බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Rocky :love:

    20160304_222530.jpg

    මේ ඉන්නේ අපේ බලු තඩියා
    ridgeback වර්ගයේ මෙයා දැක්ක ගමන් කට්ටිය අහන්නේ " කෝ බං කඩුව " කියලා .
    ඇත්තම කිවුවොත් මම කැමැත්තෙන් හිටියේ german shepherd කෙනෙකුට .ඒත් මෙයාව දැක්කම ආස හිතුණා :love:
    ගත්ත තැනින් නම් කිව්වේ " මල්ලි . මෙයා ගොඩක් සැර වෙන ජාතියෙ කෙනෙක් " කියලා .
    මෙන පිස්සුද බං .මේ යකා ගෙදරට එන එවුන්ට ගූ බයයි .
    නාවන්න යනකොට අනිවා දෙන්නෙක්වත් ඕනේ .මාර ශක්තියක් බං තියෙන්නේ .
    ඩයල් එක ගොඩක් sensitive . කියන ගොඩක් දේවල් තේරෙනවා .
    හරි හුරතල් .කීකරු නම් නෑ ඉතින් ටිකක් .
    එච්චරයි දැනට කියන්න තියෙන්නේ .
    I :love: my dog
     
    Last edited:
    • Like
    Reactions: akilar25 and ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Ape gedara inne original walsation un.:rofl:
    4k withara innawa. Ape nemei. Eth ape gedarin kanna dena hinda waththata wela innawa.

    ela ela. .photos dapan :P:rolleyes:

    Rocky :love:

    20160304_222530.jpg

    මේ ඉන්නේ අපේ බලු තඩියා
    ridgeback වර්ගයේ මෙයා දැක්ක ගමන් කට්ටිය කියන්නේ " කෝ බං කඩුව " කියලා .
    ඇත්තම කිවුවොත් මම කැමැත්තෙන් හිටියේ german shepherd කෙනෙකුට .ඒත් මෙයාව දැක්කම ආස හිතුණා :love:
    ගත්ත තැනින් නම් කිව්වේ " මල්ලි . මෙයා ගොඩක් සැර වෙන ජාතියෙ කෙනෙක් " කියලා .
    මෙන පිස්සුද බං .මේ යකා ගෙදරට එන එවුන්ට ගූ බයයි .
    නාවන්න යනකොට අනිවා දෙන්නෙක්වත් ඕනේ .මාර ශක්තියක් බං තියෙන්නේ .
    ඩයල් එක ගොඩක් sensitive . කියන ගොඩක් දේවල් තේරෙනවා .
    හරි හුරතල් .කීකරු නම් නෑ ඉතින් ටිකක් .
    එච්චරයි දැනට කියන්න තියෙන්නේ .
    I :love: my dog

    gedara kollage hetiyata thamai ballath :rolleyes:

    ubath bayagullek wenna athi :baffled:
     
    • Like
    Reactions: chatura_CN

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Rocky :love:

    20160304_222530.jpg

    මේ ඉන්නේ අපේ බලු තඩියා
    ridgeback වර්ගයේ මෙයා දැක්ක ගමන් කට්ටිය කියන්නේ " කෝ බං කඩුව " කියලා .
    ඇත්තම කිවුවොත් මම කැමැත්තෙන් හිටියේ german shepherd කෙනෙකුට .ඒත් මෙයාව දැක්කම ආස හිතුණා :love:
    ගත්ත තැනින් නම් කිව්වේ " මල්ලි . මෙයා ගොඩක් සැර වෙන ජාතියෙ කෙනෙක් " කියලා .
    මෙන පිස්සුද බං .මේ යකා ගෙදරට එන එවුන්ට ගූ බයයි .
    නාවන්න යනකොට අනිවා දෙන්නෙක්වත් ඕනේ .මාර ශක්තියක් බං තියෙන්නේ .
    ඩයල් එක ගොඩක් sensitive . කියන ගොඩක් දේවල් තේරෙනවා .
    හරි හුරතල් .කීකරු නම් නෑ ඉතින් ටිකක් .
    එච්චරයි දැනට කියන්න තියෙන්නේ .
    I :love: my dog

    රිඩ්ජ්බැක් උන්ගේ රිඩ්ජ් එක තියන එවුනුයි රිඩ්ජ් එක නැති උනුයි දෙකක් ඉන්නවා.
    දෙගොල්ලොම හොදයි .
    වයස කීයද මචන් සතාගේ?

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    රිඩ්ජ්බැක් උන්ගේ රිඩ්ජ් එක තියන එවුනුයි රිඩ්ජ් එක නැති උනුයි දෙකක් ඉන්නවා.
    දෙගොල්ලොම හොදයි .
    වයස කීයද මචන් සතාගේ?

    දැන් මාස 9 ක් වගේ වෙනවා :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් මාස 9 ක් වගේ වෙනවා :)

    හැමදාම දවසට එක පාරක් පොලිබියෝන් කියන විටමින් එක දීපන් තේ හැන්දක්.
    මට නම් මාස 9 මූ හැදිලා මදි වගේ බන්.
    ෆොටෝ එක ගහපු ඈන්ගල් එක නිසා පේනවද දන්නේ නෑ එහෙම.

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හැමදාම දවසට එක පාරක් පොලිබියෝන් කියන විටමින් එක දීපන් තේ හැන්දක්.
    මට නම් මාස 9 මූ හැදිලා මදි වගේ බන්.
    ෆොටෝ එක ගහපු ඈන්ගල් එක නිසා පේනවද දන්නේ නෑ එහෙම.

    අම්මෝ නෑ නෑ .
    ඔය තියෙන්නේ නව යොවුන් වියේදී ගත්ත photo එකක් :D
    දැන් ගොඩක් ලොකුයි .