Rocky 
මේ ඉන්නේ අපේ බලු තඩියා
ridgeback වර්ගයේ මෙයා දැක්ක ගමන් කට්ටිය අහන්නේ " කෝ බං කඩුව " කියලා .
ඇත්තම කිවුවොත් මම කැමැත්තෙන් හිටියේ german shepherd කෙනෙකුට .ඒත් මෙයාව දැක්කම ආස හිතුණා
ගත්ත තැනින් නම් කිව්වේ " මල්ලි . මෙයා ගොඩක් සැර වෙන ජාතියෙ කෙනෙක් " කියලා .
මෙන පිස්සුද බං .මේ යකා ගෙදරට එන එවුන්ට ගූ බයයි .
නාවන්න යනකොට අනිවා දෙන්නෙක්වත් ඕනේ .මාර ශක්තියක් බං තියෙන්නේ .
ඩයල් එක ගොඩක් sensitive . කියන ගොඩක් දේවල් තේරෙනවා .
හරි හුරතල් .කීකරු නම් නෑ ඉතින් ටිකක් .
එච්චරයි දැනට කියන්න තියෙන්නේ .
I
my dog

Last edited: