කාලෙක ඉදං ඌට මේ අසනීපෙ තිබුණෙ ටික ටික
දැං වැඩි වෙලා උගෙ අවසානෙ ලං වෙලා වගේ
කන කන එක වමනෙ දානව
ඩොක්ටර් කිව්වලු හොද කරන්න බෑ කියල
ගලනාලෙ ලොකු වෙලාලු. කන කෑම ගලනාලෙ රැදිල තියෙනවලු, බඩට යන්නෙ නෑලු
එහෙම ලෙඩක් තියෙනවද බං
dog star වගේ එකකට කියල euthanasia කරන්න බැරිද දුක් විදින් සත්තුන්ව

Last edited: