බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මේ ඉන්නෙන් Ashley.. මෙයාට වාහනේ නැගලා රවුම් ගහන්නයි, වතුරේ බැහැලා ඉන්නයි තියෙනවනම් වෙන මුකුත් ඕනි නෑ..



    මේ පොඩි කාලේ



    Machan MeaJathiyata feed karana widiya podak kiyahankoo. Time ekai Food tikai
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    4.gif
     
    • Like
    Reactions: ijay

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    එපා වෙලා ඉන්නේ බං ....
    අපේ ගෙදරට මල්ලි ගෙනත් දැම්ම බලු තඩියෙක්...
    තවම මාස 3යි...
    ග්‍රේට්ඩේන් එකෙක්...
    ඌ එන්න එන්නම කෝච්චිය වගේ දික් වෙනවා...
    කන එවුව කොහේ යනවද මන්ද....
    කොයි වෙලෙත් ඉන්නේ බඩ ගින්නේ...
    ගෙදර මේසෙට අත් දෙක ගහල, දුර තියෙන පිගන් අදිනවා....
    උදේ මගේ බත් එකට එහෙම අරගෙන කෙලලා...
    ගහන්න බයයි මතක තියන් ඉඳල හැපුවොතින් කියලා...
    ගොඩක් උස යනවලු ...
    අනේ මන්ද බං, ගැට ගහල හදන්න එපා කිවුවලු සැර වෙනවා කියල...
    දන්නා එකෙක් කියපල්ලකෝ මු කීකරු කරගන්න විදියක්...

    ඩේන්ලව ට්‍රේන් කරන්න ලේසියි...
    පිළිවෙලකට ට්‍රේන් කරන්න...
    ගහල බැනලා හරියට ට්‍රේන් කරන්න බැහැ...
    මම නම් මෙයගෙන් බලන් ට්‍රේන් කරන්න ගත්තේ. >> https://www.youtube.com/channel/UCZzFRKsgVMhGTxffpzgTJlQ <<

    ඕනේ නම් මම diet plan එකක් දෙන්නම්.
    ලොකු උනාම කටේ වචනෙට කොන්ට්‍රෝල් වෙන්න ඕනේ.
    මම දැකලා තියෙනව ඩේන් ඇටෑක් එකක් බීලා ගෙදර මිනිස්සුන්ට ෆන් දෙන්න ආපු එකෙක්ව කරකවල ඇරියා අතකින් අල්ලලා. මට නිකන් උණ වගේ ඒක දැකලා. (අපේ ගෙදර නෙමේ)
    වෙලාවකට මාර මැටි වැඩ කරනවා. හිනා කාල මැරනෙවා.
    අාදරෙන් බලා ගනින් මචං දරුවෙක් වගේ. පස්සෙ නැතුව බැරි වෙනවා...
    පුලුවන්නම් Vetzyme Stress Powder or similar දෙයක් දෙන්න. මෙයාලා bone ලෙඩ දාගන්නවා වැඩී.
    (හාමිනේට ඉන්නේ ඩේන්ලා :yes:)
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මොන වර්ගේ එකෙක්ද බං??

    මෙයා cross එක්කෙනෙක් බන්. අපිට හම්බඋනේ මෙය ඉපදුන ගෙදරින් නෙවේ, ඊටපස්සේ අරන් ගිය ගෙදර පොඩිව්න් ගෙන් බේරගන්න බ කියල අපිට කැමතිනම් ගෙනියන්න කිව්වා. එයාල කියන විදියට තාත්ත Pomeranian අම්ම german shepherd.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මෙයා cross එක්කෙනෙක් බන්. අපිට හම්බඋනේ මෙය ඉපදුන ගෙදරින් නෙවේ, ඊටපස්සේ අරන් ගිය ගෙදර පොඩිව්න් ගෙන් බේරගන්න බ කියල අපිට කැමතිනම් ගෙනියන්න කිව්වා. එයාල කියන විදියට තාත්ත Pomeranian අම්ම german shepherd.
    තාත්ත Pomeranian අම්ම german shepherd :eek::eek::sorry::sorry::shocked::shocked: :baffled::baffled: