රත්තරං;16252790 said:අන්තිමට සියල්ල සලකා බලා තීරනේ කලා ඩොබමන් හෝ ලැබ්‍රෝඩර් (හෝ හම්බ උනොත් හොද වල්+හොද මිශ්‍ර) බව්වෙක් ගන්න. මට කියන්න පුලුවන්ද ගන්න ඕනේ ඩොබමන් හෝ ලැබ්‍රෝඩර් කොයි වයසේ පැටියෙක්ද? කෑම දෙන්න ඕනේ පිලිවෙල කොහොමද කියලා? මුලින්ම මොනවද දෙන්නේ? මස් තම්බලා දෙන්න හොද කොයි කාලෙකට පස්සෙද?

♥-Aurora-♥;16253269 said:පොඩි දෙයක්, ලැබ්‍රෝඩර් ගැන නං දන්නෙ නෑ ඩොබර්මන් එකෙක් ගන්නව නං ඔයා නැතුව ගෙදර නිතර ඉන්න කෙනෙක්ට පුරුදු කරන්න පුලුවන් නං හොඳ වෙයි. උං one-master type නෙ. අපේ එකෙක් ඉන්නව තාත්තා පස්සෙමයි. අපි ලඟට ඇවිල්ල හුරතල් උනාට තාත්තවමයි හොයන්නෙ. ගෙදර එන්න පරක්කු උනත් එයාට හෙන ප්‍රස්න. අනික අවුරුද්ද පනින කල් ටිකක් බලා ගන්න හෙම ඕනෙ. ඕවරෝල් එල බල්ලා! දැක්කත් ඇති කෙනෙක් බයවෙන්න.
අපි ගත්තෙ මාස 3න් වගේ (14k ගෙව්වෙ). ගන්නකොට බලන්න ඒ වෙනකල් ගහන්න ඕන බෙහෙත් ටික ගහලද කියලා. සති 5න් වගේ පටන් ගන්න ඕනෙ බෙහෙත් කෝස් එක. ඩොකෙක් සෙට් කරගන්න ලඟපාත. පොඩි කාලෙ වේල් 4 ලොකු උනාම 2යි. හොඳ පැට්ටෙක් හොයලා ගන්න.![]()
රත්තරං;16252790 said:අන්තිමට සියල්ල සලකා බලා තීරනේ කලා ඩොබමන් හෝ ලැබ්‍රෝඩර් (හෝ හම්බ උනොත් හොද වල්+හොද මිශ්‍ර) බව්වෙක් ගන්න. මට කියන්න පුලුවන්ද ගන්න ඕනේ ඩොබමන් හෝ ලැබ්‍රෝඩර් කොයි වයසේ පැටියෙක්ද? කෑම දෙන්න ඕනේ පිලිවෙල කොහොමද කියලා? මුලින්ම මොනවද දෙන්නේ? මස් තම්බලා දෙන්න හොද කොයි කාලෙකට පස්සෙද?

රත්තරං;16244981 said:MUN DENNA GEDARA HAMOTAMA KEEKARUIDA? nathnm ekkenek kiyana de itharada ahanne?

Ballo Ballo hadathi......
![]()
රත්තරං;16242718 said:බල්ලෝ අස්සේ ඌරෙක්![]()

කෝරලේමහත්තයා;16260988 said:ඔය වියදම් නොකර ගෙදර ටොයිලට් එකක් කඩල දාල මෙන්න මූව හදා ගනින් බං
මඩ වලක් තිබ්බනම් හොදටෝම ඇති...![]()

රත්තරං;16274333 said:ඒකමතිකව තීරනේ කලා ඩොබමන් බව්වෝ දෙන්නෙක් හදන්න
දෙන්නෙක් හදන්නේ ඇටෑක් එකට හොදයි කියලා කීප දෙනෙක් කිව්ව නිසා
පොඩි අව්ලක් තියෙනවා. වත්තේ එක පැත්තක බැම්මක් නෑ. තියෙන්නේ වැටක්. ඒ වැටෙන් බල්ලෙක්ට රිංගන්න පුලුවන්. මුන් එහෙම වත්තෙන් පැනලා ගිහින් පාරේ යන උන්ට හපාකාලා එන ජාතියක්ද?
ඌරෙක් හදමු![]()

ehenam genna kalin hodata watata polu tikak indanna eliyata yanna bari wenna hadanna.
nathnam eliyata gihin kawa hari kawoth wandi gewanna wenawa.
waththa athulata anawasarayen apu kenekwa maruwath no problem.
රත්තරං;16275713 said:මුනුත් වල් බල්ලෝ වගේ එහෙම ගිහින් කාලා එනවද බන්?