බව්වට උදව්වක්

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    hondata kanna deepan + vitamins deepan dr kenek gen ahala
    anga hadenawa kiyanawa natta kapuwama
    bt ehema karanna nam epa paw wada owa
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපේ පැත්තේ ඩොකෙක් මිනිස්සුන්ට ඌ‍රු පෙති දීලත් මාට්ටු උනා :lol: ඔබේ බල්ලා කොන කපලා නැත්නම් ඌට දීපන්:lol:
    :baffled:
    wada karama bole wage size wenawa neda?
    Pawne bn u ethkota
    thel kema, chicken dunnama hondata mahath wenawa.

    habayi eventually liver will fail. so avoid it.
    source- own experience :(

    Buul hlenwa bn thel kema wedi unama
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Maalu Pikudu depn hodai...
    Eth na bn
    කුකුල් ෆාම් වල ගහනව බෙහෙත සති දෙකයි :yes: :yes:
    ඒක හොයාගෙන ගහල බලපං සමහර විට හරියයි චීන්නුත් කියනව බලු මස් ගුණයිලු :yes: :yes:
    :baffled:
    දන්නෑ බන් :(

    hondata kanna deepan + vitamins deepan dr kenek gen ahala
    anga hadenawa kiyanawa natta kapuwama
    bt ehema karanna nam epa paw wada owa
    Vitamin 1k kiypnko

    බලු බම්ප්
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    mega mass 4000
    :lol::lol::lol::lol:
    Gym ynne na bn u
    ඇයි බන් අර උබ ඩේලි විසික්කරලා දාන ප්‍රෝටීන් බහුල ..... එක්කෝ ඕනේ නෑ bump
    Nedakin

    Bawwa punchi nisa
    Megatone vitamin
    1 teaspoon twice a day

    Ostocalmin 1 teaspoon twice a day

    Udeta Drools wage dog food ekak denna, 150 g wage
    Udetai hawasatai kiri ekakuth denna
    After 3 months

    B+E vitamin tablet
    1 tablet twice a day

    Bonesup calcium suppliment
    1 teaspoon per day

    Udeta Drools wage dog food ekak denna, 250 g wage
    Mchn oowage brand name 1 kiyapnko kelinma kaden ghn gnta. Gaanath dapnko plwannm
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දවසෙන් දෙකෙන් නම් ඇග හදන්න බෑ මචන්.
    සතාට ගානට වෙලාවට බෙහෙත් ටික විදපන් අනිවා.
    නැත්තම් මොනා කරත් කොට උඩ.
    චිකන් , බීෆ් නම් දෙන්න එපා වැඩිපුර.
    චිකන් දිරවන්න අමාරුයි , බීෆ් පට්ට උශ්ණයි.
    ඒකයි සීන් එක.
    ඒ නිසා සතාට සතියට දවස් 5 විතර මාලු කන්න දීපන් , කටු සුද්ද කරලා.
    කටු පිටින් දෙන්න එපා මොකද උගුරේ හිර උනාම උන් කතා කරලා කියන්නද මාලු කට්ට උගුරේ හිර උනා කියලා.
    ඒකයි සීන් එක.
    ගෙදරට උයන මාලු එකෙන්ම කන්න දීපන් , වෙනම උයන්න ඕන නෑ බල්ලට කියලා.
    ඉස්සෝ , දැල්ලෝ දෙන්න එපා.
    අපි කන මාලු ඕන එකක් දීපන් කන්න , කටු අයින් කරලා.
    සැමන් උනත් අව්ලක් නෑ මචන්.
    හොදට බත් එකට එලවලු , මැල්ලුම් දාලා අනලා ඉවර වෙලා අන්තිමට මාලු හොදි එක්ක මාලු සුද්ද කරලා දාලා , හොදට අනලා කන්න දීපන්.
    වෙනම විටමින් වලින් කවර් කරන්න ඕන නෑ දෙන කෑම එකෙන්ම හොදට පෝශණය කවර් කරගන්න පුලුවන්නම්.
    මගේ එකාව මහත් කරපු විදිය මේකේ තියනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1747894

    අනිත් එක ලෝම ගැන හොදට මේන්ටේන් කරපන් පොඩි කාලේ ඉදන්ම , ලෝම යන එක අඩු කරගෙන.
    ලෝම ගැන මේක බලපන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1749600


    කොච්චර මස් මාලු දුන්නත් බඩ විතරයි බන් ලොකුවෙන්නෙ,
    අත් කකුලුත් එක්ක ලොකුවෙල එන්න හොද බෙහෙතක් කියපන්කෝ
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මචන්ල මන්ලග ඉන්නව නෝමල් බව්වෙක්,
    මූගෙ අැගපත හොදට හැදෙන්ට දෙන්ට හොද බෙහෙතක් දන්න උන් කියපල්ලකො:)

    මෙයා පැටියෙක්, මාස 2ක් විතර අැති

    ubata godak advise labunane. Bawwage photo ekak daapan dan inna widiya balanna. eeta passe 2 months wage passe ayeth photo ekak daapan