Drools wage dog food ekak denna, 250 g wage
bump
දවසෙන් දෙකෙන් නම් ඇග හදන්න බෑ මචන්.
සතාට ගානට වෙලාවට බෙහෙත් ටික විදපන් අනිවා.
නැත්තම් මොනා කරත් කොට උඩ.
චිකන් , බීෆ් නම් දෙන්න එපා වැඩිපුර.
චිකන් දිරවන්න අමාරුයි , බීෆ් පට්ට උශ්ණයි.
ඒකයි සීන් එක.
ඒ නිසා සතාට සතියට දවස් 5 විතර මාලු කන්න දීපන් , කටු සුද්ද කරලා.
කටු පිටින් දෙන්න එපා මොකද උගුරේ හිර උනාම උන් කතා කරලා කියන්නද මාලු කට්ට උගුරේ හිර උනා කියලා.
ඒකයි සීන් එක.
ගෙදරට උයන මාලු එකෙන්ම කන්න දීපන් , වෙනම උයන්න ඕන නෑ බල්ලට කියලා.
ඉස්සෝ , දැල්ලෝ දෙන්න එපා.
අපි කන මාලු ඕන එකක් දීපන් කන්න , කටු අයින් කරලා.
සැමන් උනත් අව්ලක් නෑ මචන්.
හොදට බත් එකට එලවලු , මැල්ලුම් දාලා අනලා ඉවර වෙලා අන්තිමට මාලු හොදි එක්ක මාලු සුද්ද කරලා දාලා , හොදට අනලා කන්න දීපන්.
වෙනම විටමින් වලින් කවර් කරන්න ඕන නෑ දෙන කෑම එකෙන්ම හොදට පෝශණය කවර් කරගන්න පුලුවන්නම්.
මගේ එකාව මහත් කරපු විදිය මේකේ තියනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1747894
අනිත් එක ලෝම ගැන හොදට මේන්ටේන් කරපන් පොඩි කාලේ ඉදන්ම , ලෝම යන එක අඩු කරගෙන.
ලෝම ගැන මේක බලපන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1749600
මචන්ල මන්ලග ඉන්නව නෝමල් බව්වෙක්,
මූගෙ අැගපත හොදට හැදෙන්ට දෙන්ට හොද බෙහෙතක් දන්න උන් කියපල්ලකො
මෙයා පැටියෙක්, මාස 2ක් විතර අැති