මචන්ල මන්ලග ඉන්නව නෝමල් බව්වෙක්,
මූගෙ අැගපත හොදට හැදෙන්ට දෙන්ට හොද බෙහෙතක් දන්න උන් කියපල්ලකො![]()

ඒව බල්ලොන්ට අවුල් අැති බන්, උබ දීල තිෙයනවදඋෟරු පෙති දිපන් පටපට ගානකොට මහත් වෙනවා![]()
![]()
![]()
බව්වෙක්![]()
![]()
![]()
![]()
![]()
ඒව ගේන්නෙ නෑ බන් අපෙ ගෙදරටහරක් මස් දියන්.
අර පෙත්තක් තියෙනව නේද බන් රු30ද කොහෙද එකක්, ඒක හොදදmehemai ban samahara bawwo innawa kocchara kanna dunnath hadenne na. mokada e unge janawala hati. so hoda doc kenekugen vitamin ekak ahala denna. e ekkama dog food hoda brand ekakin udeta udeta deela balanna. samahara normal ballonta dog food dunna gaman aga patha dala hadenawa
ඒව බල්ලොන්ට අවුල් අැති බන්, උබ දීල තිෙයනවද
ඔබේ බල්ලා කොන කපලා නැත්නම් ඌට දීපන්
මචන්ල මන්ලග ඉන්නව නෝමල් බව්වෙක්,
මූගෙ අැගපත හොදට හැදෙන්ට දෙන්ට හොද බෙහෙතක් දන්න උන් කියපල්ලකො
මෙයා පැටියෙක්, මාස 2ක් විතර අැති





